රාජගිරියේ මහත් වෙන පෙති ගැන දන්නවද ?

ArjunA161

Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    කොල්ලෙක් ඌට මහත් වෙන්න ඕනෙ කියල.. මාවත් ඇදගෙන ගියා ඔතනට ගත්ත බෙහෙත්.. මොකද්ද රෝස පාට පැණිය කුයි චූටි පෙත්තකුයි දුන්න.. කන්න පැයකට ඉස්සෙල්ල බීපිය කියල.. පුකේ අමාරුවට ඉතින් අරගෙන ආව..
    ගෙදර ආව විතරයි තාත්ත ගත්ත ගමන් එලියට විසික් කොලා :rofl:

    තාත්තත් මගෙ වයසෙ මගෙ සයිස් තමා ලු.. දැන් බොඩි බිල්ඩර් වගේ හිටියට..
    වයස ආපුවාම ඇග දායි ලු :baffled: ඉවසන්න බෑ ඕයි.. හයියෙන් හුලගක් ආවොත් ගහගෙන යනවා :sorry:

    Aiyooo salli.ubatath pxxx amaruwane :rofl:
     

    aruna47

    Well-known member


  • කවුද බං මේ??? මේවගේ බස්වල ඩොල්කි ගගහ සින්දුකියන එකෙකුත් හිටිය:rolleyes: ඌදත් මන්දා:confused:

    ජබුක් ලිඳේ :rofl::rofl:
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මම ඔතනින් මාස 4ක් බෙහෙත් ගත්ත. ගිය අව්රුද්දෙ පෙබරවාරි ඉදල ජුනි වගේ වෙනකන්. pink and yellow tablets with syrup . කන්න පුළුවන් වෙනවා සුපිරියටම.

    ද්‍ර සේරසින්ග්හේ

    ඒ මාස 4 මම හොදට ජිම් ගියා.. සතියට දවස් 4ක් .. එක දවසක් වත් වරද්දන්නෙ නෙතුව ගියා. සුපිරියටම සෙට් එක දෙම්ම. හොදට ඇග දාල අවා. 45 ඉදල 55ට බර වෙඩි උනා.

    ජුලි වල ලව් එක අප්සෙට් ගිහින් මානසිකව වෙටිලා ඔක්කොම නතර උනා. බෙහෙත් ගත්තෙත් නැ ජිම් ගියෙත් නැ . කන්න බෙරුව ගෙස්ටික් හැදිල අයෙත් කෙට්ටු වෙන්න ගත්ත.

    --------------------

    මගේ යාලුවෙකුත් මගෙන් අහගෙන එතනට ගියා. උ මාසයක් බෙහෙත් ගත්ත. එත් උ හරියට ජිම් ගියේ නැ. ඌගේ ඇගෙ තැනින් තැන ලොකු පලු 3ක් 4 ක් දැම්ම බෙහෙත් සැරට. පුකෙත් පලු අවා උගේ. උ පලු වලට බෙහෙත් ගන්න වෙන doc එකෙක් ලගට ගියා. ඒ docaa උට කිව්වා yellow ටැබ්ලේට් එක hormone boost වෙන්න දෙන එකක්ලු .. එක very dangerous ලු. එකේ සැරට තමයි පලු දාන්නේ. ඊට පස්සේ උ බෙහෙත් ගන්න ගියේ නැ. හැබැයි මගේ නම් පලු දැම්මේ නැ. සමහරවිට මම හොදට workout කරපු නිසා වෙන්න ඇති.

    මාසෙට දෙපාරක් මාස 4ක් බෙහෙත් ගත්ත මම. but හෙළුවෙන් නම් බර කිරුවේ නැ එක දවසක්වත්. හෙළුවෙන් බර කිරන්නේ නැ .. එක බොරුවක්.

    උබලට ඔතනට යන්නම ඕනි නම් try කරලා බලපන්.

    මේ මාසේ ඉදල මම අයෙත් ජිම් යන්න පටන් ගත්ත. but අතනට නම් බෙහෙත් ගන්න යන්නේ නැ මටත් බයයි පොන්න වෙයි කියල ඇග දාල ආවට. .

    මම වෙන doctor කෙනෙක් ලගට යන්න ඉන්නේ next week කන්න පුළුවන් වෙන්න බෙහෙත් ටිකක් ගන්න. මොකද කොච්චර සෙට් එක දෙම්මත් කැම නැතුව body එක හැදෙන්නේ නැ .



    But i don't recommend Dr. serasinghe. If you cannot eat, go and meet a good doctor. and take medicine under his supervision. then go to gym and workout well.

