maxxa!umbe kavi therum ganna 3,4 paarkwath kiyawanna ona!
![]()

ekath ehemada ?
hoda nirmanayak
mama hitanne ne yalu,mama kiyanna hadapu de me kawiyen mathu wela ne wage,me kiyana xprs eka thiyena kenektanam terenna ida thiyenawa..
mama hitanne ne yalu,mama kiyanna hadapu de me kawiyen mathu wela ne wage,me kiyana xprs eka thiyena kenektanam terenna ida thiyenawa..
![]()
එකත් එහෙමද කියලා මම ලිව්වෙ නම් හේතුවක් ඇතුව....
ආදරේ කරපු කෙනා දාල ගිහින් තව කෙනෙක් එක්ක සතුටින් ...එය සතුටුවෙන්නෙ අපේ දුක උඩ......ඒත් එයා ලග ඉන්න කෙනා දවසක එයාව දාල ගියදාට,ආයෙමත් ලගට ආවොත්.....මම කරන දේ මම දන්නවා වගේ අදහසක්....
මේ මට හිතුන විදිහ....

oya meka kiyawala hithata gaththu de waradee wage mata penne.....
mata meka kiyawala hithune wena adahasak![]()

ඇත්තටම මමත් ඔය වේදනාව පුද්ගලිකව විඳලා තියෙනවා.. පුදුම අසරණ බවක් දැනෙනවා ඒ වෙලාවට.. ඒත් මොනවා කරන්නද...
සාර්ථකයි සහෝ...