රාජපක්ශව මරන්න.. ඔකව මරන්න.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔක තමයි අපි එක දිගට කියන්නෙ මහින්ද තමයි රටට ගැලපෙන නායකය කියල , එක කාව සතුටු කරන්ඩ නෙමේ රට සතුටු කිරිමයි කරන්ඩ් ඔනෙ, තර්ස්තවාදි තර්ජන නැති වෙන්ඩ නම් මේ රට දියුනු කරන්ඩ ඔනෙ, උතුරට සහ නැගෙනහිරට ඉක්මනින් හයිවේ දෙකක් ඔනෙ,එතනින් එහාට කිසිම බෙදිමක් ඇති වෙන්නෙ නැ, ඔක මහින්ද දැනගෙන හිටිය ඒකයි උතුරු අධිවේගය හදන්ඩ හැදුවෙ , ඒකයි නැගෙනහිර දක්වා දකුනු අධිවේගි මාර්ගය හදන්ඩ හැදුවෙ, කොහෙද අපේම සිoහල මිහරක්ට වෙනසක් ඔනෙ උනානෙ පරයො දෙන්නෙක්ට චන්දෙ දීල ගලේ පහරපු එවුන් ගානට වැටිල ඉන්නව අද.:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ රටේ සුද්දන්ට පුක දීපු නැති පරම්පරා වලින් රට පාලනය කලේ

    ප්‍රේමදාස ලොක්කයි ඔය සිරිසෙනයි විතරයි ...තිත උනත් ඇත්ත එක
    ....
    ඉතින් බන් සිරිසේන මේ උදේ හවා සුද්දන්ට *ක දෙන දෙවිල්ල උබට පේන් නැද්ද, සිරිසේන තරන් සුද්දන්ට, ඉන්දියාවට ඔනෙ විදිහට නටපු ලකා ඉතිහාසයෙ නැ බන් සිරිසේනට වඩා කොන්දක් චන්දිකාටත් තිබ්බ, සිරා කියන්නෙ ජාත්යන්තර කුමන්ත්‍රනයක ප්‍රබලම ඉත්තෙක්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649

    මම මේ පරම්පරාවල් ගැන කිවුවේ ......:dull::dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් බන් සිරිසේන මේ උදේ හවා සුද්දන්ට *ක දෙන දෙවිල්ල උබට පේන් නැද්ද, සිරිසේන තරන් සුද්දන්ට, ඉන්දියාවට ඔනෙ විදිහට නටපු ලකා ඉතිහාසයෙ නැ බන් සිරිසේනට වඩා කොන්දක් චන්දිකාටත් තිබ්බ, සිරා කියන්නෙ ජාත්යන්තර කුමන්ත්‍රනයක ප්‍රබලම ඉත්තෙක්.

    sira mona paramparawen awat u taram rata pawa dipu ekek lowet idala ne ape rate
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඔක තමයි අපි එක දිගට කියන්නෙ මහින්ද තමයි රටට ගැලපෙන නායකය කියල , එක කාව සතුටු කරන්ඩ නෙමේ රට සතුටු කිරිමයි කරන්ඩ් ඔනෙ, තර්ස්තවාදි තර්ජන නැති වෙන්ඩ නම් මේ රට දියුනු කරන්ඩ ඔනෙ, උතුරට සහ නැගෙනහිරට ඉක්මනින් හයිවේ දෙකක් ඔනෙ,එතනින් එහාට කිසිම බෙදිමක් ඇති වෙන්නෙ නැ, ඔක මහින්ද දැනගෙන හිටිය ඒකයි උතුරු අධිවේගය හදන්ඩ හැදුවෙ , ඒකයි නැගෙනහිර දක්වා දකුනු අධිවේගි මාර්ගය හදන්ඩ හැදුවෙ, කොහෙද අපේම සිoහල මිහරක්ට වෙනසක් ඔනෙ උනානෙ පරයො දෙන්නෙක්ට චන්දෙ දීල ගලේ පහරපු එවුන් ගානට වැටිල ඉන්නව අද.:confused:

    ඉතිං මචං එරෝ චන්දයක් කලින් නීති විරොධීව පෙනී හිටලා ඉල්ලගෙන කෑවෙ මහින්දම නේ ?,
    එදා ඡන්දයක් නොතිබ්බා නම් අදටත් මහින්ද ඉන්නවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම මේ පරම්පරාවල් ගැන කිවුවේ ......:dull::dull:
    වශය කබල්ගාල වැඩක් නෑ බන් , උපතින් බ්‍රහ්මනයෙක්වත් වසලයෙක්වත් වෙන්නෙ නැ එක තිරනය වෙන්නෙ මිනිහෙක්ගෙ කල්ක්‍රියාවෙන්, හොදම උදාහරනව සිරිසේනම තමයි.

    අනික ප්‍රේමදාසගෙ පරම්පරාව ගැන උබ දන්නෙත් නැ, ඔවගෙන් වැඩකුත් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතිං මචං එරෝ චන්දයක් කලින් නීති විරොධීව පෙනී හිටලා ඉල්ලගෙන කෑවෙ මහින්දම නේ ?,
    එදා ඡන්දයක් නොතිබ්බා නම් අදටත් මහින්ද ඉන්නවා
    කලින් චන්දෙ තිබ්බ ඒක වෙනම කතාවක්, ඒත් ඒක නිති විරොධි නැ, නිති විරොදිධි චන්ද තියන් නැතුව ඉන්න එක. මේ ආන්ඩුව පාදේශිය සබා චන්දෙ තිබ්බද ?? තාම නැ අන්න ඒකයි නිති විරොධි දෙය.

    චන්දෙ කතාව මෙහෙමයි මිනිස්සුන්ට තොරාගන්ඩ අවතාව දුන්න ,බුදු හාමුදුරුවන්ට ගල් පෙරලුව වගේ, ජෙසු තුමාව පාවල දුන්න වගේ,සීසර්ට පිහියෙන් ඇන්න වගේ ලගම හිටපු උන් කුමන්ත්‍රනය කරල මහින්දව පරාජය කරා.චන්දෙ තිබ්බෙ ඇයි නෙමේ,ඇයි රට මෙහෙම පාවල දෙන්ඩ කුමන්ත්‍රනය කරේ කියන එකයි අදන්ඩ ඔනෙ. මහින්ද පරාජය කරන්ඩ සිරිසේන රනිල් චන්දිකා තුන් කට්ටුව ltte ඩයස්පොරාව,ඇමරිකාව, ඉන්දියාව, යුරොපෙ එකක කුමන්ත්‍රනය කරා කියල
    අද ඔප්පු වෙලා ඉවරනෙ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    sira mona paramparawen awat u taram rata pawa dipu ekek lowet idala ne ape rate
    :yes::yes: අනිව සිරිසේන කියන්නෙ ලoකාවෙ එතෙක් මෙතෙක් උන්න අසාර්තකම ජනාධිපති කියල ඉතිහාස ගත වෙන දුර්ජනයෙක්.
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    :yes::yes: අනිව සිරිසේන කියන්නෙ ලකාවෙ එතෙක් මෙතෙක් උන්න අසාර්‍තකම ජනාධිපති කියල ඉතිහාස ගත වෙන දුර්ජනයෙක්.

    :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    වශය කබල්ගාල වැඩක් නෑ බන් , උපතින් බ්‍රහ්මනයෙක්වත් වසලයෙක්වත් වෙන්නෙ නැ එක තිරනය වෙන්නෙ මිනිහෙක්ගෙ කල්ක්‍රියාවෙන්, හොදම උදාහරනව සිරිසේනම තමයි.

    අනික ප්‍රේමදාසගෙ පරම්පරාව ගැන උබ දන්නෙත් නැ, ඔවගෙන් වැඩකුත් නෑ.

    හැබැයි උප්තින් මිනිහෙක් වසලයෙක් වත් බ්‍රහ්මණයෙක්වත් වෙන්නෙ නැහැ කිව්ව බුදුහාමුදුරුවොත් තමන්ව හඳුන්ව ගත්තෙ ශාක්‍ය මුනෙන්ද්‍රයන් කියලා සමහරක් තැන් වලදි .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැබැයි උප්තින් මිනිහෙක් වසලයෙක් වත් බ්‍රහ්මණයෙක්වත් වෙන්නෙ නැහැ කිව්ව බුදුහාමුදුරුවොත් තමන්ව හඳුන්ව ගත්තෙ ශාක්‍ය මුනෙන්ද්‍රයන් කියලා සමහරක් තැන් වලදි .
    ඉතින් වරදක් නැනෙ ඔය කියපු වචනෙ සිoහල තේරුම මොකක්ද කියල හොයල බලන්ඩකො එතකොට තේරෙයි, ඔයා ඔය හිතන තේරුම එහෙම නෙමේ එන්නෙ, බුද්ධාගම ඉගෙන ගන්ඩ හරියට කොන් කොන් අල්ලන්ඩ එපා එතකොට තමා මිත්යාදුශ්ටිකත්වය ඔලුවට ගහන්නෙ .
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    හැබැයි උප්තින් මිනිහෙක් වසලයෙක් වත් බ්‍රහ්මණයෙක්වත් වෙන්නෙ නැහැ කිව්ව බුදුහාමුදුරුවොත් තමන්ව හඳුන්ව ගත්තෙ ශාක්‍ය මුනෙන්ද්‍රයන් කියලා සමහරක් තැන් වලදි .

    nodana katha karanna epa.. ube kurusayek vage,umbelage agame un LTTE ekka vada karana ewa mama kalin post vala dala athi, me thread ekema.. eka balapn nodanna magul katha nokara :yes:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මේවා කවදාවත් නැති වෙන්නේ නෑ බන් මලයාසියාවේ ඉන්නවා අම්බානක දෙමළුන් , එතකොට UK, කැනඩාවේත් එහෙමයි.ටිකක් හිතපන් අම්බානක කඹුරලා හම්බ කරන දෙයිනුත් හීනෙකට අවුරුදු ගණනක් කප්පම් ගෙවලා ප්‍රතිපලයක් නැතුව කෙලවිලා ගියාම. මේවට ලේ කෝප කර ගන්න එකේ තේරුමක් නෑ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    හැබැයි උප්තින් මිනිහෙක් වසලයෙක් වත් බ්‍රහ්මණයෙක්වත් වෙන්නෙ නැහැ කිව්ව බුදුහාමුදුරුවොත් තමන්ව හඳුන්ව ගත්තෙ ශාක්‍ය මුනෙන්ද්‍රයන් කියලා සමහරක් තැන් වලදි .

    ඒ නමන්නේ යකෝ ...ලොල්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ඔය කියන විදියට LTTE එකෙන් 75% ඉවර කලේ චන්ද්‍රිකානම් ඉතුරු 25% ඉවර කලේ වෙලේ විදානේ නම් ඇයි බං ඩයස්පෝරාවට මහින්ද මරන්න ඕන. අරුන් දෙන්නව මරන්න කියල උද්ගෝෂණය කරපල්ලකෝ.. :angry::angry:
    එහෙම කියන එකෙක්ට රිදිලාහ්.............:rofl::rofl::rofl:
    reputation_neg.gif

    රාජපක්ශව මරන්න.. ඔකව... 09-02-2016 07:23 PM ane pala dath balu baiyo.maranna one eka marann one.oka nemrine yudden wedi kotasak kale.ithin wedak ne thi ekek nisa maranna one.
    මහින්දව ඕන නං මරපං. හැබැයි බොලාට මරන්න බැරි එකක් තියනවා. ඒක තමා මේ රටේ සිංහල චින්තනය. උඹලට ඒක මරන්න නං මේ රටේ අවසාන නියම සිංහලය (නාමික හිංගලයො නෙවෙයි) දක්වා ම මරන්න වෙනවා. මතක තියා ගනින් බෞද්ධයො වුනත්,කතෝලිකයො වුනත්, කිතුනුවො වුනත්, හින්දුන් වුනත් මේ රටට බැදීමක් තියනවා. මම සිංහල කියන්නේ අන්න ඒ රට ගැන තියන බැදීමට මිස උප්පැන්නේ ජාතිය කියල පුරවල තියන අයිටම් එක නෙවෙයි.
     
    • Like
    Reactions: ransing

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,420
    860
    113
    සලාපුරේ
    එහෙම කියන එකෙක්ට රිදිලාහ්.............:rofl::rofl::rofl:

    මහින්දව ඕන නං මරපං. හැබැයි බොලාට මරන්න බැරි එකක් තියනවා. ඒක තමා මේ රටේ සිංහල චින්තනය. උඹලට ඒක මරන්න නං මේ රටේ අවසාන නියම සිංහලය (නාමික හිංගලයො නෙවෙයි) දක්වා ම මරන්න වෙනවා. මතක තියා ගනින් බෞද්ධයො වුනත්,කතෝලිකයො වුනත්, කිතුනුවො වුනත්, හින්දුන් වුනත් මේ රටට බැදීමක් තියනවා. මම සිංහල කියන්නේ අන්න ඒ රට ගැන තියන බැදීමට මිස උප්පැන්නේ ජාතිය කියල පුරවල තියන අයිටම් එක නෙවෙයි.

    :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඒ නමන්නේ යකෝ ...ලොල්

    nodana katha karanna epa.. ube kurusayek vage,umbelage agame un LTTE ekka vada karana ewa mama kalin post vala dala athi, me thread ekema.. eka balapn nodanna magul katha nokara :yes:

    මම දැනගෙන බන් කතා කරන්නෙ. මම හොඳ බෞද්ධයෙක්. එත් නිකන් හිතපන් උප්පැත්තියෙන් වසලයෙක් වත් බමුණෙක්වත් නොවෙන බව හැබැව. එත් බුදුන් වහන්සෙ ඉපදෙන්නට කලින් පස්මහ බැලුම් වල ක්ෂස්ත්‍රිය(පාලන පරපුර ) තොර ගත්තෙ ඇයි ? හෙතුව බ්‍රහ්මණ ,වෛශ්‍ය ,ශුද්‍ර කුලෙ ඉපදුනානම් තමන් වහන්සෙට ගිහිගෙයි කළනොකිරෙන්න හෙතු ඇතිවන්නට තිබුණා. එහෙමත් නැත්තම් කළ කිරිලා බුද්ධත්වයට පත්වුණත් තමන්වහන්සෙගෙ ධර්මය මිනිස්සු පිළිනොගන්නට තිබුණා. මොකද බමුණු කුලෙ ඉපදුනානම් දැඩි හින්දු භක්තිකයෙක් වෙනවා වගෙම අනෙක් ආගම් සියල්ල තමන්ට යටත් කියලා හිතනවා. එතකොට ඒ මානසිකත්වය එක්ක ගිහිගෙයි කල කිරෙන්නෙත් නැහැ කලකිරිලා යන්නත් බැහැ. වෛශ්‍ය කුලෙ ඉපදුනාත් ඔය දේ වගෙ දෙයක් තමා වෙන්නෙ. වෙලඳාම මූලික කරගෙන ජීවත් වෙන්න සිද්ධ වෙනවා වගෙම තමන්ට ගිහිගෙයි කළකිරිලා බුද්ධත්වයට පත්වුණොත් තමන් හට තමන්ට වඩා ඉහලින් සිටින ක්ෂස්ත්‍රිය කුලෙ අයගෙ ගෞරවය ලැබෙන්නෙ නැහැ. ශුද්‍ර කුලෙ ඉපදුනොත් තත්වෙ ඔයිට වඩා අන්තයි. ක්ෂස්ත්‍රිය කුලෙ ඉපදුනෙ ඔය හෙතුව නිසා .එකක් මහ අභිනිෂ්ක්‍රමණයට හේතුවන ගිහි ජීවිතෙ කළකිරිම ඇතිවෙන පරිසරය එතනදි ඇතිවෙනවා සහ විෂේශයෙන්ම තමන් බුද්ධත්වයට පත්වුණාහම තමන් දෙසන ධර්ම බොහො පිරිසකට දේශනාකරන්න ලේසි නිසා. මොකද ක්ෂස්ත්‍රීය කුලෙ සක්විති රජෙක් වෙන්න සීටි අයෙක් බුද්ධත්වය ලබලා ධර්මය දේශනා කරනවා කිව්වාහම ඕනෑ කුලයක සිටින බොහොඅය බුදුන්වහන්සේව පිළිගන්නවා. ඒකයි තමන්ගෙ වංශය සඳහන් කරන්නෙ ඕනැම තැනක හඳුන්වා දෙන්න. සාමාන්‍ය ජනතාව අතරට යද්දි ඒ මින්ස්සුන්ගෙ සාමාන්‍ය මනස අතික්‍රමණය කරන්න පවතින සමාජක්‍රමයෙ පිළිගත් දෙයක් හෝ ආකර්ශනය වෙන දෙයක් තමන් සතුවෙන්න ඔනෙ. එහෙම අතික්‍රමණය කලායින් පස්සෙ පුළුවන් තමන්ගෙ මතය ඒ මනස් තුළ ස්ථාපනය කරන්න .