රාජගිරිය Flyover ගලවල දාන්න වෙයිද

hekelum

Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    9.30 am still huge traffic towards colombo.

    35hjxfr.jpg
     
    Last edited:

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    රාජගිරිය Flyover ගලවල දාන්න වෙයිද

    ඊයෙත් අදත් උදේ මේ පාලම හදන කාලෙටත් වඩා ට්‍රෆික් වැඩිවෙලා.බත්තරමුල්ලෙ ඉදල කොටුවට යන්න පැය 1 3/4 වගෙ යනවා.
    මේක අසාර්තක නිර්මානයක්ද?
    මහනජ මුදක් අවභාවිතා කරන්න නිසිම සැලසුමක් නැතුව කල එකක්ද
    මෙහෙම ගියොත් මේ පාලම ආයෙ ගලවල තිබ්බ තත්වෙට ගේන්න වේද

    Hadana kale thibbe maha kalakanni traffic ekak. e dwas wala eathanin giya un eka dannawa. Dan traffic eka sapekshwa adui eth hithapu tharam adu na. Dan 1 hr walin battaramulle edan Maradanata enna puluwan.
     
    තවම පාලම බලන්න හිතාගෙන ඔතනින් යන අයත් ඉන්න නිසා බ්ලොක් වැඩි. ටික දවසක් යද්දී අඩු වෙලා යයි. එක්කෝ පාලම දෙපැත්තට වෙන වෙනම ගහන්න තිබුනා. දැන් වෙන්නේ කෝට්ටේ ඉඳන් වැලිකඩින් රාජගිරියට හරවන්න යන වාහන නිසා නැති බ්ලොක් එකක් හැදෙන එක. එහෙම හරවන වාහන දකුණු මං තිඉරුවේ ආවොත් පාලම ලං වෙද්දී එයාලා වම් ලේන් එකට පාර හරහා එන්න වෙනවා. සෙට් එකක්ම එහෙම යන්න යද්දී හිර වෙනවා.

    පාලම 2ට බෙදලා 1 ගානේ මැද ලෙන් එකට සෙට් කරලා මැදින් පාලම් දෙක මැදින් දෙපැත්තෙන් එන තීරු 2 ඉතුරු කළා නම් හරි. දැන් ඉතින් සොරි තමයි. මොනවා කරත් විසඳන්න බෑ. පාලම කිට්ටු කරලා දකුණු ලෙන් එකේ ඇවිත් රාජගිරියට හරවන එවුන්ට දඩ ගහලා පාලනය කරන්න තමයි වෙන්නේ.

    අනික අර බස් ලෙන් එක පාලමෙන් පස්සේ විතරක් තියන්න ඕනේ.

    පාලමෙන් යන්න බැරි නිසා තවමත් විකල්ප මාර්ග වලින්ම රාජගිරිය බයිපාස් කරන්න තීරණය කරලා ඉන්නේ. පාර නම් අහන්නෙපා කියන්නෙම නෑ. කිව්වොත් තොපි හැම එකාම රිංගලා ඒ පාරත් විනාස කරනවා. හොයාගෙන පලයල්ලා. පීස් Hybrid 40kmh කොටන අනාත කුකුල්ලු නම් ඒ පාරට එන්නම එපා. මෙන්න වැන්දා. තොපිලා Grand කාලකන්නි. පස්සෙන් එන ඔක්කොගෙම කාලේ විනාස කරනවා පාර මැද්දේ කොට කොට. කොට කොට යන්න ඕනේ නම් අපේ වාහන ගෙදර තියල තොපි එක්ක යනවනේ යකෝ.

    අම්මප පුළුවන් නම් missile unit එකක් සෙට් කරගන්නවා හුඩ් එකට එහෙම එවුන්ට තියන්න. රෙද්ද.

