රාගය

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    තෙරුවන්සරණයි මචන්
    ~ සබ්බ දානං ධම්ම දානං ජිනාති ~​
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    You must spread some Reputation around before giving it to XibitZ again.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,111
    977
    113
    කිට්ටුව තැනක
    හරි අමාරුයි බන් ඕක පාලනය කරගන්න.වෙලාවකට කොහොමහරි මේක පාලනය කරගන්නවා කියලා හිතාගෙන කාලයක් ඉන්නවා.ආයේ ටික කාලයක් ගියාම ඉන්න බැරි වෙනවා. :-(
     
    හපෝ.අබ මල් රේනුවක තරම් වත් බුදු දහම ගැන නොදන්න පව්කාරයෝ.
    කාමය නොදැනෙන පරිදි සිත රවටන්න හදන්න්න එපා.damn
     
    හරි අමාරුයි බන් ඕක පාලනය කරගන්න.වෙලාවකට කොහොමහරි මේක පාලනය කරගන්නවා කියලා හිතාගෙන කාලයක් ඉන්නවා.ආයේ ටික කාලයක් ගියාම ඉන්න බැරි වෙනවා. :-(

    ගින්න ක් අතින් වහගෙන ඉදල නිව්ව හැකි ද ..කාමය නැති කරන්න යාමෙන් තව තව කාම ගින්න බුර බුරා නැගෙනව .ගින්නක් නිවෙන්න නම් පිම්බට හරි යන්නෑ.අතින් වහගෙන හිටියට හරියන්නෑ.දර ඉවර වෙලා යන්න දෙන්න .ගින්න ස්වභාවිකව නැති වෙලා යාවී .
     

    Similar threads