රාගය හා ආදරය

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ela very nice


    Lassanai Machoo

    wow good one macho, 100% true :( keep writing

    great machan .... rep +3 .. habai machan .. oka venas karanne nathivama dammanam thavath vatinava ... :)

    Ela Elazzzz................


    thnx 4 ur cmmnts guyz..!!!!:yes::yes:
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    there's no wrong in writing erotica hehe ..nice poem seriously ..I don't get your point though

    people abstain from having sex,... sex is baad... very very bad lol

    ohh man....no1 has to abstain frm havin sex...:cool::cool:lol...thts nt ma point....!! i jst wantd 2 give sme idea abt da unseen side of love....bcoz...only few has talkd abt da topics like Lust,Selfishness...those r da ugly truths abt love...
    thnx 4 ur cmmnts guyz.....!!!;);)
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    mamath meke waradak nam dakinne nehe bro...
    ;)
    nice post...

    andenawa machan...meke thiyenne 100000000000000000% aththa.....

    හරිම නිර්මාණාත්මකයි.....
    සංයමයකින් යුතුව වචන එකතු කරලා....
    ලස්සනයි සහෝ..

    who said it bad?really gud one,keep writing

    wow niyamai

    Great 1 Dude
    thnx guyz...:yes::yes::yes:
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    නියමයි. මට පේන වරදකුත් නෑ.

    (මීට වඩා අප්සට් ෆොටෝස් ඕන තරම් තියෙන්නේමේකේ)

    නෑ අයියේ..මම අදහස් කලේ පිංතූරෙ ගැන නෙවෛ..මෙහි ඇති අන්තර්ගතය ගැන....හැබැයි ඔබ දැන් දකින නිර්මානය නෙවෙයි මීට කලින් තිබුනෙ....මම ඒකෙ වචන කිහිපයක් සංශෝදනය කරල නැවත අප්ලෝඩ් කරපු එක තමඉ ඔය කස්ටිය දැන් දැක්කෙ..හැබැයි වචන කිහිපයක් වෙනස් කරා කියල අදහසනම් වෙනස් වෙලා නෑ.....
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    raagaya adaraya samaga ekatama yana deyak neda?

    ඔව් අනිවාර්ය‍යෙන්ම......නමුත් බොහෝ නිර්මාන සිදුවෙලා තියෙන්නෙ 'ආදරය 'ගැන විතරඉ..එහි මුල්බැස ඇති අවසාන වස්තු බීජය වන රාගය පිලිබදව ඇති නිර්මානයන් වැඩිය අපට ඩකින්න නැති නිසා තමයි මම සිතුවෙ මේ වගෙ එකක් ලියල බලන්න....
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    na ban kaviyekuta thaman kamathi dayak gana thamage hithata ena sankalpana idiripath karanna aithiyak thiyanawa eken adahas wen na oona kunuharupayak danna puluwan kiyala namuth sammathi kiyana ramuwa thula sita asammatha dayk gana kathakireme purna aithiya nirmana karuwa sathui

    nice one bro

    එලකිරියෙ කියවල වැඩියෙන්ම රස වින්ඳ නිර්මාණ ගොන්නට මේකත් එකතු වෙනවා නියතයි.කියවන්න අවස්ථාව උදා කරල දුන්නට බොහොම ස්තුතී.

    පුoචි අදහසක් එකතු කරන්න කැමති.අනිත් අය මොනව කියයිද දන්නෙ නෑ.
    ඒත් නිර්මාණයක් කරද්දි සීමා මායිම් අමතක කරන්න.;)
    ඒක නිර්මාණ කරුවාගේ අයිතියක්.(මේක් ප්‍රසිද්ධ යුරෝපීය නාට්‍ය නිර්මාණ කරුවෙක් කියල තියනව )

    මම හිතන්නෙත් ඒ කතාව සාධාරනයි කියල :)
    ඔයාලගෙ වටිනා කමෙන්ට් වලට බොහොම ස්තූතියි...

    ..ඔව් සහෝ ..නිර්මානකරුවකුට පූර්න අයිතිය තියෙනවා තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න....ඒත් ඒක ඉතාමත් පරිස්සමෙන් කලයුතු දෙයක්..මොකද අපි මෙතන කරන්නෙ අන් අයගෙ මනසත් එක්ක කතා කිරීමක්,තර්ක කිරීමක් වගේ දෙයක්..ඒ නිසා පොඩි වචනයකින් උනත් වැරදි අර්තකතනයක් සම්ප්‍රෙසශනය විය හැකියි...:yes::yes:අපි නිර්මානය කරන්යේ යෙදෙන නවකයින් නිසා වඩාත් පරිස්සම් විය යුතුයි...
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    woow machan lassanai hugaak lassanai machan :)
    waraddak penne na ban
    kathawa a widihata kiyanda nan a adala wachana yoda ganda wenawa
    natthan niyama teruma ganda amarui
    nirmanaye lassana adu wenawa

    eka teranaya wenne machan kiyawana kenage manasa anuwa ha balana konaya anuwa thama ;)

    uba ain karapu wachana dapu ekath damma nan apita balanda :)

    patta machan digatama liyapan :)
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    uba meken adahas kale machoo asammatha premayak ganada samaja sammatha preamayak ganada
    mona unath uba kiyala thyena dewal walata 100% man ekagai
    hoda nirmanayak saho
    raagaya kiyanne premaya ha bandunu deyak ban
    adaraya thiyena thana raagaya thiyenawamai
    asammatha premayata unath eka adalai kiyala man nan hithanne :)

    samaja sammatha premaye nan ithin hugak durata thiyenne raagaya witharane ;)
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    woow machan lassanai hugaak lassanai machan :)
    waraddak penne na ban
    kathawa a widihata kiyanda nan a adala wachana yoda ganda wenawa
    natthan niyama teruma ganda amarui
    nirmanaye lassana adu wenawa

    eka teranaya wenne machan kiyawana kenage manasa anuwa ha balana konaya anuwa thama ;)

    uba ain karapu wachana dapu ekath damma nan apita balanda :)

    patta machan digatama liyapan :)

    මම ඔබෙ අදහසට එකගයි මචන්...මම කලින් අප්ලෝඩ් කරපු එකනම් දැන් නෑ....ඒත් ඒකෙ මම වෙනස් කලේ වචන් 2 ක් විතරඉ බන්...ඒක හින්ද ලිව්වයින් පස්සෙ තිබ්බ නිර්මානයේ කිසිම වෙනසක් නෑ:yes:මම අදහස් කලේ ,මම මුලින්ම ලියන්න කලින් හිතේ තිබ්බ දේ නෙවෙයි යම් යම් සීමාවන් තුල ඉදන් ලියන්න උනේ කියල....ඒ ගැන මං අවන්කවම කනගාටු වෙනව...
    ඊලග පාර ලියද්දිනම් අනිවා මම විවෘතව අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු
    වෙනවා...:yes::yes::yes:
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    raagaya kiyanne premaya ha bandunu deyak ban
    adaraya thiyena thana raagaya thiyenawamai
    asammatha premayata unath eka adalai kiyala man nan hithanne :)

    samaja sammatha premaye nan ithin hugak durata thiyenne raagaya witharane ;)

    මම djram අයියගෙ කමෙන්ට් එකට ලියන්න පිලිතුරක් හොය හොය හිටියෙ...ඔයා ඒකට ගැලපෙන ලස්සන උත්තරයක් දීලා....බොහොම ස්තූතියි මාව බේරගත්තට :P...
    අසම්මත හෝ සම්මත හෝ වේවා එහි සුළුවෙන් හෝ රාගය මුල් බැස ඇතැයි කියන එක තමඉ මගෙත් අදහස...
    මගේ දර්ශනය අනුව ආදරය කියන්නෙ... රාගය,තෘශ්නාව හා ආත්මාර්තය කියන වචන 3 එක් කරල කියන තනි වචනයක්.....හිහ්...!!