රාජකීය විදුහලේ පාටියේදී නිරුවතින් නිරූප&
රාජකීය විදුහලේ පාටියේදී නිරුවතින් නිරූපිකාවන් නැටවීම ගැන සුනිල් පෙරේරා කියයි
මීට කාලයකට ඉහත දී කොළඹ ප්රධාන පෙළේ පාසලක පැවැත් වූ සංගීත සංදර්ශණයක දී ඔබේ ගීතයකට නර්තනයේ යෙදුණ රංගන ශිල්පිණියන් අන්තිමට රෙදි ගළවාගෙන නටන තත්ත්වයකට පත් වුණා. මොකද්ද ඒ ඇත්ත කතාව?
නඩුව ඉවර වෙච්ච දාට ඇත්ත කතාව කියන්නම්. දැනට අවුරුදු 12 ක් තිස්සේ ඒ නඩුව අහනවා. කතාව ඇත්ත. ඒත් නඩුවක් යන නිසා මීට වඩා කතා කරන්න බෑ.
ඔබේ බිරිය ඔය සිද්ධියෙන් පසුව දැක්වුව ප්රතිචාරය කොහොම එකක්ද?
ඇය අවුල් වුණා. යම් යම් අවුල් ඇති වුණා. මම ඇයව කසාද බදිද්දී ඇයට අවුරුදු 15 යි. අවුරුදු 20 වෙද්දී ඇය දරුවන් හතර දෙනෙක්ගේ මවක්. ඇය ඉතාමත් හොඳ බිරියක්. මම වෙනුවෙන් හුඟාක් දේවල් ඉවසා දරා ගත් කෙනෙක්.
aurudu 12 THISSE NADUWA YANAWADA BAN ?? 

scource : cnew

Last edited: