ර්‍එකම ගීයකි වැයෙන නුදුරක......

Jul 24, 2008
1,633
33
0
godak lassanai... sis.. kaviya purawatama amutu lassanak thiyenawa.. in awasana pada peli hadawata godak danuna.. digatama liyanna.. suba patum!!!
 
Ashawari

Member
May 8, 2009
432
13
0
mmhhh nangiya meka nam athatama lassanay

adaraniya hadawathakin nagena adaraniya sithuwili pelak

lassanata amunala thiyanawa

digatama liyanna. thawa sundara nirmana bihi karanna obata haki wewi:)
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඇත්තටම ගොඩක් ලස්සනයි සිස්.ඔයා ලස්සනට පද වැල් ගලපලා තියෙනවා.මම ගොඩක් රස වින්දා මේ නිර්මාණය.මම ඔයාගේ දැකපු ලස්සනම හොඳම නිර්මාණය මේක.ඉදිරියටත් ඔයාගෙන් මේ වගේ ලස්සන නිර්මාණ ගොඩක් බලාපොරොත්තු වෙනවා සිස්. ඔයා පතන ඒ ලෝකය ඒ විදියටම ඉෂ්ඨ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.;)
    ගොඩාක් ස්තූතියි අයියේ මේ වටින දිරිගැන්වීම් වලට..... ඒ වගේම ප්‍රාර්ථනා වලටත්.....ගොඩාක් ස්තූතියි....
    ජීවිතේ සියළු ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්
    ඨ වෙන්න කියලා මං සුභ ප්‍රාර්ථනා කරනවා
    අයියටත්....
    අයියා ළගදි අළුතින් නිර්මාණයක් කලේ නැද්ද අයියෙ.....
    අපි හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නවා
    :)
     
    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    lassana kaviyak, than dekaka hitiyath adaraye wensak nathi bawa kiyannay, dethanaka indeeme duka kiyannay samath wela thiyanawa hondata.

    oya kavi wala mathra ganana hariyata thiya ganna godak uthsaha karala thiyanawa, indahita podi wenas weemak thibunath. kavi wala ho nisades wala mathra hariyata thiya ganna eka dan aduy. oyage uthsahaya godak age karanawa e nisa, digatama liyanna...
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    wow its so nice very beautiful creation nanga....
    i like it so much
    11.gif
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    lassana kaviyak, than dekaka hitiyath adaraye wensak nathi bawa kiyannay, dethanaka indeeme duka kiyannay samath wela thiyanawa hondata.

    oya kavi wala mathra ganana hariyata thiya ganna godak uthsaha karala thiyanawa, indahita podi wenas weemak thibunath. kavi wala ho nisades wala mathra hariyata thiya ganna eka dan aduy. oyage uthsahaya godak age karanawa e nisa, digatama liyanna...
    Me watina adahas ha diriganweem walata godaak sthuthi aiye.....:)