උඹ ලියන ඒවට මට හැමදාම එන්නෙ එකම වචනයයි මචන්.වෙන මචන මගෙ ලඟ නෑ.
පට්ටම තමයි.

Sundara pali ganeemak wage....eeth kathawa atta apiwa thalana aya dawasaka api langatama awilla andanawa.... api andakota apita kawruth naa ee welawata thamai hithenna eyalath andapuden kiyala

මම කිව්වේ මට දැනුන දේ........ඉතින් ඔයාට හිතුන දේත් කියන්නකෝ![]()



පාරවල් දෙකකට දොරවල් පෙනව කොයික හරිද දන්නෙ නැ... එත් පුද්ගලික අත්දැකිම 1ක්ක මම මෙ පාරෙ යනව...
)
හීන තියෙනකොට එන්නෙත් ඔතනට....හීන බිඳුනම එන්නෙත් ඔතනට...ඔය කිව්වට රළ හැමදාම අපිට සලකන්නෙ එකම විදියට...ඒ තමයි රළේ හැටි. රළ සද්දෙ අහන් ඉන්න මම හරි ආසයි. මේ නිර්මාණයටත් මම ආසයි.![]()

maxxa machan ... uparimai !
NIYAMAI
නිර්මානයක ආත්මීය බව නිරතුරුව රඳවා අපව වෙනම ලොවක උඩු යටිකුරු කරන්න ඔබේ නිර්මාන සමත් බව මා මෙහි ලා ඉඳුරාම කියා සිටිනවා..
එය මා ඔබ කෙරෙන් හැඳිනුවේ හා දුටුවේ ගොඩාක් කලකට පෙර..එදත් ඒ බව මං මෙහි ලියන්න පැකිලුනේ නෑ අදත් එහෙමයි...
ඔබට ඔබ අවට ගැන හිතන්න ලොකු විශාල හිතක් ජන්මයෙන් ලැබිලා තියෙන හැඩයි..
එය දැන් අපේ දේශයේ නැග්මට ඉවහල් කර ගත යුතු හා පාවිච්චි කල යුතු සුදුසුම කාල වකවානුවයි..
මල්ලියා ඔයාට තව තව ලියන්න හා අප සමාජය සුවපත් කරන්න දිරිය ලැබේවා.....

ටිකක් පලිගනිමෙ අදහසකින් ලියවුන කවියක් වගෙ මට තෙරුනේ...හබැයි මේක රළ කියවුවට වෙන කෙනෙක් ගේ හිතේ අතිවුන අදහසක් වගෙ මට තේරුනෙ මචන්!
මෙක නම් මාව පොඩ්ඩක් හිරකලා වගෙ...පාරවල් දෙකකට දොරවල් පෙනව කොයික හරිද දන්නෙ නැ... එත් පුද්ගලික අත්දැකිම 1ක්ක මම මෙ පාරෙ යනව...
මම මුලු ලොකෙටත් වඩා ඇයට අවංකව ආදරෙ කරපුබව දැන දැන මිරුගුවක් 1ක්ක එකතු වෙල මගෙ ආදරෙ සහ මාව රිදවනව... මම දන්නව ගිය විදිහටම අයෙ එන බව.. එදාට මම.............. (පුද්ගලිකව මට නම් පලිගැනිමක් ගැන හිතන්නවත් බැ)
ගිය පාර හරිද?
කොහොම උනත් වෙනදා වගෙම උපරිමයි මච්න්


