රාජක්ශලාගෙ Election Strategy

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,590
    6,862
    113
    වදුරව
    රාජපක්ශල දැන් අපිට වඩා හොදට දන්නවා 2024 presidential election එක, parliamentary election එක උඩින්ම පරාද වෙන බව . ඒ වගෙම දන්නවා ජනමතය සල්ලි විසි කරලවත් කරන්න බැරි බව.

    ඉතින් දැන් මොකද කරන්නෙ. මුළින්ම හොරකම් කරපු සීන් ටිකෙ පුලුවන් උපරිම ගෙමක් ගහල සාක්ශි නැති කරන එක. ඉටපස්සෙ දැනට තියන නඩු ඉවත් කර ගන්නවා. හිරෙ ඉන්න උදව් ගන්න පුලුවන් සෙට් එකත් එලියට ගන්නවා. හොරකම් කරපු assets සෙරම රටින් පිට කරනවා. දැනටමත් 99% මේ tasks ටික completed මම හිතන්නෙ.

    නමුත් දෙවන පියවර තමා හොදම ගේම.

    රාජක්ශලාගෙ Election Strategy එක.

    ඉලගට අවුරුදු 5කින් අනිවාර්යෙන් ආපහු බළය ගන්න ඔනෙ රාජපක්ශලාට. එක හේතුව තමා නාමල්ගෙ ජනධ්පති සිහිනෙ. සේරටම වැඩිය, හොරකම් කරපු-කිරිල්ලට බළය නැති උනොත් කවද හරි රොත්ත පිටින් සෙරටම කෙළවෙන්න පුලුවන් කියල රාජපක්ශලා දන්නවා.

    ඉතින් මොකද කරන්නෙ?
    2028/29 රාජපක්ශලාට බළය නැවත ගන්න නම් 2024 දි බළයට ගෙන්න අවශ්යයි දුර්වල පාලකයෙක්.

    දැන් රාජපක්ශලා ගේම ගහන්නෙ ඉලග ජනධ්පති සහ ආණ්ඩුවට දුර්වල, පහසුවෙන් වට්ටන්න පුලුවන් unstable set එකක් ගේන එක ( උදා: යහපාලනය වගේ)

    මෙකට හොදම තුරුම්පුව තමා 225ම එපා කියන එක.
    ඒ කොහොමද? 🤔
    මේකට ආණ්ඩුවෙ දැනටමත් බයියො දම්මල support කරවනවා.
    හිතන්න, 225 එපා කියල පැතුම් වගෙ ගොතයෙක් ගෙනාවොත්? ( සමහර වෙලාවට ඌව රාජපක්ශලා මෙකටම හැදුවද කියලත් සැකයක් තියෙනවා).
    රට අරාජිකයි නෙ. ඊළග චන්දෙ 2028/29 රාජපක්ශලාට ගේමක් නෑ. නාමල් ශුවර් ජනධ්පති

    ඒ හැර සුපිරි විද්වතෙක් ආවත්, දේශපාලණ බලයක්, ස්ථාවර සන්විධානයක්(loyal fan base එකක්) නැති නිසා කාළයත් එක්ක ඌ ෆේල් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. ඊළග චන්දෙ රාජපක්ශලාට දිනන්න පුලුවන්.

    එහෙම නැත්තම් සජිත් පුතාණෝ හරි, රනිලා හරි දිනවනවා. කියන්න ඔනෙ නෑනෙ, අවුරුදු 4-5කින් එත් රාජපක්ශලා ගොඩ.
    චන්දෙ දි ගේමක් නෑ.
    ඒ අතරෙ 2015 රනිල් එක්ක ගැහුවා වගෙ ඔය සෙට් එකෙන් එන එකා එක්ක ඩීල් එකක් දාල නඩුත් ශේප් කර ගන්නවා.

    හැබයි මේ වෙළාවෙ රාජපක්ශලා පට්ට බය සෙට් එකක් ඉන්නවා. ඒ පක්ශෙ මොකක්ද කියල දන්නවනෙ.
    රාජපක්ශල දැන් එක full capacity දාලා ගේම ගහන්නෙ උන් බළයට එන එක නවත්වන්න.
    මොකද රාජපක්ශලා දන්නවා උන් ආවොත් සෙරම වැඩ ගැස්සෙනව කියල.

