රාජපක්ශලා ගෙදර යයිද

රාජපක්ශලා ගෙදර යයිද


  • Total voters
    111

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,037
    126,377
    113
    දෙහිවල
    ඔක තමයි මම කිව්වේ කේන්දර බලපු ඥාණක්කා දින්නයි කියලා .. සැලැස්මක් නැතුව මිනිස්සු හෙම්බත් වෙන්න උද්ගෝෂණ මෙහෙයවපු එවුන් ඔක්කොටම කලින් එලවන්න ඔනේ.. ඒරාෂ්ඨකයක්වත් නැතුව හොඳට ඉන්න හොරු එහෙම එලවන්න බෑ මේ කපේට.. දවස අප්‍රේල් 29යි.. :yes: @nikdw @Zeuz @Walter White @Dr.Sheldon_Suprakata


    ඉතින් උත්තෝ ඔය කියන බෙසිට තිබ්බනේ මිනිස්සු ගහන්න එද්දී බේරෙන්න.
    හමුදාව දැම්මේ ෆකටද
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,758
    17,933
    113
    Auckland
    ඔය පකයලාව 2015 එලෙව්වනෙ. තොපි කැමති දෙයක් කරගනින් එලවගන්න බැරි තියල වැදපන්. මොන මල කරුමයක්ද ඕයි මේ

    ආය 2030 විතර නාමලය උස්සන් ඇවිත් ඉන්දවපන්කො මහ පුටුවෙ තුක් ගොන් බයියො නම්