රාගම කඩවත පාර යටවෙලාද බං?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම දැන් ඔය පැත්තෙන් යනවා. බලලා අප්ඩේට් එකක් දෙන්නම් පුළුවන් උනොත්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    ටිකක් උස කාර් එකකට යන්න පුළුවන් ගාණ තියෙනවා, ශෙඩ් එක ලඟ නම් සොරි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ටිකක් උස කාර් එකකට යන්න පුළුවන් ගාණ තියෙනවා, ශෙඩ් එක ලඟ නම් සොරි
    කඩවත රාගම පාරේ ෂෙඩ් එක කොහෙද යට වෙන්නේ ? ඒක තියෙන්නේ පාරේ උසම තැන.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    කඩවත රාගම පාරේ ෂෙඩ් එක කොහෙද යට වෙන්නේ ? ඒක තියෙන්නේ පාරේ උසම තැන.
    වැලිසර ඉඳන් එනකොට ලෙස නිවැරදි විය යුතුයි!
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    ජිම් මාමා තනියෙම කාලක් ගැහුවද?
    කිරියෙක් ආවා ඔෆිස් එකට, පොර සිගරට් 4ක් ගෙනත් එකක් බීලා අනික්වා මේසෙ උඩ තියලා ගියා පාලම බලන්න යනවා කියලා. ගියා ගියාමයි ගහගෙන ගිහිල්ලද දන්නෑ (හැබැයි බඩු ඔන්ලයින්)

    තව ටිකක් බලලා මෙන්ශන් කරලා හෑල්ලක් ලියනවා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කිරියෙක් ආවා ඔෆිස් එකට, පොර සිගරට් 4ක් ගෙනත් එකක් බීලා අනික්වා මේසෙ උඩ තියලා ගියා පාලම බලන්න යනවා කියලා. ගියා ගියාමයි ගහගෙන ගිහිල්ලද දන්නෑ (හැබැයි බඩු ඔන්ලයින්)

    තව ටිකක් බලලා මෙන්ශන් කරලා හෑල්ලක් ලියනවා.
    එකෙන්ම
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    එකෙන්ම
    ඌ දාලා ගිය සිගරට් තුනම මම බිව්වා. පොර පණ පිටින් හිටියොත් ආයෙ අරන් දෙන්න බැරියෑ, මළොත් ලාබයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඌ දාලා ගිය සිගරට් තුනම මම බිව්වා. පොර පණ පිටින් හිටියොත් ආයෙ අරන් දෙන්න බැරියෑ, මළොත් ලාබයි.
    අපේ චමරයා මලා. ජයන්තිමහල් හන්දියේ