    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බන් පුදුම block එක තියෙන්නේ. මැද වැලිකඩ පැත්තට යන ඒවා හිර වෙනවා පාලම අස්සේ. U ටර්න් ගහන්න බැරි වෙන්න වහලා හින්දා ඔක්කොම ගිහින් පාලම මැද හිර වෙනවා ඒ අස්සේ බන්.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පුදුම කාලකන්නිකමක් බන් මේක නම්. අවුරුද්දකට වැඩිය කට්ට කෑව පාලම හදනකොට ට්‍රැෆික් හින්ද. දැන් හදලත් කටු කනව :angry::angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරුසිරා;22714208 said:
    ලෙන් 6 4 අඩුකරලා ඇද පාලම කොට කරලා පරණ ප්ලෑන් වෙනස් කරලා එක තමයි වෙනස :rofl:

    හයියෝ සල්ලි ..මුන්ගේ අම්මගේ අප්පාගේ සල්ලි නෙමේ අපේම බදු සල්ලි :angry::angry::no::no::frown::growl::dull:

    මන් මුල ඉදලම ඕක කිව්වේ.. සම්මත මාර්ග සැලසුම් වලට පටහැනි විදියට තමා ඕක ඉවර කලේ.. දෙහිවල, නුගේගොඩ පාලම් හිතුව තරම් සාර්ථක වෙච්ච නැති නිසා තමයි රාජගිරියේ පාලම නෙලුම් පොකුණ දක්වා හදන්න කලින් ආණ්ඩුව තීරණය කලේ.. නැත්නම් බෝතල් කට තියරිය වෙනවනේ.. වික්කාමසිංහ කලේ කලින්ටත් වඩා කොමිස් ගහල ලෝකෙට පෙන්න අපිත් හැදුව පාලමක් කියල පෙන්නන්න දිගත් අඩු කරලා වැඩෙත් බාලෙට කෙරුව එකයි.. හිටන් වගේ තමා පාලමෙන් ඇති හොදක් නෑ:angry:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    ඒයි
    විදග්ධ පුක් ශෝධක....

    මේවට උත්තර දීපන්.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,931
    113
    Dubai
    දේශපාලන අරමුනු වෙනුවෙන් කරන මේ වගේ ව්‍යාපෘති නිසා රටට වෙන නම් සෙතක් නෑ. පුදුම කාලකන්නි.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    තවම පාලම බලන්න හිතාගෙන ඔතනින් යන අයත් ඉන්න නිසා බ්ලොක් වැඩි. ටික දවසක් යද්දී අඩු වෙලා යයි. එක්කෝ පාලම දෙපැත්තට වෙන වෙනම ගහන්න තිබුනා. දැන් වෙන්නේ කෝට්ටේ ඉඳන් වැලිකඩින් රාජගිරියට හරවන්න යන වාහන නිසා නැති බ්ලොක් එකක් හැදෙන එක. එහෙම හරවන වාහන දකුණු මං තිඉරුවේ ආවොත් පාලම ලං වෙද්දී එයාලා වම් ලේන් එකට පාර හරහා එන්න වෙනවා. සෙට් එකක්ම එහෙම යන්න යද්දී හිර වෙනවා.

    පාලම 2ට බෙදලා 1 ගානේ මැද ලෙන් එකට සෙට් කරලා මැදින් පාලම් දෙක මැදින් දෙපැත්තෙන් එන තීරු 2 ඉතුරු කළා නම් හරි. දැන් ඉතින් සොරි තමයි. මොනවා කරත් විසඳන්න බෑ. පාලම කිට්ටු කරලා දකුණු ලෙන් එකේ ඇවිත් රාජගිරියට හරවන එවුන්ට දඩ ගහලා පාලනය කරන්න තමයි වෙන්නේ.

    අනික අර බස් ලෙන් එක පාලමෙන් පස්සේ විතරක් තියන්න ඕනේ.

    පාලමෙන් යන්න බැරි නිසා තවමත් විකල්ප මාර්ග වලින්ම රාජගිරිය බයිපාස් කරන්න තීරණය කරලා ඉන්නේ. පාර නම් අහන්නෙපා කියන්නෙම නෑ. කිව්වොත් තොපි හැම එකාම රිංගලා ඒ පාරත් විනාස කරනවා. හොයාගෙන පලයල්ලා. පීස් Hybrid 40kmh කොටන අනාත කුකුල්ලු නම් ඒ පාරට එන්නම එපා. මෙන්න වැන්දා. තොපිලා Grand කාලකන්නි. පස්සෙන් එන ඔක්කොගෙම කාලේ විනාස කරනවා පාර මැද්දේ කොට කොට. කොට කොට යන්න ඕනේ නම් අපේ වාහන ගෙදර තියල තොපි එක්ක යනවනේ යකෝ.

    අම්මප පුළුවන් නම් missile unit එකක් සෙට් කරගන්නවා හුඩ් එකට එහෙම එවුන්ට තියන්න. රෙද්ද.

    Sirawata maha kalakannima jathiyak bn
    para maddata wela puka denawa anith ekektawath yanna na
    ekko para ainata karagena yanna ona oya labbawal
    :angry:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    තවම පාලම බලන්න හිතාගෙන ඔතනින් යන අයත් ඉන්න නිසා බ්ලොක් වැඩි. ටික දවසක් යද්දී අඩු වෙලා යයි. එක්කෝ පාලම දෙපැත්තට වෙන වෙනම ගහන්න තිබුනා. දැන් වෙන්නේ කෝට්ටේ ඉඳන් වැලිකඩින් රාජගිරියට හරවන්න යන වාහන නිසා නැති බ්ලොක් එකක් හැදෙන එක. එහෙම හරවන වාහන දකුණු මං තිඉරුවේ ආවොත් පාලම ලං වෙද්දී එයාලා වම් ලේන් එකට පාර හරහා එන්න වෙනවා. සෙට් එකක්ම එහෙම යන්න යද්දී හිර වෙනවා.

    පාලම 2ට බෙදලා 1 ගානේ මැද ලෙන් එකට සෙට් කරලා මැදින් පාලම් දෙක මැදින් දෙපැත්තෙන් එන තීරු 2 ඉතුරු කළා නම් හරි. දැන් ඉතින් සොරි තමයි. මොනවා කරත් විසඳන්න බෑ. පාලම කිට්ටු කරලා දකුණු ලෙන් එකේ ඇවිත් රාජගිරියට හරවන එවුන්ට දඩ ගහලා පාලනය කරන්න තමයි වෙන්නේ.

    අනික අර බස් ලෙන් එක පාලමෙන් පස්සේ විතරක් තියන්න ඕනේ.

    පාලමෙන් යන්න බැරි නිසා තවමත් විකල්ප මාර්ග වලින්ම රාජගිරිය බයිපාස් කරන්න තීරණය කරලා ඉන්නේ. පාර නම් අහන්නෙපා කියන්නෙම නෑ. කිව්වොත් තොපි හැම එකාම රිංගලා ඒ පාරත් විනාස කරනවා. හොයාගෙන පලයල්ලා. පීස් Hybrid 40kmh කොටන අනාත කුකුල්ලු නම් ඒ පාරට එන්නම එපා. මෙන්න වැන්දා. තොපිලා Grand කාලකන්නි. පස්සෙන් එන ඔක්කොගෙම කාලේ විනාස කරනවා පාර මැද්දේ කොට කොට. කොට කොට යන්න ඕනේ නම් අපේ වාහන ගෙදර තියල තොපි එක්ක යනවනේ යකෝ.

    අම්මප පුළුවන් නම් missile unit එකක් සෙට් කරගන්නවා හුඩ් එකට එහෙම එවුන්ට තියන්න. රෙද්ද.

    ඔව් මමත් යන්නෙම මාදින්නාගොඩ පාරෙන් රාජගිරියට දාල, පාලම හදපු නිසා අද ගියෙ ඒත් වැඩක් නෑ.
     
    මාදින්නාගොඩ පාලම අපිවත් සල්ලි එකතු කරලා හදාගමුද බන්? එක කඩන් වැටෙනකම් හදන පාටක් නෑ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,371
    113
    ඒයි
    විදග්ධ පුක් ශෝධක....

    මේවට උත්තර දීපන්.

    මට විශුද්ද පුක් ශෝදක කිව්වට උබනේ බන් ඔය මැදමුලන ගං කබරයන්ගේ පුක හෝදන්නේ

    හොදපන් හොදපන් හොදට හොදපන්
    බොලගේ දෙමව්පියන්ගෙන් උරුම වෙච්චා දේනේ නේද ?
    ?
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    මට විශුද්ද පුක් ශෝදක කිව්වට උබන බන් ඔය මැදමුලන ගං කබරයන්ගේ පුක හෝදන්නේ

    හොදපන් හොදපන් හොදට හොදපන්
    බොලගේ දෙමව්පියන්ගෙන් උරුම වෙච්චා දේනේ නේද ?
    ?

    උඹනේ බන් පරම්පරාවෙන් උරැම වෙච්ච රස්සාව කොරන්නේ. අපි හරි දේ හරියටත් වැරැද්ද වැරැද්ද විදිහටත් දකින උන්. මෙතන කොහෙද මහින්දයෙක් ගැන කියලා තියෙන්නේ.

    මොනවද බං අතපය හතර තියන් මේ වගේ එක එකාගේ පුක් හෝදන්නේ. ගිහින් කුලියක් හර කොරලා ජීවත් වෙයන්කෝ. ඒක කොච්චර නම්බුද? උඹ අනික් හෝදන තරමක් හෝදන්නේ කොලු කාරයන්ගේ පුකවල්මයි. ඊයා නේ බං. කක්කනේ.බොගේ අප්පා කොලු කාරයන්ගේ පුකවල් හේදුවා කියලා උඹත් එහෙම වෙන්න එපා ඉතිං.

    මම මේක දැම්මේ උඹේ නමක් ගමක් නැතිවනේ. උඹ මේක බාරගත්තා කියන්නේ උඹත් දන්නවා උඹ තමයි විදග්ධ පුක් ශෝධක කියලා.

    දෑතේ මහන්සියෙන් රස්සාවක් කොරන්න බලපන්.
     
    Last edited:

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    තවම පාලම බලන්න හිතාගෙන ඔතනින් යන අයත් ඉන්න නිසා බ්ලොක් වැඩි. ටික දවසක් යද්දී අඩු වෙලා යයි. එක්කෝ පාලම දෙපැත්තට වෙන වෙනම ගහන්න තිබුනා. දැන් වෙන්නේ කෝට්ටේ ඉඳන් වැලිකඩින් රාජගිරියට හරවන්න යන වාහන නිසා නැති බ්ලොක් එකක් හැදෙන එක. එහෙම හරවන වාහන දකුණු මං තිඉරුවේ ආවොත් පාලම ලං වෙද්දී එයාලා වම් ලේන් එකට පාර හරහා එන්න වෙනවා. සෙට් එකක්ම එහෙම යන්න යද්දී හිර වෙනවා.

    පාලම 2ට බෙදලා 1 ගානේ මැද ලෙන් එකට සෙට් කරලා මැදින් පාලම් දෙක මැදින් දෙපැත්තෙන් එන තීරු 2 ඉතුරු කළා නම් හරි. දැන් ඉතින් සොරි තමයි. මොනවා කරත් විසඳන්න බෑ. පාලම කිට්ටු කරලා දකුණු ලෙන් එකේ ඇවිත් රාජගිරියට හරවන එවුන්ට දඩ ගහලා පාලනය කරන්න තමයි වෙන්නේ.

    අනික අර බස් ලෙන් එක පාලමෙන් පස්සේ විතරක් තියන්න ඕනේ.

    පාලමෙන් යන්න බැරි නිසා තවමත් විකල්ප මාර්ග වලින්ම රාජගිරිය බයිපාස් කරන්න තීරණය කරලා ඉන්නේ. පාර නම් අහන්නෙපා කියන්නෙම නෑ. කිව්වොත් තොපි හැම එකාම රිංගලා ඒ පාරත් විනාස කරනවා. හොයාගෙන පලයල්ලා. පීස් Hybrid 40kmh කොටන අනාත කුකුල්ලු නම් ඒ පාරට එන්නම එපා. මෙන්න වැන්දා. තොපිලා Grand කාලකන්නි. පස්සෙන් එන ඔක්කොගෙම කාලේ විනාස කරනවා පාර මැද්දේ කොට කොට. කොට කොට යන්න ඕනේ නම් අපේ වාහන ගෙදර තියල තොපි එක්ක යනවනේ යකෝ.

    අම්මප පුළුවන් නම් missile unit එකක් සෙට් කරගන්නවා හුඩ් එකට එහෙම එවුන්ට තියන්න. රෙද්ද.

    :D:D:D:D:lol::lol::lol::lol::lol: