රාජපක්ශවරු රග්බි වලින් එලියට...

නාවික හමුදා කණ්‌ඩායම යනු මෙරට රග්බි ක්‍රීඩාවේ ඔටුන්න දැරූ 'මහනුවර යුගය' අවසන් කළ කණ්‌ඩායමයි. මහනුවර කණ්‌ඩායම යනු එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රබලයකු වන මලික්‌ සමරවික්‍රමගේ කණ්‌ඩායමයි. නාවික හමුදා කණ්‌ඩායම යනු රාජපක්‍ෂ පුතුන් විසින් ජවගැන්වූ කණ්‌ඩායමයි. මේ පසුපස ඇත්තේ විටෙක දේශපාලන සටනක්‌ නමුත්, දේශපාලනය තුළින් වේවා, ඒකාධිකාරයක්‌ වෙනුවට තරගකාරීත්වයක්‌ පැමිණීම ක්‍රීඩාව දෙසින් වටින්නේය. නමුත් රාජපක්‍ෂලාව රග්බි ක්‍රීඩාවෙන් පිටුවහල් කොට තනි අශ්වයකුගේ සටනකට මග පාදාගන්නට යමෙක්‌ උත්සාහ කරන්නේ නම් ක්‍රීඩාවේ නාමයෙන් එය 'මෙලෝ රහක්‌ නැති ' වැඩක්‌ බව අපි නොබියව පවසන්නෙමු.

මහනුවර ඒකාධිකාරය ක්‍රීඩාවෙන් නෙවෙයිනේ බන් නැති කරේ? උන්ට ගහල, බය කරල, බලන්න ආපු උන්ට ගහල, ටීම් එක කඩල ටිකක් නාවලපිටියට අරන්...
ඒ විතරද, නුවර තියන්න තිබ්බ තරඟ බලෙන් කොළඹ ගෙනාව. ඒ කරලත් පැරදුනා. අන්තිමේදී බලෙන් නායකත්වය ගත්ත ජාතික කණ්ඩායමේ.
මහනුවර කණ්ඩායම අයිති කාට උනත් උන් දිනුවේ ක්‍රීඩා කරලා. එළියේ කේස් දාල මිනිස්සු පන්නල නෙවෙයි. ඕකුන්ව ප්‍රසිද්ධියේ දනගස්සල තියන්න ඕන රගර් වලට කරපු අපරාදෙට. හිරේ දාන්න ඕන.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අංගුලිමාල;17830690 said:
    මහනුවර ඒකාධිකාරය ක්‍රීඩාවෙන් නෙවෙයිනේ බන් නැති කරේ? උන්ට ගහල, බය කරල, බලන්න ආපු උන්ට ගහල, ටීම් එක කඩල ටිකක් නාවලපිටියට අරන්...
    ඒ විතරද, නුවර තියන්න තිබ්බ තරඟ බලෙන් කොළඹ ගෙනාව. ඒ කරලත් පැරදුනා. අන්තිමේදී බලෙන් නායකත්වය ගත්ත ජාතික කණ්ඩායමේ.
    මහනුවර කණ්ඩායම අයිති කාට උනත් උන් දිනුවේ ක්‍රීඩා කරලා. එළියේ කේස් දාල මිනිස්සු පන්නල නෙවෙයි. ඕකුන්ව ප්‍රසිද්ධියේ දනගස්සල තියන්න ඕන රගර් වලට කරපු අපරාදෙට. හිරේ දාන්න ඕන.

    යෝෂිතය හොදට සෙල්ලම් කරනවා. එත් උන් රගර් කෑව හුහ්තිගේ පුතාලා
     
    Dec 15, 2012
    560
    36
    0
    වරෙල්ල 2015 World Cup එකේ අපේ සප්එකත් ඉන්දියාවට වරෙල්ල ලොක්ක එක්ක හුරේ දාමු.:cool:

    Maithri-Kandy-09-12-2014.jpg

    India-Team-Performance-in-World-Cup-2011.jpg
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    රජ මැදුරක ඉපදීම ක්‍රීඩා කණ්‌ඩායමක නායකයකු වීමට නියත සුදුසුකමක්‌ නොවන බව අප විශ්වාස කරනවා මෙන්ම රජ මැදුරක දරුවකු වීම ක්‍රීඩාවක්‌ 'අකැප' වන්නට හේතුවක්‌ නොවන බවද අපි තරයේ විශ්වාස කරමු. :yes::yes::yes::yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    එන්න... !
    රාජපක්‍ෂ පුතුන් ගෝල කණුවේ බැඳ ගල් ගසන්න

