රාජගිරියේ මහත් වෙන පෙති ගැන දන්නවද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    zmh3gUm.jpg

    swjVv2N.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බිජ්ජ කොටවෙනව ටං ලොකු වෙනව

    ඕයි, ඔය නොදන්න අනන්මනන් පෙති ගහන්න ගිහින් හෝමෝන් බැලන්ස් එක ජිල්මාට් කරගෙන උඹට අන්තිමට ත්‍රෙඩ් එකක් අරින්නවෙයි බිජ්ජ කොටවෙනව ටං ලොකු වෙනව මොකෝ බං කරන්නේ කියල.:baffled::oo:

    බොඩි බිල්ඩින් සප්ලිමන්ට්ස් ගහන්න එපා පහුකාලීනව අතුරුආබාද තියෙනව. ගොඩක්ම හයි කැල්සියම් සප්ලිමන්ට්ස් නිසා ඇඟේ ගල් හැදීමේ සම්භාවිතාවය බොහෝ වැඩියි.

    සිංහල වෙදකන් කරන්න යන්න එපා, සෙම ඇවිස්සිල අවුරුදුගනන් හොටු පෙරන් දුක්විඳින්න වෙයි.

    මහත්වෙන්න ඕනනම් කරන්න ඕන එකමදේ හොඳට කන්න ඕන. උඹට කෑම රුචියක් නැත්නම් ඇපිටීන් වගේ ඇපිටයිට් එක වැඩිකරන බෙහෙතක් බීපන්. හම්බවෙන හැමවෙලේම කාපන්. හැමවෙලේම බඩ පුරවන් හිටපන්. හැබැයි මතකඇතිව පොඩ්ඩක් හරි ව්‍යායාම කරපන්. නැත්තන් මහතත් එක්කම ලෙඩ ගොඩකුත් සෙට්වෙයි.

    මොන කැහැට්ටත් හොඳ කසාදයක් කරන් දෙන්නගේ හෝමෝන් හුවමාරුකරගන්නකොට:rolleyes: බලන් ඉන්දෙද්දී මහත්වෙනව. ඒකනම් අත්දුටුයි ප්‍රත්‍යක්ශයි
    :cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම ඉස්කෝලේ යන කාලේ පට්ට කෙට්ටුයි..කොටින්ම කිව්වොත් කමිසේ ගැලෙව්වම කටු සැට් එක පේනවා..එක්ස්රේ ඕනේ නෑ..ඒකට දැන්...කට්ටක් බේතකට පේන්න නෑ..කාලෙකදී ඕවා ඉබේ හරි යනවා..
     
    ChanukaD

    Member
    Aug 12, 2010
    5
    5
    0
    ඔය සේරසිංහ වෙදා ගැන මං ඇහුවේ මීට අවුරුදු 8 කට විතර කලින්...ඕකා ඒ දවස් වල හිටියේ ඇතුල්කෝට්ටේ පාරට හරවන තැනම හන්දියේ...ඒ දවස් වල මගේ යාලුවෙක්ගෙ මමා කෙනෙක්ට මහත් වෙන්න ඕන කියල අරවා මේවා හොයද්දි මේ වෙදා ගැන එයාට යාලුවෙක් කියල තියෙන්නේ..ඒ ඇන්ටි නම් ගිහින් නෑ...ඒත් එයාගේ යාලුවා නම් ගිහින්..මහත් වෙන්න ඕන තැන් හොදට මහත් කරගෙනලු...:rofl::rofl:
    මේ ඇන්ටිත් ඒක අහල යන්නත් හදලා..(එයාගේ නම් ඇති කෙට්ටුවක් නෑ..යාලුවා කියපු නිසා වෙන්න ඇති) කොහොම හරි එයා යන්න කලින්, ඔය සේරසිංහයව පොලීසියෙන් අල්ලලා...මූ හොර වෙදෙක් කියලා...ඒ 2005 දී විතර...දැන් එහෙනම් මේකා ආයිත් ඇවිත් වගේ...

    මේ තියෙන්නේ බඩු.....ඕකා ඇතුල්කෝට්ටේ ඉඳන් දැන් රාජගිරියට මාරු වෙලා වගේ ...
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ohhh

    Ban oya ara Ethulkotte handiye inna Se**singhe docter neda
    ethana kettu kolloi kello godaakui ali polimak tiyenawa,,,paw mun

    man danna ekek owwa beela uurek wage wela...Steroid pills ne owwa

    Bodytone nam pharmacy wala tiyenawa ekak Rs 25 da koheda...Penadol peththa wage degunayak loku peththak ban eka,,,mama Power traning karana kale workout eken passe gatta essara..eka wadiya alluwe na,,nawattuwa
    en passe body work out karanna biwwa Mega Mas...
    en passe ekat nawattala hodata kana bona dewal witarak gatta

    Oya drugs aran mahat wenna passe wena wena Cancer,kidny case enawa...enisa natural widihata karahalla...B12 nam biwwata awulak na

    Thalaguli,Anamalu,kolikuttu,eggs,non-boiler chicken,fish,umbala kada,yoghert
    mee kiri, kapalla...kola keda beepalla

    ehemath mahath wenne nathnam ekko Jeerana paddathiye uuna tawak tiyenawa,,ekata wedakan karala enna wenawa..nathnam paramparawe jaana prabalai...
    poooshana vedi Dr kenek meet wela balanna wenawa..

    Mahath wena ewunta wada metanata Penis loku karaganna,,boobs butts wage ewa loku karagannai dan godak udeta polime innawalu

    Last edited:

    life changer

    Banned
    Jun 29, 2013
    11
    0
    0
    ඕයි, ඔය නොදන්න අනන්මනන් පෙති ගහන්න ගිහින් හෝමෝන් බැලන්ස් එක ජිල්මාට් කරගෙන උඹට අන්තිමට ත්‍රෙඩ් එකක් අරින්නවෙයි බිජ්ජ කොටවෙනව ටං ලොකු වෙනව මොකෝ බං කරන්නේ කියල.:baffled::oo:

    බොඩි බිල්ඩින් සප්ලිමන්ට්ස් ගහන්න එපා පහුකාලීනව අතුරුආබාද තියෙනව. ගොඩක්ම හයි කැල්සියම් සප්ලිමන්ට්ස් නිසා ඇඟේ ගල් හැදීමේ සම්භාවිතාවය බොහෝ වැඩියි.

    සිංහල වෙදකන් කරන්න යන්න එපා, සෙම ඇවිස්සිල අවුරුදුගනන් හොටු පෙරන් දුක්විඳින්න වෙයි.

    මහත්වෙන්න ඕනනම් කරන්න ඕන එකමදේ හොඳට කන්න ඕන. උඹට කෑම රුචියක් නැත්නම් ඇපිටීන් වගේ ඇපිටයිට් එක වැඩිකරන බෙහෙතක් බීපන්. හම්බවෙන හැමවෙලේම කාපන්. හැමවෙලේම බඩ පුරවන් හිටපන්. හැබැයි මතකඇතිව පොඩ්ඩක් හරි ව්‍යායාම කරපන්. නැත්තන් මහතත් එක්කම ලෙඩ ගොඩකුත් සෙට්වෙයි.

    මොන කැහැට්ටත් හොඳ කසාදයක් කරන් දෙන්නගේ හෝමෝන් හුවමාරුකරගන්නකොට:rolleyes: බලන් ඉන්දෙද්දී මහත්වෙනව. ඒකනම් අත්දුටුයි ප්‍රත්‍යක්ශයි
    :cool:

    :yes::yes::yes:
     
    Jun 19, 2013
    437
    104
    0
    ගිහිල්ලා බැලින්නම් පට්ට සෙනගක් ඉන්නවලු බෙහෙත් ගන්න ඇවිල්ලා ..කෙල්ලෝ එහෙමත් ඉන්නවලු හෝ ගාලා ...ඉතින් මූ ඇතුලට ගත්තලු ..ඇඳුම් ඔක්කොම ගලවනවලු ...ඒ කිවුවේ ජොකාත් ගලවලා අමු හෙළුවෙන් බර කිරනවලු...ඊට පස්සේ මාස 3කට පාවිච්චි කරන්න බෙහෙත් දෙනවලු ..

