රළ කී කව....

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අයියටත් මාර අදහස්නෙ පහළ වෙන්නෙ..
    අපූරුයි අයියේ නිර්මාණ සිතුවිල්ලනම්...
    දිගටම ලියන්න..
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එළකිරි මචං..අර ela_eluwa120 වගේ සැර කවි ලියන් නැතිව මේ වගේ smooth කවි ලියන්න

    ජයවේවා..
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    Happochchiye yalu ehemada hithune,:).etta tamai me kawiya aul..
    prathichara dekweema wenuwen mage harasara...:)

    අනේ නෑ නෑ යාලු.
    ටිකක් විතර පැටලිලි සහගත වුනත් යටි අරුත වැටහුනා කවියේ. කවුද දන්නෙ අද රළට රිදවපු උන්ට සුනාමියක් තරමේ භයානක ප්‍රතිචාරයක් හෙට ලැබේවිද කියල රළෙන්.
    කවිය අවුල් නෑ පොඩ්ඩක්වත්ම.

    උපරිමයෙන්ම අගෙයි
     
    Last edited:

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Mekanam niyamai...uparimai lassanata adahasa wachana walata kati karala tiyanawa...adare karanakota uda pana pana ralla pagala sunu wisunu kalatata adaren parada wela aie muhuda weralata giyaama pali ganna hadana muhudu ralla apita kawatakam karanawa wage penne niyamai..hamadama punchi punchi wachana peli walin loku artayak denawa aiya digatama liyanna :D
     

    nwnbs

    Member
    ෆට්ටම තමයි ඉතිං... රුවන් සහෝදරය ලිව්වොත් ඉතිං අමුතුම විදියෙ අදහසක් එක්ක අපූරු නිර්මාණයක්ම තමයි... :D
    එළකිරි... ලියමු ලියමු තව තවත්... :)