    JVP උන් මේ වෙළාවෙ හරියට ගේම read කරල හරි සුදුසු තිරණ ගත්තෙ නැත්තම් නැත්තම් උන්ට රාජපක්ශලා ගහනවා අපහු 3% සදහටම වෙන්න.

    "කෙටියෙන් කියුවොත් මේ යන්නෙ රාජපක්ශලාගෙ 2028-29 election planning phase එක"

    -copied from FB-

    ubala meka gana mokada hithanne??
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Mexico Satha.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන් මහා ලොකු strategy ඕන නැහැ.
    පත්වෙලා කරන වැඩ ගැන කියන්න ඕන නැහැ.
    හොඳට වියදම් කරලා ෆේස්බුක් මිම්ස් හදවන්න පුළුවන් නම් ගොඩ.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    Wenna puluwan

    225 epa kalliay slowly inject karnawa. ekata mulin ekata adala kattiya dammawala shape eke powanawa.

    example : jeewan thondaman parliment speech karapu eka and a speech eka ( twitter eke rajapaksha eheriwa tweet danawa wage act karana Jamila kiyala journalist eya eka appriciate karanwa ( namal ekata like eka daala ahuwela )

    example : same jamila tweet ekak danawa. aluth youth party ekak full professionals set ekak hedenawa. wait and see kiyala ( kattiya ho gahala rt karnawa ) success wegena eddi namal baba like ekak daala maattu wenawa. den ekath anagadda.

    example : ada naki mainage speech eke 225 ma epa kiyala keli daala lankwatama kiyewwa ( sometime meka powanna wenna athie amatala thiyanne )

    fb pages tika ekama promote wena widiha wage meme hadana eka.

    eka thamai unge strategy eka.

    ahuwenna epaa
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔයිට වඩා ප්ලෑන් ගහපු නායකයෝ ෆේල් උන ලෝකෙක අපි ඉන්නෙ .
    අනෙක ඕකුන් ඔච්චර අවුරුදු ගානකට ප්ලෑන් කරනව නම් අඩුම ගානේ රටත්
    ගොඩ දාගෙනනෙ හොරකම් කරන්නෙ .
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මට නම් හිතෙන්නේ jvp එකටත් රට පාලනය කරන්න අමාරු වෙනවා. JVP එකේ ප්‍රතිපත්ති නිසා USA, china වගේ ලොකු රටවල් support කරයි කියලා හිතන්න අමාරුයි. සාමාන්‍ය විදිහට දුවපු රටක් නම් JVP එකට ඇදගෙන යන්න පුලුවන් වෙයි. ඒත්, මෙච්චර චාටර් ⁣වුන රටක් ගොඩ ගන්න..??
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,507
    113
    මට නම් හිතෙන්නේ jvp එකටත් රට පාලනය කරන්න අමාරු වෙනවා. JVP එකේ ප්‍රතිපත්ති නිසා USA, china වගේ ලොකු රටවල් support කරයි කියලා හිතන්න අමාරුයි. සාමාන්‍ය විදිහට දුවපු රටක් නම් JVP එකට ඇදගෙන යන්න පුලුවන් වෙයි. ඒත්, මෙච්චර චාටර් ⁣වුන රටක් ගොඩ ගන්න..??
    ඔවු උන්ට බැ.. මේ system එකයි මාරු වෙන්න ඕනෙ.. 225න් සක්කිලිම උන් ටික හැර අනිත් උන් ඕනෙ කොහොමත්..

    උන්ට හොරාකන්න බැරි වෙන්න system එක වෙනස් වෙන්න ඕනෙ
     
    • Like
    Reactions: NRTG

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    රාජපක්ශල දැන් අපිට වඩා හොදට දන්නවා 2024 presidential election එක, parliamentary election එක උඩින්ම පරාද වෙන බව . ඒ වගෙම දන්නවා ජනමතය සල්ලි විසි කරලවත් කරන්න බැරි බව.

    ඉතින් දැන් මොකද කරන්නෙ. මුළින්ම හොරකම් කරපු සීන් ටිකෙ පුලුවන් උපරිම ගෙමක් ගහල සාක්ශි නැති කරන එක. ඉටපස්සෙ දැනට තියන නඩු ඉවත් කර ගන්නවා. හිරෙ ඉන්න උදව් ගන්න පුලුවන් සෙට් එකත් එලියට ගන්නවා. හොරකම් කරපු assets සෙරම රටින් පිට කරනවා. දැනටමත් 99% මේ tasks ටික completed මම හිතන්නෙ.