    :shocked::shocked::shocked::shocked: සිරාවටම :shocked::shocked::shocked::shocked::shocked:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මචං ඔය හුගක් මහත් වෙන්න කියල දෙන්නේ ප්‍රෙඩ්නිසෙලෝන් කියන බෙහෙත......
    ඕකෙ දීර්ඝ කාලීන් දරුණු ආචරණ තියනවා........
    ප්‍රධානම එක තමා දියවැඩියාව හැදීම..............

    මහත් වෙන්න ඕන ම නම් ආයුර්වේද බෙහෙතක් තියනවා උදේ හවස එළකිරි බෝතල් බාගයක් එක්ක තේ හැන්දක් කන්න ඕන. බෙහෙතෙ නම “කුෂ්මාණ්ඩ රසායනය“

    ප්‍රෙඩ්නිසිලෝන් කියන්නේ නිකන් වස වගේ බෙහෙතක්. ඇඟේ හෝමෝන් ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිශක්තීකරණ බලය වැඩි කරන එක වෙන්නේ මේ බෙහෙතෙන්. දොස්තරලා මේ බෙහෙත ලියන්නේ උපරිම සතියකට හෝ දෙකකට විතරයි. ඒකත් අඩු doze එකකින් පටන්ගෙන ටික ටික වැඩි කරලා අයෙමත් doze එක අඩු කරලා නතරකරන්න ඕනේ. මමත් මට තිබුණු allergy එකක් උග්‍ර වෙලා මේ බෙහෙත බීල තියෙනවා. මොනම හේතුවකටවත් මේ බෙහෙත සති දෙකකට වඩා බොන්න හොඳ නෑ කියලා තමා මට නම් දොස්තරලා කියලා තියෙන්නේ. පස්සේ කාලේ ස්නායු පවා විනාශ වෙනවලු මේක ඉවක් බවක් නැතිව බිව්වොත්. ඒක නිසා මේ හොර වෙද්දු පස්සේ ගිහින් අමාරුවේ වැටෙන්න එපා...
    :no::no::no:

    අනික මූ බර කිරන්න කියලා කොල්ලන්ගේ කලිසම් ගලවලා බලනවා කියන්නේ නම් අනිවා මූ මොකක්හරි අසහනයකින් පෙලෙන සබ්ජෙක්ට් පොරක් වෙන්න ඇති...
    :baffled::baffled::baffled:
     
    aruna47

    Well-known member
  • අපෝ නෑ.. මතට තිත තියාගෙන තියාගෙන යනවා.. අතටත් තිත තිබීමට කාලය එලබ ඇත

    s7DTdX5.jpg

    කොල්ලෙක් ඌට මහත් වෙන්න ඕනෙ කියල.. මාවත් ඇදගෙන ගියා ඔතනට ගත්ත බෙහෙත්.. මොකද්ද රෝස පාට පැණිය කුයි චූටි පෙත්තකුයි දුන්න.. කන්න පැයකට ඉස්සෙල්ල බීපිය කියල.. පුකේ අමාරුවට ඉතින් අරගෙන ආව..
    ගෙදර ආව විතරයි තාත්ත ගත්ත ගමන් එලියට විසික් කොලා :rofl:

    තාත්තත් මගෙ වයසෙ මගෙ සයිස් තමා ලු.. දැන් බොඩි බිල්ඩර් වගේ හිටියට..
    වයස ආපුවාම ඇග දායි ලු :baffled: ඉවසන්න බෑ ඕයි.. හයියෙන් හුලගක් ආවොත් ගහගෙන යනවා :sorry:

    aththa kathawa ubata mahath wenna ona nisa kollek ekkan giya. anthimata wade del una :lol:

    uba aniwarayen dawasata walla holonawa athi deparak :lol: yako palayan panadure. uba dawas 2k mahath weyi
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    aththa kathawa ubata mahath wenna ona nisa kollek ekkan giya. anthimata wade del una :lol:

    uba aniwarayen dawasata walla holonawa athi deparak :lol: yako palayan panadure. uba dawas 2k mahath weyi

