ඒක තමයි මචන් මාත් කියන්නෙ. ලංකාව දියුණු වෙන්න ඕන. ඒත් මේ විදියට ගියොත් යන්නෙ වලපල්ලට. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. ඒකෙන් උඹටවත් මටවත් පැනල යන්න බෑ. මොකද පුරවැසියො තමයි පාළකයින් තෝරගන්නෙ. අවාසනාවට අද පේන විදියට ලංකාවෙ දැනට කිසිම පක්ශෙකට ලංකාව ඒ තත්වෙට ගෙනියන්න බෑ වගේලංකාව කියන්නෙ සුභ සාධන රාජ්‍යක්
අපිට සංවර්ධිත රටවල් එක්ක සසදන්න තව දියුණු වෙන්න ඕනෙ මචන්









