රාජගිරිය ගුවන් පාලම

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    රාජගිරිය ගුවන් පාලම

    රාජගිරිය ගුවන් පාලම හදපු එකෙක් වැඩක් නෑනෙ. අදත් පැයකට වඩා traffic එකේ හිටිය. :sorry:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    Oya mona guwan palama dammath therumak na ban, Traffic adu karanna one nan, Colombo hama thanatama ekko MRT or LRT Operate kara nan oka nikanma wisadenawa. Wena Options naha.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    රාජගිරිය ගුවන් පාලම හදපු එකෙක් වැඩක් නෑනෙ. අදත් පැයකට වඩා traffic එකේ හිටිය. :sorry:

    aei wenasak thiyenne ban. issara nikan parene hitiye. dan inne palama uda.:D