ඔක තමයි අපි එක දිගට කියන්නෙ මහින්ද තමයි රටට ගැලපෙන නායකය කියල , එක එකාව සතුටු කරන්ඩ නෙමේ රට සතුටු කිරිමයි කරන්ඩ් ඔනෙ, තර්ස්තවාදි තර්ජන නැති වෙන්ඩ නම් මේ රට දියුනු කරන්ඩ ඔනෙ, උතුරට සහ නැගෙනහිරට ඉක්මනින් හයිවේ දෙකක් ඔනෙ,එතනින් එහාට කිසිම බෙදිමක් ඇති වෙන්නෙ නැ, ඔක මහින්ද දැනගෙන හිටිය ඒකයි උතුරු අධිවේගය හදන්ඩ හැදුවෙ , ඒකයි නැගෙනහිර දක්වා දකුනු අධිවේගි මාර්ගය හදන්ඩ හැදුවෙ, කොහෙද අපේම සිoහල මිහරක්ට වෙනසක් ඔනෙ උනානෙ පරයො දෙන්නෙක්ට චන්දෙ දීල ගලේ පහරපු එවුන් ගානට වැටිල ඉන්නව අද.





