රාගික-නිලයක්

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    sexygirls01002.jpg

    :love::love::love:
     
    sihinahansa

    Member
    Jun 3, 2017
    3
    1
    0
    ඒක ඇත්ත. යටි පතුලේ මැද solar point කියල තැනක් තියෙනවා. ඒකත් ඒ වගේ තමයි.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    තම ආවෙ නෑ බලමු ආවම අල්ලල
    මම දවසක් දෙකක් වගේ එලකිරි නාවොත් පොඩ්ඩක් බලහන්

    Mal baba nemei.. wal baba wage mu issara 😋😋😜
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    අඩේ මචන්ස් මට අද විලි ලැජ්ජා හිතෙන වැඩක් උනේ...:(:(:(...මමත් අද වීක් එන්ඩ් එකට ගෙදර එන ගමන් කෙල්ලගේ අත අල්ලගෙන නිලේ අල්ල අල්ල ඉන්නකොට එයා ඇස් දෙක අඩවන් කරගත්ත (මම හිතුවා වැඩේ ගොඩ කියලා මෙච්චර කාලෙකට මම එයාගේ අතින් විතරයි අල්ලලා තිබුනේ කිස් එකක් වත් ගන්න තාම දීලා නැහැ:() එකපාරටම එයාට හිනා ගියා:lol::lol::lol:. මන් ඇහුවා ඇයි ? කියලා එතකොට එයා අහනවා එලකිරි එකේ දාලා තිබ්බ වැඩේද කරන්න යන්නේ කියලා. මම දඩස් ගාල අත ගැනුනා:baffled::baffled::baffled:, පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතුනා:sorry::sorry:. එයා කිව්වා එයාගේ යාලුවෙක් කිව්වලු එලකිරි එකේ මේ වැඩේ දාල තිබුනා කියලා. මම බස් එකෙන් බහිනකන් පැය 3ක් විතර ඇඩිලා :( වගේ හිටියේ . මට ලැජ්ජා හිතුනු බව එයාට දැනුනු නිසා එයා ඒ ගැන අමතක කරවන්න අනන් මනන් කියව කියව ආව . දැන් ටිකකට කලින් කෝල් කරලා කිව්වා බඳිනකන් කිස් එකක් ගන්නවත් දෙන්නෙම නැහැලු , ආයේ අතින් අල්ලන්න දෙන්නෙත් නැහැලු කරන්න ගිය වැඩේ නිසා.:baffled::baffled::P.

    හොර වෙදා නිසා අවුරුදු ගානකට කලින් කාපු කටු තමා මේවා...:angry::angry::angry::angry::angry:

    දැන් නම් මතක් වෙද්දිත් හිනා යනවා....:lol::lol::lol::lol::lol:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    හොර වෙදා නිසා අවුරුදු ගානකට කලින් කාපු කටු තමා මේවා...:angry::angry::angry::angry::angry:

    දැන් නම් මතක් වෙද්දිත් හිනා යනවා....:lol::lol::lol::lol::lol:

    දැන් ඉතින් කරන්න ඕනේ හරිය කරලා ඉවර ඇතිනේ.. :rofl::P
     
    වෙද වේසි පේන්නත් නැනේ දැන්..:sorry:

    මුගේ අර ප්‍රස්න අහන ත්‍රෙඩ් එක තමා ත්‍රෙඩ් එක
    මූ ඒ දවස් වල දීපු ආටල් වෙන එකෙක් වත් දීලා නෑ
    පව් දැන් සොන්නයට මොනව වෙලා ද හොයන්නවත් නෑ :sorry::sorry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    අඩේ මචන්ස් මට අද විලි ලැජ්ජා හිතෙන වැඩක් උනේ...:(:(:(...මමත් අද වීක් එන්ඩ් එකට ගෙදර එන ගමන් කෙල්ලගේ අත අල්ලගෙන නිලේ අල්ල අල්ල ඉන්නකොට එයා ඇස් දෙක අඩවන් කරගත්ත (මම හිතුවා වැඩේ ගොඩ කියලා මෙච්චර කාලෙකට මම එයාගේ අතින් විතරයි අල්ලලා තිබුනේ කිස් එකක් වත් ගන්න තාම දීලා නැහැ:() එකපාරටම එයාට හිනා ගියා:lol::lol::lol:. මන් ඇහුවා ඇයි ? කියලා එතකොට එයා අහනවා එලකිරි එකේ දාලා තිබ්බ වැඩේද කරන්න යන්නේ කියලා. මම දඩස් ගාල අත ගැනුනා:baffled::baffled::baffled:, පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතුනා:sorry::sorry:. එයා කිව්වා එයාගේ යාලුවෙක් කිව්වලු එලකිරි එකේ මේ වැඩේ දාල තිබුනා කියලා. මම බස් එකෙන් බහිනකන් පැය 3ක් විතර ඇඩිලා :( වගේ හිටියේ . මට ලැජ්ජා හිතුනු බව එයාට දැනුනු නිසා එයා ඒ ගැන අමතක කරවන්න අනන් මනන් කියව කියව ආව . දැන් ටිකකට කලින් කෝල් කරලා කිව්වා බඳිනකන් කිස් එකක් ගන්නවත් දෙන්නෙම නැහැලු , ආයේ අතින් අල්ලන්න දෙන්නෙත් නැහැලු කරන්න ගිය වැඩේ නිසා.:(:(:(.. ඇයි බන් කෙල්ලෝ මේ තරම් නපුරු කිස් එකක් දුන්නා කියලා මොනවත් වෙනවයැයි........ තාම ඩිග්රියත් කරන්න පටන් ගත්තා විතරයි. බඳින්න අඩුම තව අව්රුදු 5ක් , 6ක් වත් යයි. එතකන් ඉතින් හුලන් තමයි මට මොකක් හරි ක්‍රමයක් කියපල්ලකෝ කිස් එකක් ගන්නවත්.......:dull::(:(:(.

