රාජකීය විදුහලේ පාටියේදී නිරුවතින් නිරූප&

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    රාජකීය විදුහලේ පාටියේදී නිරුවතින් නිරූප&

    රාජකීය විදුහලේ පාටියේදී නිරුවතින් නිරූපිකාවන් නැටවීම ගැන සුනිල් පෙරේරා කියයි

    1334636366LNLKZEFAKMA.jpg



    මීට කාලයකට ඉහත දී කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක පැවැත් වූ සංගීත සංදර්ශණයක දී ඔබේ ගීතයකට නර්තනයේ යෙදුණ රංගන ශිල්පිණියන් අන්තිමට රෙදි ගළවාගෙන නටන තත්ත්වයකට පත් වුණා. මොකද්ද ඒ ඇත්ත කතාව?


    නඩුව ඉවර වෙච්ච දාට ඇත්ත කතාව කියන්නම්. දැනට අවුරුදු 12 ක් තිස්සේ ඒ නඩුව අහනවා. කතාව ඇත්ත. ඒත් නඩුවක් යන නිසා මීට වඩා කතා කරන්න බෑ.


    ඔබේ බිරිය ඔය සිද්ධියෙන් පසුව දැක්වුව ප‍්‍රතිචාරය කොහොම එකක්ද?


    ඇය අවුල් වුණා. යම් යම් අවුල් ඇති වුණා. මම ඇයව කසාද බදිද්දී ඇයට අවුරුදු 15 යි. අවුරුදු 20 වෙද්දී ඇය දරුවන් හතර දෙනෙක්ගේ මවක්. ඇය ඉතාමත් හොඳ බිරියක්. මම වෙනුවෙන් හුඟාක් දේවල් ඉවසා දරා ගත් කෙනෙක්.

    :oo: aurudu 12 THISSE NADUWA YANAWADA BAN ?? :confused::sorry:


    scource : cnew
     
    Last edited: