මම ඔතනින් මාස 4ක් බෙහෙත් ගත්ත. ගිය අව්රුද්දෙ පෙබරවාරි ඉදල ජුනි වගේ වෙනකන්. pink and yellow tablets with syrup . කන්න පුළුවන් වෙනවා සුපිරියටම.
ද්ර සේරසින්ග්හේ
ඒ මාස 4 මම හොදට ජිම් ගියා.. සතියට දවස් 4ක් .. එක දවසක් වත් වරද්දන්නෙ නෙතුව ගියා. සුපිරියටම සෙට් එක දෙම්ම. හොදට ඇග දාල අවා. 45 ඉදල 55ට බර වෙඩි උනා.
ජුලි වල ලව් එක අප්සෙට් ගිහින් මානසිකව වෙටිලා ඔක්කොම නතර උනා. බෙහෙත් ගත්තෙත් නැ ජිම් ගියෙත් නැ . කන්න බෙරුව ගෙස්ටික් හැදිල අයෙත් කෙට්ටු වෙන්න ගත්ත.
--------------------
මගේ යාලුවෙකුත් මගෙන් අහගෙන එතනට ගියා. උ මාසයක් බෙහෙත් ගත්ත. එත් උ හරියට ජිම් ගියේ නැ. ඌගේ ඇගෙ තැනින් තැන ලොකු පලු 3ක් 4 ක් දැම්ම බෙහෙත් සැරට. පුකෙත් පලු අවා උගේ. උ පලු වලට බෙහෙත් ගන්න වෙන doc එකෙක් ලගට ගියා. ඒ docaa උට කිව්වා yellow ටැබ්ලේට් එක hormone boost වෙන්න දෙන එකක්ලු .. එක very dangerous ලු. එකේ සැරට තමයි පලු දාන්නේ. ඊට පස්සේ උ බෙහෙත් ගන්න ගියේ නැ. හැබැයි මගේ නම් පලු දැම්මේ නැ. සමහරවිට මම හොදට workout කරපු නිසා වෙන්න ඇති.
මාසෙට දෙපාරක් මාස 4ක් බෙහෙත් ගත්ත මම. but හෙළුවෙන් නම් බර කිරුවේ නැ එක දවසක්වත්. හෙළුවෙන් බර කිරන්නේ නැ .. එක බොරුවක්.
උබලට ඔතනට යන්නම ඕනි නම් try කරලා බලපන්.
මේ මාසේ ඉදල මම අයෙත් ජිම් යන්න පටන් ගත්ත. but අතනට නම් බෙහෙත් ගන්න යන්නේ නැ මටත් බයයි පොන්න වෙයි කියල ඇග දාල ආවට. .
මම වෙන doctor කෙනෙක් ලගට යන්න ඉන්නේ next week කන්න පුළුවන් වෙන්න බෙහෙත් ටිකක් ගන්න. මොකද කොච්චර සෙට් එක දෙම්මත් කැම නැතුව body එක හැදෙන්නේ නැ .
But i don't recommend Dr. serasinghe. If you cannot eat, go and meet a good doctor. and take medicine under his supervision. then go to gym and workout well.
තව මොනා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා.
