රාජගිරිය Flyover ගලවල දාන්න වෙයිද
ඊයෙත් අදත් උදේ මේ පාලම හදන කාලෙටත් වඩා ට්‍රෆික් වැඩිවෙලා.බත්තරමුල්ලෙ ඉදල කොටුවට යන්න පැය 1 3/4 වගෙ යනවා.
මේක අසාර්තක නිර්මානයක්ද?
මහනජ මුදක් අවභාවිතා කරන්න නිසිම සැලසුමක් නැතුව කල එකක්ද
මෙහෙම ගියොත් මේ පාලම ආයෙ ගලවල තිබ්බ තත්වෙට ගේන්න වේද

traffic eka nam adu wela na. habaii traffic eka move wenawa. mama nam dana gatta oka hari yanne nathi bawa.

It is time for everybody to understand the reality. Fly overs will not solve our problem of traffic . It is not even high ways. These are all temporary. See other countries. The problem lies with too many vehicles on the road due to lack of efficient public transport . How many commuters are transported from underground trains in major cities compared with other modes over the land. This is the way forward. Our fly overs were designed about 30 years ago by our engineers for few congested junctions. It was a solution at that time not now. We are doing things that should have done 30 years ago.
Has fly over in Nugegoda eased the traffic in High Legel during peak hours ? Since the bulk of traffic is through High Level it will not . Same applies to Rajagiriya even if this was constructed from Borella as it was planned initially. What would be the cost in that event ? Think logically . Most of the traffic from Borella also go pall Rajagiriya, so how can a fly over ease traffic in peak time.
ලෝකෙ එහෙම අසාර්තක වෙච්චි නිර්මාණ තියෙනවා.එහෙම උනාම වෙන කරන්න දෙයක් නැති නිසා ඒවා ගලවල අයින් කරනවා.එක්කෙඔ විනාස කරනවා.
මෙතන වරද ඉංජිනේරුවන්ගෙ නෙවේ දේශපාලකයන්ගෙ.
ඉංජිනේරුවන් සැලසුම් කල බොරැල්ල ඩි.එස් මන්සන්ධියෙ ඉදල බත්තරමුල්ලෙ ගනේගේන හදිය දක්වා වු සැලසුම දේශපාලුවො එපා කිව්ව. ( With extension access to other roads)
2018 චන්දෙ ඉලක්ක කරන වැඩේ කලේ/
ගුවන්පාලම හදල තියෙන්නෙ ඉංජිනේරුවො නෙවේ දේශපාලුවො.
අර කාගෙද වැඩේ තව කවුද කරන්න ගිහින් අගා ග් අත්ත වගේ සීන් එකක්
මොනා උනත් බර ඉතින් දුප්පත් එකාට බැර වෙනවා![]()
[SIZE="4" said:Lakshan_liyanage;22714256]Access eka ee kale idalama kale politics lata kade giyapu eka, Feasibillty study karanne nethuwa me wage dewal kalama ohoma wenawa.. meka thibbata rajagiriye traffic adu wenne na.mokada rajagiriya main crossing ekak nevei, ehenam meka hadanna oni borella handiye, ethana block eka thiyeddi rajagiriye palam gehuwata wedak na..[[/SIZE]/QUOTE]
මොනා කිව්වත් බන් දැන් හදල ඉවරනෙ
මොකෝ කඩල දරට ගන්න කියලද මේක
මේවගේ ඒවට සුද්දො කියන්නෙ Stupid blunder
මේක මිලියන 4500ක් නිසා මේකටත් ජනාදිපති කොමිසමක් දාල මේක කල එකා හොයන්න වෙනවා
bilion 8.5
ලෝකෙ එහෙම අසාර්තක වෙච්චි නිර්මාණ තියෙනවා.එහෙම උනාම වෙන කරන්න දෙයක් නැති නිසා ඒවා ගලවල අයින් කරනවා.එක්කෙඔ විනාස කරනවා.
මෙතන වරද ඉංජිනේරුවන්ගෙ නෙවේ දේශපාලකයන්ගෙ.
ඉංජිනේරුවන් සැලසුම් කල බොරැල්ල ඩි.එස් මන්සන්ධියෙ ඉදල බත්තරමුල්ලෙ ගනේගේන හදිය දක්වා වු සැලසුම දේශපාලුවො එපා කිව්ව. ( With extension access to other roads)
2018 චන්දෙ ඉලක්ක කරන වැඩේ කලේ/
ගුවන්පාලම හදල තියෙන්නෙ ඉංජිනේරුවො නෙවේ දේශපාලුවො.
අර කාගෙද වැඩේ තව කවුද කරන්න ගිහින් අගා ග් අත්ත වගේ සීන් එකක්
මොනා උනත් බර ඉතින් දුප්පත් එකාට බැර වෙනවා![]()

දැන් සැප කනේ...මහින්දගෙ විදිහට කරානම් ඉවරයි..කොහෙද දිග අඩු කරල කෙලෝගෙන තියෙන්නෙ....තේරෙයි තව ඉස්සරහට ඔහොම යන්...

+ Best Joker!