රාජතරංගනී තෛලය ගැන විස්තර දන්නවද?

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    රාජතරංගනී තෛලය ගැන විස්තර දන්නවද?

    ලඟදි ගෙදරින් යන්තරයක් දැම්මුව. ඒ යන්තරය දාන්න කලින් යන්තරයෙ බලෙන් මෝල්ගස් දෙකක් එකට ලංකරල පෙන්නුව. තව එක් මෝල්ගහක් උස්සලත් පෙන්නුව. යන්තරයෙ තියෙන්නෙ රාජතරංගනී තෛලයලු. ඒ යන්තරය දාන්නෙ ඒක දාගන්න පිනක් තියෙන කට්ටියට විතරලු.

    10.gif
    10.gif
    10.gif
    මම මේ සිද්ධිය විවේචනය කරන්න වත් මේ වගෙ සිද්ධීන් කොච්චර බොරුද කියල ඔක්කොටම කියන්නවත් නෙමෙයි මේ නූල දැම්මෙ. විශ්වාස කරන අය දිගටම විශ්වාස කරයි නොකරන අය විශ්වාස නොකරයි.
    10.gif
    10.gif
    10.gif

    මට අවශ්‍යවන්නේ මේ රාජතරංගනී තෛලය ගැන වැඩි විස්තර ටිකක් හොයාගන්න පමණයි. මෙම රාජතරංගනී තෛලය සහිත යන්තර ගැන විස්තර දන්න හෝ අහල තියෙන කෙනෙක් ඉන්නවනන් දැනුවත් කරනමෙන් ඉල්ලා සිටිමි.
     
    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1732868

    onna demma
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,478
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකෙන් උඹට මෝල්ගස් ආකර්ශනය කර ගැනීමේ හැකියාව ලැබෙනව. කවුරු හරි මෝල්ගහක් උස්සන් උඹට ගහන්න ආවොත් සුපර්මෑන් වගේ ඒ මෝල් ගහ ඇදල ගන්න පුලුවන්;)
     
    :P