    නමුත් දෙවන පියවර තමා හොදම ගේම.

    රාජක්ශලාගෙ Election Strategy එක.

    ඉලගට අවුරුදු 5කින් අනිවාර්යෙන් ආපහු බළය ගන්න ඔනෙ රාජපක්ශලාට. එක හේතුව තමා නාමල්ගෙ ජනධ්පති සිහිනෙ. සේරටම වැඩිය, හොරකම් කරපු-කිරිල්ලට බළය නැති උනොත් කවද හරි රොත්ත පිටින් සෙරටම කෙළවෙන්න පුලුවන් කියල රාජපක්ශලා දන්නවා.

    ඉතින් මොකද කරන්නෙ?
    2028/29 රාජපක්ශලාට බළය නැවත ගන්න නම් 2024 දි බළයට ගෙන්න අවශ්යයි දුර්වල පාලකයෙක්.

    දැන් රාජපක්ශලා ගේම ගහන්නෙ ඉලග ජනධ්පති සහ ආණ්ඩුවට දුර්වල, පහසුවෙන් වට්ටන්න පුලුවන් unstable set එකක් ගේන එක ( උදා: යහපාලනය වගේ)

    මෙකට හොදම තුරුම්පුව තමා 225ම එපා කියන එක.
    ඒ කොහොමද? 🤔
    මේකට ආණ්ඩුවෙ දැනටමත් බයියො දම්මල support කරවනවා.
    හිතන්න, 225 එපා කියල පැතුම් වගෙ ගොතයෙක් ගෙනාවොත්? ( සමහර වෙලාවට ඌව රාජපක්ශලා මෙකටම හැදුවද කියලත් සැකයක් තියෙනවා).
    රට අරාජිකයි නෙ. ඊළග චන්දෙ 2028/29 රාජපක්ශලාට ගේමක් නෑ. නාමල් ශුවර් ජනධ්පති

    ඒ හැර සුපිරි විද්වතෙක් ආවත්, දේශපාලණ බලයක්, ස්ථාවර සන්විධානයක්(loyal fan base එකක්) නැති නිසා කාළයත් එක්ක ඌ ෆේල් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. ඊළග චන්දෙ රාජපක්ශලාට දිනන්න පුලුවන්.

    එහෙම නැත්තම් සජිත් පුතාණෝ හරි, රනිලා හරි දිනවනවා. කියන්න ඔනෙ නෑනෙ, අවුරුදු 4-5කින් එත් රාජපක්ශලා ගොඩ.
    චන්දෙ දි ගේමක් නෑ.
    ඒ අතරෙ 2015 රනිල් එක්ක ගැහුවා වගෙ ඔය සෙට් එකෙන් එන එකා එක්ක ඩීල් එකක් දාල නඩුත් ශේප් කර ගන්නවා.

    හැබයි මේ වෙළාවෙ රාජපක්ශලා පට්ට බය සෙට් එකක් ඉන්නවා. ඒ පක්ශෙ මොකක්ද කියල දන්නවනෙ.
    රාජපක්ශල දැන් එක full capacity දාලා ගේම ගහන්නෙ උන් බළයට එන එක නවත්වන්න.
    මොකද රාජපක්ශලා දන්නවා උන් ආවොත් සෙරම වැඩ ගැස්සෙනව කියල.

    JVP උන් මේ වෙළාවෙ හරියට ගේම read කරල හරි සුදුසු තිරණ ගත්තෙ නැත්තම් නැත්තම් උන්ට රාජපක්ශලා ගහනවා අපහු 3% සදහටම වෙන්න.

    "කෙටියෙන් කියුවොත් මේ යන්නෙ රාජපක්ශලාගෙ 2028-29 election planning phase එක"

    -copied from FB-

    ubala meka gana mokada hithanne??
    I am agree with you 100% my bro.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට නම් හිතෙන්නේ jvp එකටත් රට පාලනය කරන්න අමාරු වෙනවා. JVP එකේ ප්‍රතිපත්ති නිසා USA, china වගේ ලොකු රටවල් support කරයි කියලා හිතන්න අමාරුයි. සාමාන්‍ය විදිහට දුවපු රටක් නම් JVP එකට ඇදගෙන යන්න පුලුවන් වෙයි. ඒත්, මෙච්චර චාටර් ⁣වුන රටක් ගොඩ ගන්න..??