    මම එලකිරියට ජොයින් වෙලා බොරුවක් එක දවසක් වත් කයිල නෑ බං :rofl: එක දවසක් ද කොහෙද කිව්වා :baffled:

    උගෙ අම්මයි තාත්තයි කෙට්ටුයි ඉතින් ඌ මහත් වෙයි ඈ.. ඌ තමා බයික්‌ ඒකට පෙට්‍රල් ගැහුවෙත් කොහොම හරි.. උගෙ වැඩේ නෙ.. මම ඔය පෙති සීං ගැන දන්නව බං.. කටු මොඩිෆයි කර ගන්න කාලයක් ජිම් එකකට ගියා.. බොඩි ටෝන්.. මෙගා මාස් අරවද මේවද ගහන්නද කියල එකෙ එකාගෙන් අහල කුණුහරපෙන් බැන්න ඇට දෙක පුස් වෙයි කියල
    2.gif

    aruna47

    Well-known member
  • මම එලකිරියට ජොයින් වෙලා බොරුවක් එක දවසක් වත් කයිල නෑ බං :rofl: එක දවසක් ද කොහෙද කිව්වා :baffled:

    උගෙ අම්මයි තාත්තයි කෙට්ටුයි ඉතින් ඌ මහත් වෙයි ඈ.. ඌ තමා බයික්‌ ඒකට පෙට්‍රල් ගැහුවෙත් කොහොම හරි.. උගෙ වැඩේ නෙ.. මම ඔය පෙති සීං ගැන දන්නව බං.. කටු මොඩිෆයි කර ගන්න කාලයක් ජිම් එකකට ගියා.. බොඩි ටෝන්.. මෙගා මාස් අරවද මේවද ගහන්නද කියල එකෙ එකාගෙන් අහල කුණුහරපෙන් බැන්න ඇට දෙක පුස් වෙයි කියල
    2.gif

    :lol::lol::lol::lol:

    ubala bike ekakada giye bicycle ekakada giye...mokada oya kiyana taram kettu nam ubalata bike ekak padinna baha :lol:

    amma thaththa kettu una kiyala awulak naha ban.. hariyata kama gatta nam elakiri wage body eka enawa.. anika ubalage body awata passe kiyayi da danne naha hora account walin awilla.. mage body eka tibbata paka loku naha kiyala :lol::lol::lol::lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831

    :baffled::baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol:

    ubala bike ekakada giye bicycle ekakada giye...mokada oya kiyana taram kettu nam ubalata bike ekak padinna baha :lol:

    amma thaththa kettu una kiyala awulak naha ban.. hariyata kama gatta nam elakiri wage body eka enawa.. anika ubalage body awata passe kiyayi da danne naha hora account walin awilla.. mage body eka tibbata paka loku naha kiyala :lol::lol::lol::lol:

    බල බල්ලො යන්ඩ.. අරූ කන එකේ හොදම ඒකෙන් කනව.. ඔය ඩොකාගෙ බෙහෙත් එපා කියද්දී ඉවර වෙනකන් ගහල ආයෙ ගිහිං ගෙනාව ඌ වෙනසක් නෑ

    මොකෝ බල්ලො බයික්‌ පදින්න බැරි.. කෙට්ටු කියන්නෙ කන්ඩ නැතුව නෙවේ බල්ලො.. කට්ස් තියනව මස් තමා නැත්තෙ
    2.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බල බල්ලො යන්ඩ.. අරූ කන එකේ හොදම ඒකෙන් කනව.. ඔය ඩොකාගෙ බෙහෙත් එපා කියද්දී ඉවර වෙනකන් ගහල ආයෙ ගිහිං ගෙනාව ඌ වෙනසක් නෑ

    මොකෝ බල්ලො බයික්‌ පදින්න බැරි.. කෙට්ටු කියන්නෙ කන්ඩ නැතුව නෙවේ බල්ලො.. කට්ස් තියනව මස් තමා නැත්තෙ
    2.gif
    රෙවුනා තනි *කට!!!!!!!!!!!!:baffled::baffled::rofl::rofl::rofl::rofl: