මචන් ඇග හදනවා කියන දේ මචන් වියදන් කරන්න ඕන සබ්ජෙක්ට් එකක් නැතුව කුණු පෙරේත කමට කරන්න බැහ සහ බෙහෙත් වලින් ඔය කියන විදියට මන් නං හිතන්නේ නැ හදෙය් කියල මචන් කරන්න ඕන හොදම විදිය සහ මන් අත්හද බැලීමෙන් මන් ලගා කරගට්ට ප්‍රතිපල එක්ක මචන් මන් කියන්නේ,,
ඔය වෙද්දු ගැන නං මන් දන්නේ නැ,,මන් සප්ලිමන්ට් ගැන නං දන්නවා මොකටට් වැඩ හොදට
මචන් මන් කලින් සෙල්ලන් කර 3 අවරුදු විතර,,ඇග ෆිට් උන එත් මචන් කෙල්ලෝ ආසමහත පිරිච්ච බව නං ලග කරගන්න බැරි උනා,,
මේ අව්රුද්දෙ පෙබරවාරි මන් අලුත් කොච් කෙනෙක් ට සෙට් උන මන් කලින් සිඉරියස් මාස් එකක ගතට තව එකෙක් එක්ක සල්ලි දල බාගේ බාගේ,,ඒවා නං මචන් හිතන්නවත් එපා සේම ගොඩවල්..ඕව ගහන අහරේ ලෙඩ උනොත් උබලට තෙරෙය් කොහොමද රගේ කියල,,
අලුත් කොච් කිව්වා උබට හරියන්නේ නය්ට්රෝ එකක් ගහමු කියල බඩු ගේනවා ගැහුවා,,5 වලට වැඩ වැඩි උනා,,පම්ප් එක නං අහන්නෙපා,,ස්ට්‍රෙන්ත්,,ඔක්කොම වැඩි උනා,,ඵට්ටේටම සය්ස් උනා
ඒ විතරක් මදිඋ මචන් චිකන් වැටෙන්න ඕන හොදටම මේක පවත්වාගෙන යන්නනම්
එකය් කිව්වේ වියදම් කරන්න ඕනය් කියල

මන් හිටියේ 66,දැන් 82
හික් හික්ස් කොහොමද ට්‍රාන්ස්ෆොමෂන් එක
okkoma nitrotech deyyata pinsidda wenna

මේ දැං ඔය ඊස්ට්‍රජන් ගත්තහම හිලක් වර්ධනය වෙන්නෙ එහෙම නැද්ද

කවුද බං මේ??? මේවගේ බස්වල ඩොල්කි ගගහ සින්දුකියන එකෙකුත් හිටියඌදත් මන්දා
![]()


ow... bayayi.. habayi hamba wenna awoth baya nahapuluwan nam waren heta mama inanwa EVOQUE Eke.. wahane number eka CCA- dakkahama adura ganna puluwan
![]()
ඕක අහිතකර වෙන්න නම් විදියක් නෑ..නමුත් අර හුලං ගහනව වගේ ඇග දාන්නේ නෑ.....
මාස 6ක් විතර භාවිතා කරන්න ඕන......
සචිත් නරියට ගන්න විදිය කියල ඇති බලපං මචං............


මන් හිටියේ 66,දැන් 82
හික් හික්ස් කොහොමද ට්‍රාන්ස්ෆොමෂන් එක
okkoma nitrotech deyyata pinsidda wenna

කොල්ලෙක් ඌට මහත් වෙන්න ඕනෙ කියල.. මාවත් ඇදගෙන ගියා ඔතනට ගත්ත බෙහෙත්.. මොකද්ද රෝස පාට පැණිය කුයි චූටි පෙත්තකුයි දුන්න.. කන්න පැයකට ඉස්සෙල්ල බීපිය කියල.. පුකේ අමාරුවට ඉතින් අරගෙන ආව..
ගෙදර ආව විතරයි තාත්ත ගත්ත ගමන් එලියට විසික් කොලා
තාත්තත් මගෙ වයසෙ මගෙ සයිස් තමා ලු.. දැන් බොඩි බිල්ඩර් වගේ හිටියට..
වයස ආපුවාම ඇග දායි ලුඉවසන්න බෑ ඕයි.. හයියෙන් හුලගක් ආවොත් ගහගෙන යනවා
![]()






මම ඔතනින් මාස 4ක් බෙහෙත් ගත්ත. ගිය අව්රුද්දෙ පෙබරවාරි ඉදල ජුනි වගේ වෙනකන්. pink and yellow tablets with syrup . කන්න පුළුවන් වෙනවා සුපිරියටම.
ද්‍ර සේරසින්ග්හේ
ඒ මාස 4 මම හොදට ජිම් ගියා.. සතියට දවස් 4ක් .. එක දවසක් වත් වරද්දන්නෙ නෙතුව ගියා. සුපිරියටම සෙට් එක දෙම්ම. හොදට ඇග දාල අවා. 45 ඉදල 55ට බර වෙඩි උනා.
ජුලි වල ලව් එක අප්සෙට් ගිහින් මානසිකව වෙටිලා ඔක්කොම නතර උනා. බෙහෙත් ගත්තෙත් නැ ජිම් ගියෙත් නැ . කන්න බෙරුව ගෙස්ටික් හැදිල අයෙත් කෙට්ටු වෙන්න ගත්ත.
--------------------
මගේ යාලුවෙකුත් මගෙන් අහගෙන එතනට ගියා. උ මාසයක් බෙහෙත් ගත්ත. එත් උ හරියට ජිම් ගියේ නැ. ඌගේ ඇගෙ තැනින් තැන ලොකු පලු 3ක් 4 ක් දැම්ම බෙහෙත් සැරට. පුකෙත් පලු අවා උගේ. උ පලු වලට බෙහෙත් ගන්න වෙන doc එකෙක් ලගට ගියා. ඒ docaa උට කිව්වා yellow ටැබ්ලේට් එක hormone boost වෙන්න දෙන එකක්ලු .. එක very dangerous ලු. එකේ සැරට තමයි පලු දාන්නේ. ඊට පස්සේ උ බෙහෙත් ගන්න ගියේ නැ. හැබැයි මගේ නම් පලු දැම්මේ නැ. සමහරවිට මම හොදට workout කරපු නිසා වෙන්න ඇති.
මාසෙට දෙපාරක් මාස 4ක් බෙහෙත් ගත්ත මම. but හෙළුවෙන් නම් බර කිරුවේ නැ එක දවසක්වත්. හෙළුවෙන් බර කිරන්නේ නැ .. එක බොරුවක්.
උබලට ඔතනට යන්නම ඕනි නම් try කරලා බලපන්.
මේ මාසේ ඉදල මම අයෙත් ජිම් යන්න පටන් ගත්ත. but අතනට නම් බෙහෙත් ගන්න යන්නේ නැ මටත් බයයි පොන්න වෙයි කියල ඇග දාල ආවට. .
මම වෙන doctor කෙනෙක් ලගට යන්න ඉන්නේ next week කන්න පුළුවන් වෙන්න බෙහෙත් ටිකක් ගන්න. මොකද කොච්චර සෙට් එක දෙම්මත් කැම නැතුව body එක හැදෙන්නේ නැ .
But i don't recommend Dr. serasinghe. If you cannot eat, go and meet a good doctor. and take medicine under his supervision. then go to gym and workout well.
තව මොනා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා.![]()
matath hoda widiyak kiyapanko mahath wenna, labbata kotu gahuwa wage![]()

අ@ ගහන එක නවත්තන්න සහෝ ඔයා

owa gaththama itikolayak adda wage hama adennadda ban![]()
ube honeymoon eka dawasata.. mama enawa![]()

ඒ උබලගෙ පියා නෙ බං බස් එකේ හිටියෙ![]()



ane yako,,tho danna magula arunayo,,uba pala ay monaway tent eka nan gahanawa sigiriya uda gahuwa wage![]()

matath hoda widiyak kiyapanko mahath wenna, labbata kotu gahuwa wage![]()