    ඔවු උන්ට බැ.. මේ system එකයි මාරු වෙන්න ඕනෙ.. 225න් සක්කිලිම උන් ටික හැර අනිත් උන් ඕනෙ කොහොමත්..

    උන්ට හොරාකන්න බැරි වෙන්න system එක වෙනස් වෙන්න ඕනෙ

    උන්ට බැරි වෙයිද පුලුවන් වෙයිද කියල දැන්මම අනාවැකි කියන්න බෑ. හොඳටම පුලුවන් කියලා අනාවැකි කියල ගෙනාපු එකා නාගත්තා දැක්කනෙ.

    හැබැයි දැන් ඉන්න එවුන්ගෙන් මේ ඉන්න හොරු ටික අල්ලගෙන හොරාකාපු සල්ලි ටික අයකරගන්න පුලුවන් ජෙප්පන්ට විතරයි. මුලින්ම ඒක කරල ඉමු නේද මොකද හොරු ඉන්නකල් මේ රට දියුණු වෙන්නෙ නෑ, දියුනු කරන්නත් බෑ

    රාජපක්සලගෙ දේසපාලන ගේම් ගැන කියන්ඩ තාම උඹල පොඩි වැඩියි කොල්ලො
    එච්චර ඔලුවක් තියනවනම් බැරියෑ. නූගත් මෝඩ හැත්තක්. ඕකුන්ගෙ තියන එකම ගේම මෙච්චරයි.

    සල්ලි අච්චු ගහන මැෂිමක් තියනව. ඕනෙ තරම් සල්ලි තියනව. සල්ලි වලට ඕනෙ දෙයක් කරන්න පුලුවන්.

    එච්චරයි. :rofl:

    ------ Post added on Apr 12, 2022 at 9:21 AM
     
    • Like
    Reactions: u_make_me_sick_

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ඔවු උන්ට බැ.. මේ system එකයි මාරු වෙන්න ඕනෙ.. 225න් සක්කිලිම උන් ටික හැර අනිත් උන් ඕනෙ කොහොමත්..

    උන්ට හොරාකන්න බැරි වෙන්න system එක වෙනස් වෙන්න ඕනෙ
    JVP unta amaru nemei mechchawath behe. Eka thama aththa.
    International relations nehe.
    Lanakwe rajya sewaya wedi eka adu karanna behe.
    Loku business ratin eliyata yanna puluwan .eg- Dhammika /Ishara /brandix ..etc .(,denatama jvp unge social media wala post yanawa)
    Ithin lankawe doosanaya walkwanna,agriculture walata national policies Genna one.
    JVP ekata 10-15 Mps hitiyata kamak nehe.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,863
    28,750

    Mademulana hora nade international relations kohomeda?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    JVP unta amaru nemei mechchawath behe. Eka thama aththa.
    International relations nehe.
    Lanakwe rajya sewaya wedi eka adu karanna behe.
    Loku business ratin eliyata yanna puluwan .eg- Dhammika /Ishara /brandix ..etc .(,denatama jvp unge social media wala post yanawa)
    Ithin lankawe doosanaya walkwanna,agriculture walata national policies Genna one.
    JVP ekata 10-15 Mps hitiyata kamak nehe.
    lol.. international relationship?
    Swaziland wage eewada? or Libya?
    Monopoli thiyana business karayo ratin eliyata giyata kamak ne. penawa neda Dammika Perera la umbalata arala thiyana arilla.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    JVP unta amaru nemei mechchawath behe. Eka thama aththa.
    International relations nehe.
    Lanakwe rajya sewaya wedi eka adu karanna behe.
    Loku business ratin eliyata yanna puluwan .eg- Dhammika /Ishara /brandix ..etc .(,denatama jvp unge social media wala post yanawa)
    Ithin lankawe doosanaya walkwanna,agriculture walata national policies Genna one.
    JVP ekata 10-15 Mps hitiyata kamak nehe.
    ධම්මිකයට බදු අඩුකරන්න ගිහින් නෙවෙයිද මේ කෙලවගත්තෙ? උන් වගේ එවුන් කොහොමත් පැත්තකට කරන්න ඕනෙ.

    International relations කිව්වම ස්වාසිලන්තෙ මතක් වෙලා හිනාත් ගියා