රාගය

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පොඩි ප්‍රශ්නයක් එළකිරි වාසියනි....

    අපි හැමෝටම එක එක විදිහේ ආසාවල් තියෙනවා..
    එත් පොදුවේ තියෙන ආසාවක් තමයි රාගය ඉතින් මං අහන්නේ
    ගැහැණු උදවියගේ යොදාගෙන යම් යම් නිර්මාණ කරලා තියෙනවා.
    මම කියන්නේ
    ex : paint,statue
    ඒ වගේම පිරිමි අය යොදාගෙනත් ඒ දේවල් කරලා තියෙනවා.
    ඉතින් කොල්ලෝට ගැහැණු උදවියගේ දේවල් දැක්කම කලාව අගේ කරනවා නැත්නම් ගෙදර ගිහින් මතක් කරලා කාලව අගේ කරන කොටසකුත් ඇති :P
    එත් කෙල්ලෝ එහෙමද?
    එතකොට Gay අය පිරිමිගේ කලාව අගේ කරනවා ඇතිද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකක්ද මේකේ අහන අලුත් දේ? :rolleyes:
    තම තමන්ගේ කැමැත්තට රාගික ක්‍රියා සිද්ධ වෙනවා ඇති
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කෙල්ලෝද අම්මො කොල්ලොන්ට එහා ඔයි
    උන්ට පුලුවන් ටිකක් ලස්සන නම් උන් උන් කැමති එකත් එක්ක සෙක්ස් කරන්න
    එත් කොල්ලොන්ට ඒ චාන්ස් එක නෑ..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගෑනු උදවිය ගෙදර ගිහින් මොනවා කරනවද දන්නේ නම් නෑ. හැබැයි එයාලා පිරිමි ප්‍රතිමා, චිත්‍ර වගේ නිර්මාණ වලින් තෘප්තියක් ලබනවා.
    කෙල්ලෝ ගොඩක් මනසින් තමා ඔර්ගස්ම් වෙන්නේ.
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    thopi okkoma pisso.
    Kello kawadawath rupa porn walata awissenne Ne
    Kello godak durata demisexual wage. Man kiyanne decent kello wesa badu neme. Man dakka kauru hari kiyala thiyeno ganu rupa dakinna ganu pirimu kauru unat kamathi. Et pirimi rupa dakinna degollo ma kamathi nee kiyala
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ගෑනු උදවිය ගෙදර ගිහින් මොනවා කරනවද දන්නේ නම් නෑ. හැබැයි එයාලා පිරිමි ප්‍රතිමා, චිත්‍ර වගේ නිර්මාණ වලින් තෘප්තියක් ලබනවා.
    කෙල්ලෝ ගොඩක් මනසින් තමා ඔර්ගස්ම් වෙන්නේ.

    සාරා මොකද කියන්නේ කියලා බලන්න වෙනවා :baffled: