රාජගිරිය Flyover ගලවල දාන්න වෙයිද
ඊයෙත් අදත් උදේ මේ පාලම හදන කාලෙටත් වඩා ට්‍රෆික් වැඩිවෙලා.බත්තරමුල්ලෙ ඉදල කොටුවට යන්න පැය 1 3/4 වගෙ යනවා.
මේක අසාර්තක නිර්මානයක්ද?
මහනජ මුදක් අවභාවිතා කරන්න නිසිම සැලසුමක් නැතුව කල එකක්ද
මෙහෙම ගියොත් මේ පාලම ආයෙ ගලවල තිබ්බ තත්වෙට ගේන්න වේද

මරුසිරා;22714208 said:ලෙන් 6 4 අඩුකරලා ඇද පාලම කොට කරලා පරණ ප්ලෑන් වෙනස් කරලා එක තමයි වෙනස
හයියෝ සල්ලි ..මුන්ගේ අම්මගේ අප්පාගේ සල්ලි නෙමේ අපේම බදු සල්ලි![]()

කෝ අර සඳුන් පකෝනිස්
ඇට ලොවන්නා

තවම පාලම බලන්න හිතාගෙන ඔතනින් යන අයත් ඉන්න නිසා බ්ලොක් වැඩි. ටික දවසක් යද්දී අඩු වෙලා යයි. එක්කෝ පාලම දෙපැත්තට වෙන වෙනම ගහන්න තිබුනා. දැන් වෙන්නේ කෝට්ටේ ඉඳන් වැලිකඩින් රාජගිරියට හරවන්න යන වාහන නිසා නැති බ්ලොක් එකක් හැදෙන එක. එහෙම හරවන වාහන දකුණු මං තිඉරුවේ ආවොත් පාලම ලං වෙද්දී එයාලා වම් ලේන් එකට පාර හරහා එන්න වෙනවා. සෙට් එකක්ම එහෙම යන්න යද්දී හිර වෙනවා.
පාලම 2ට බෙදලා 1 ගානේ මැද ලෙන් එකට සෙට් කරලා මැදින් පාලම් දෙක මැදින් දෙපැත්තෙන් එන තීරු 2 ඉතුරු කළා නම් හරි. දැන් ඉතින් සොරි තමයි. මොනවා කරත් විසඳන්න බෑ. පාලම කිට්ටු කරලා දකුණු ලෙන් එකේ ඇවිත් රාජගිරියට හරවන එවුන්ට දඩ ගහලා පාලනය කරන්න තමයි වෙන්නේ.
අනික අර බස් ලෙන් එක පාලමෙන් පස්සේ විතරක් තියන්න ඕනේ.
පාලමෙන් යන්න බැරි නිසා තවමත් විකල්ප මාර්ග වලින්ම රාජගිරිය බයිපාස් කරන්න තීරණය කරලා ඉන්නේ. පාර නම් අහන්නෙපා කියන්නෙම නෑ. කිව්වොත් තොපි හැම එකාම රිංගලා ඒ පාරත් විනාස කරනවා. හොයාගෙන පලයල්ලා. පීස් Hybrid 40kmh කොටන අනාත කුකුල්ලු නම් ඒ පාරට එන්නම එපා. මෙන්න වැන්දා. තොපිලා Grand කාලකන්නි. පස්සෙන් එන ඔක්කොගෙම කාලේ විනාස කරනවා පාර මැද්දේ කොට කොට. කොට කොට යන්න ඕනේ නම් අපේ වාහන ගෙදර තියල තොපි එක්ක යනවනේ යකෝ.
අම්මප පුළුවන් නම් missile unit එකක් සෙට් කරගන්නවා හුඩ් එකට එහෙම එවුන්ට තියන්න. රෙද්ද.

ඔව් මමත් යන්නෙම මාදින්නාගොඩ පාරෙන් රාජගිරියට දාල, පාලම හදපු නිසා අද ගියෙ ඒත් වැඩක් නෑ.
ඒයි
විදග්ධ පුක් ශෝධක....
මේවට උත්තර දීපන්.
මට විශුද්ද පුක් ශෝදක කිව්වට උබන බන් ඔය මැදමුලන ගං කබරයන්ගේ පුක හෝදන්නේ
හොදපන් හොදපන් හොදට හොදපන්
බොලගේ දෙමව්පියන්ගෙන් උරුම වෙච්චා දේනේ නේද ??