    නාවික හමුදා කණ්‌ඩායම යනු මෙරට රග්බි ක්‍රීඩාවේ ඔටුන්න දැරූ 'මහනුවර යුගය' අවසන් කළ කණ්‌ඩායමයි. මහනුවර කණ්‌ඩායම යනු එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රබලයකු වන මලික්‌ සමරවික්‍රමගේ කණ්‌ඩායමයි. නාවික හමුදා කණ්‌ඩායම යනු රාජපක්‍ෂ පුතුන් විසින් ජවගැන්වූ කණ්‌ඩායමයි. මේ පසුපස ඇත්තේ විටෙක දේශපාලන සටනක්‌ නමුත්, දේශපාලනය තුළින් වේවා, ඒකාධිකාරයක්‌ වෙනුවට තරගකාරීත්වයක්‌ පැමිණීම ක්‍රීඩාව දෙසින් වටින්නේය. නමුත් රාජපක්‍ෂලාව රග්බි ක්‍රීඩාවෙන් පිටුවහල් කොට තනි අශ්වයකුගේ සටනකට මග පාදාගන්නට යමෙක්‌ උත්සාහ කරන්නේ නම් ක්‍රීඩාවේ නාමයෙන් එය 'මෙලෝ රහක්‌ නැති ' වැඩක්‌ බව අපි නොබියව පවසන්නෙමු.

    යහපාලනයට මිනිසුන් අවසරය ලබාදුන්නේ රාජපක්‍ෂලාගේ ඉවක්‌ දැනුණත් කුලප්පු වී අනින්නට නොව, රටට පක්‍ෂ ජනතාව වෙනුවෙන් සාධාරණයක්‌ ඉටුකර දීමටය. හතර අතේ වනනවා වෙනුවට ඉලක්‌කය බලා නිසි පහර එල්ල කිරීම අගනේය. හතර අතේ වනද්දී ක්‍රීඩාවට වැදුනහොත් එය අපව රිදවන බැවිනි මේ සටහන තැබුවේ.

    ඉන්ද්‍රජිත් සුබසිංහ - දිවයින

    Puka tama
    Kandy CR team deka diya karapu hati rugby gana danna ona ekek dannava Asankaya ge idan okkoma MR ge ***** lovanna giya antimata :no:

    Namal ta puluvan ***** naa Rugby vala yoshitaya nam tikak class player anith ekak melo rahak naa kaiya vitharai... Okunta bayai anik players la ekai okun ohoma issarahata ave...​
    :growl:
     
    Last edited:
    යෝෂිතය හොදට සෙල්ලම් කරනවා. එත් උන් රගර් කෑව හුහ්තිගේ පුතාලා

    Puka tama
    Kandy CR team deka diya karapu hati rugby gana danna ona ekek dannava Asankaya ge idan okkoma MR ge ***** lovanna giya antimata :no:

    Namal ta puluvan ***** naa Rugby vala yoshitaya nam tikak class player anith ekak melo rahak naa kaiya vitharai... Okunta bayai anik players la ekai okun ohoma issarahata ave...​
    :growl:

    මට හොඳට මතකයි කාදර් හාජියාර් මහින්ද එක්ක ඔට්ටුවක් ඇල්ලුවා දවසක් නාමල් සෙකන්ඩ් හාෆ් සෙල්ලම් කරොත් කමිසයක් ඔට්ටුයි කියල. ඌ කොහොම හරි හති දාගෙන කොන්දට අත තියාගෙන එල්ලිලා හිටියා. පස්සේ කාදර් මහින්දට කමිසයක් දුන්න. පත්තරේ ඔය කතාව පින්තුරත් එක්ක ගියා.
    ඔන්න ඔහොමයි උන් ක්‍රීඩාව සෙල්ලමකට ගත්තේ.:lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අංගුලිමාල;17831486 said:
    මට හොඳට මතකයි කාදර් හාජියාර් මහින්ද එක්ක ඔට්ටුවක් ඇල්ලුවා දවසක් නාමල් සෙකන්ඩ් හාෆ් සෙල්ලම් කරොත් කමිසයක් ඔට්ටුයි කියල. ඌ කොහොම හරි හති දාගෙන කොන්දට අත තියාගෙන එල්ලිලා හිටියා. පස්සේ කාදර් මහින්දට කමිසයක් දුන්න. පත්තරේ ඔය කතාව පින්තුරත් එක්ක ගියා.
    ඔන්න ඔහොමයි උන් ක්‍රීඩාව සෙල්ලමකට ගත්තේ.:lol:

    :dull:

    Ai ban Shiranthi Maha Rajinath Hamadaama havelock ground eke...
    Namal hathi danne koheda Maha Rajina Ethana

    Apitanam Rugur epa vela giya ban