ලංකාවෙන්ම එක වෙදමහත්තයා නෙ ඕක ගන්න දැනන් හිටියේ
ඔය බොරු බොරු ගාන උනුත් ඕක කරන හැටි දන්නෙ නැද්ද දන්නෙ නැහැ![]()
ඩොලර් 10ට නම් තියෙන්නෙ වෙන මොනා හරි බටේකින් දොවා ගත්ත ජල්ලි වෙන්න ඕන
වෙන්න පුළුවන්. එච්චර දුර්ලභ දෙයක් විකුනයිද බන්? ඩොලර් 10-15ටත් තියෙනවා


ඩොලර් 10ට නම් තියෙන්නෙ වෙන මොනා හරි බටේකින් දොවා ගත්ත ජල්ලි වෙන්න ඕන![]()
දෙකම බ්ලොක් බන් මෙහේඇමසන් ඊබේ වල ඒවට තියෙන රේටින්ග්ස් බලහන්කො



හොඳ පෝස්ට් එකක්. අදමයි ඇහුවේ. මෙව ගැන දැනගන්නනම් එලකිරියටම එන්න ඕන. TFS