    ado, දැන් අවුරුදු 7 කුත් ගිහින්නේ, නැද්ද මොකුත් වාසියක් එහෙම :D ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ මේකේ ඉන්න කොල්ලෝ ටික අමාරුවේ දාලා මිසින්ග් වෙලා.
    :rofl:

    Podi Silva - පොඩි සිල්වා;21742031 said:
    මුගේ අර ප්‍රස්න අහන ත්‍රෙඩ් එක තමා ත්‍රෙඩ් එක
    මූ ඒ දවස් වල දීපු ආටල් වෙන එකෙක් වත් දීලා නෑ
    පව් දැන් සොන්නයට මොනව වෙලා ද හොයන්නවත් නෑ :sorry::sorry:

    හොද බුවා බං ඒ උනාට..:D

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අඩේ මචන්ස් මට අද විලි ලැජ්ජා හිතෙන වැඩක් උනේ...:(:(:(...මමත් අද වීක් එන්ඩ් එකට ගෙදර එන ගමන් කෙල්ලගේ අත අල්ලගෙන නිලේ අල්ල අල්ල ඉන්නකොට එයා ඇස් දෙක අඩවන් කරගත්ත (මම හිතුවා වැඩේ ගොඩ කියලා මෙච්චර කාලෙකට මම එයාගේ අතින් විතරයි අල්ලලා තිබුනේ කිස් එකක් වත් ගන්න තාම දීලා නැහැ:() එකපාරටම එයාට හිනා ගියා:lol::lol::lol:. මන් ඇහුවා ඇයි ? කියලා එතකොට එයා අහනවා එලකිරි එකේ දාලා තිබ්බ වැඩේද කරන්න යන්නේ කියලා. මම දඩස් ගාල අත ගැනුනා:baffled::baffled::baffled:, පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතුනා:sorry::sorry:. එයා කිව්වා එයාගේ යාලුවෙක් කිව්වලු එලකිරි එකේ මේ වැඩේ දාල තිබුනා කියලා. මම බස් එකෙන් බහිනකන් පැය 3ක් විතර ඇඩිලා :( වගේ හිටියේ . මට ලැජ්ජා හිතුනු බව එයාට දැනුනු නිසා එයා ඒ ගැන අමතක කරවන්න අනන් මනන් කියව කියව ආව . දැන් ටිකකට කලින් කෝල් කරලා කිව්වා බඳිනකන් කිස් එකක් ගන්නවත් දෙන්නෙම නැහැලු , ආයේ අතින් අල්ලන්න දෙන්නෙත් නැහැලු කරන්න ගිය වැඩේ නිසා.:(:(:(.. ඇයි බන් කෙල්ලෝ මේ තරම් නපුරු කිස් එකක් දුන්නා කියලා මොනවත් වෙනවයැයි........ තාම ඩිග්රියත් කරන්න පටන් ගත්තා විතරයි. බඳින්න අඩුම තව අව්රුදු 5ක් , 6ක් වත් යයි. එතකන් ඉතින් හුලන් තමයි මට මොකක් හරි ක්‍රමයක් කියපල්ලකෝ කිස් එකක් ගන්නවත්.......:dull::(:(:(.

    kelklege yaluwa kollekda:confused: