රාජතරංගනී තෛලය ගැන විස්තර දන්නවද?
ලඟදි ගෙදරින් යන්තරයක් දැම්මුව. ඒ යන්තරය දාන්න කලින් යන්තරයෙ බලෙන් මෝල්ගස් දෙකක් එකට ලංකරල පෙන්නුව. තව එක් මෝල්ගහක් උස්සලත් පෙන්නුව. යන්තරයෙ තියෙන්නෙ රාජතරංගනී තෛලයලු. ඒ යන්තරය දාන්නෙ ඒක දාගන්න පිනක් තියෙන කට්ටියට විතරලු.
මම මේ සිද්ධිය විවේචනය කරන්න වත් මේ වගෙ සිද්ධීන් කොච්චර බොරුද කියල ඔක්කොටම කියන්නවත් නෙමෙයි මේ නූල දැම්මෙ. විශ්වාස කරන අය දිගටම විශ්වාස කරයි නොකරන අය විශ්වාස නොකරයි.
මට අවශ්‍යවන්නේ මේ රාජතරංගනී තෛලය ගැන වැඩි විස්තර ටිකක් හොයාගන්න පමණයි. මෙම රාජතරංගනී තෛලය සහිත යන්තර ගැන විස්තර දන්න හෝ අහල තියෙන කෙනෙක් ඉන්නවනන් දැනුවත් කරනමෙන් ඉල්ලා සිටිමි.
මට අවශ්‍යවන්නේ මේ රාජතරංගනී තෛලය ගැන වැඩි විස්තර ටිකක් හොයාගන්න පමණයි. මෙම රාජතරංගනී තෛලය සහිත යන්තර ගැන විස්තර දන්න හෝ අහල තියෙන කෙනෙක් ඉන්නවනන් දැනුවත් කරනමෙන් ඉල්ලා සිටිමි.