    තව මොනා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා. :D
     
    • Like
    Reactions: dath kimbula

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක


    මහත් වෙන්න ඕන ම නම් ආයුර්වේද බෙහෙතක් තියනවා උදේ හවස එළකිරි බෝතල් බාගයක් එක්ක තේ හැන්දක් කන්න ඕන. බෙහෙතෙ නම “කුෂ්මාණ්ඩ රසායනය“

    meka wada karaida :rolleyes:

    mamat tikak aga hada ganna kiyala gym giya awruddak.
    supplements,pethi gatte na.wadipura protien tiyena kama kawa godak.eth una magulak na. :dull: kochchara kawat mahat wennet na mama.

    ayurveda behetakut gatta eeta kalin ekata harigiyet na.ane mnda monawa karannada kiyala :sorry::sorry:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Uba eti helennama kotala thiyenawa ne :)

    oya magul bonne nathi tharamata hodai,owa walata hart case ehemath enawa lu
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    meka wada karaida :rolleyes:

    mamat tikak aga hada ganna kiyala gym giya awruddak.
    supplements,pethi gatte na.wadipura protien tiyena kama kawa godak.eth una magulak na. :dull: kochchara kawat mahat wennet na mama.

    ayurveda behetakut gatta eeta kalin ekata harigiyet na.ane mnda monawa karannada kiyala :sorry::sorry:
    ඕක අහිතකර වෙන්න නම් විදියක් නෑ..නමුත් අර හුලං ගහනව වගේ ඇග දාන්නේ නෑ.....
    මාස 6ක් විතර භාවිතා කරන්න ඕන......
    සචිත් නරියට ගන්න විදිය කියල ඇති බලපං මචං............
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕක අහිතකර වෙන්න නම් විදියක් නෑ..නමුත් අර හුලං ගහනව වගේ ඇග දාන්නේ නෑ.....
    මාස 6ක් විතර භාවිතා කරන්න ඕන......
    සචිත් නරියට ගන්න විදිය කියල ඇති බලපං මචං............


    මචන් ඇග හදනවා කියන දේ මචන් වියදන් කරන්න ඕන සබ්ජෙක්ට් එකක් නැතුව කුණු පෙරේත කමට කරන්න බැහ සහ බෙහෙත් වලින් ඔය කියන විදියට මන් නං හිතන්නේ නැ හදෙය් කියල මචන් කරන්න ඕන හොදම විදිය සහ මන් අත්හද බැලීමෙන් මන් ලගා කරගට්ට ප්‍රතිපල එක්ක මචන් මන් කියන්නේ,,
    ඔය වෙද්දු ගැන නං මන් දන්නේ නැ,,මන් සප්ලිමන්ට් ගැන නං දන්නවා මොකටට් වැඩ හොදට
    මචන් මන් කලින් සෙල්ලන් කර 3 අවරුදු විතර,,ඇග ෆිට් උන එත් මචන් කෙල්ලෝ ආසමහත පිරිච්ච බව නං ලග කරගන්න බැරි උනා,,
    මේ අව්රුද්දෙ පෙබරවාරි මන් අලුත් කොච් කෙනෙක් ට සෙට් උන මන් කලින් සිඉරියස් මාස් එකක ගතට තව එකෙක් එක්ක සල්ලි දල බාගේ බාගේ,,ඒවා නං මචන් හිතන්නවත් එපා සේම ගොඩවල්..ඕව ගහන අහරේ ලෙඩ උනොත් උබලට තෙරෙය් කොහොමද රගේ කියල,,
    අලුත් කොච් කිව්වා උබට හරියන්නේ නය්ට්‍රෝ එකක් ගහමු කියල බඩු ගේනවා ගැහුවා,,5 වලට වැඩ වැඩි උනා,,පම්ප් එක නං අහන්නෙපා,,ස්ට්‍රෙන්ත්,,ඔක්කොම වැඩි උනා,,ඵට්ටේටම සය්ස් උනා
    ඒ විතරක් මදිඋ මචන් චිකන් වැටෙන්න ඕන හොදටම මේක පවත්වාගෙන යන්නනම්
    එකය් කිව්වේ වියදම් කරන්න ඕනය් කියල
     

    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    කොල්ලෙක් ඌට මහත් වෙන්න ඕනෙ කියල.. මාවත් ඇදගෙන ගියා ඔතනට ගත්ත බෙහෙත්.. මොකද්ද රෝස පාට පැණිය කුයි චූටි පෙත්තකුයි දුන්න.. කන්න පැයකට ඉස්සෙල්ල බීපිය කියල.. පුකේ අමාරුවට ඉතින් අරගෙන ආව..
    ගෙදර ආව විතරයි තාත්ත ගත්ත ගමන් එලියට විසික් කොලා :rofl:

    තාත්තත් මගෙ වයසෙ මගෙ සයිස් තමා ලු.. දැන් බොඩි බිල්ඩර් වගේ හිටියට..
    වයස ආපුවාම ඇග දායි ලු :baffled: ඉවසන්න බෑ ඕයි.. හයියෙන් හුලගක් ආවොත් ගහගෙන යනවා :sorry:

    :yes::yes::yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ජන්තු අයියා;15219205 said:
    මම ඉස්කෝලේ යන කාලේ පට්ට කෙට්ටුයි..කොටින්ම කිව්වොත් කමිසේ ගැලෙව්වම කටු සැට් එක පේනවා..එක්ස්රේ ඕනේ නෑ..ඒකට දැන්...කට්ටක් බේතකට පේන්න නෑ..කාලෙකදී ඕවා ඉබේ හරි යනවා..

    මැරෙන්න ලං වෙලා ඉදිමෙනකොට වෙන මහත් විල්ල නේද සීයෙ:sorry: