රාජපක්ශ නමට බනින මිනිස්සු...

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,160
    20,760
    113
    හස්තිශෛලපුර
    මහින්ද කොහොමද හොරෙක් වෙන්නෙ නිකන් කට තිබ්බ පලියට කියවන්ඩ එපා ගූ කුක්කො..උබේ පොන්නය හොරා කෑවට මහින්ද එහෙම කරල නැ..තොපේ ආණ්ඩුවක්නෙ තිබ්බෙ අල්ලන්ඩ එපැයි ඔච්චර දන්නවනම් , කට තිබ්බ පලියට කියවන්ඩ එපා... :angry::angry:

    :lol::lol::lol: what a joke this guy is...
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Oh.. NPM
    "හමුදාව හිනස්සපු හමුදාපති ත්‍රස්තවාදියෙකුගේ මළමිනියකටවත් වෙඩි තියපු මිනිහෙක් නෙවෙයි; බොරුවෙන් ම කාලය ගතකරපු මිනිහෙක්. ඒ වගේ මිනිහෙක් ආවයි කියල මේ රටේ ජනතාව රැවරෙන්නෙත් නෑ; රණවිරුවො රැවටෙන්නෙත් නෑ. " - මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
    :shocked::shocked::shocked:

    https://www.facebook.com/techhiru/videos/442450066392483/

    Kawadada me kiyala tiyenne? :lol:Kamalaya hena malen innawa athhe
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    දවසක් නම් දන්නේ නෑ බන්. ඒ මොකෝ මලෙන් ඉන්නේ?

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    Mala painne nedda kohewath hitapu ekek janadipathiwaraneta illala weradilawoth dinnoth ehema..

    Achhara frontline ekath ekka LTTE ekath ekka yudde hitapu kamal wage ekekta unge ekkka eeta wada low ranks hitapu mahesh wage ewun pora talks denakota...

    Man nam tama dakke na eka retired Army officer kenekwath public statement ekak denawa maheshta favor karala..

    2010 fonsekata oita wadiya kattiya favor kala..
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Mala painne nedda kohewath hitapu ekek janadipathiwaraneta illala weradilawoth dinnoth ehema..

    Achhara frontline ekath ekka LTTE ekath ekka yudde hitapu kamal wage ekekta unge ekkka eeta wada low ranks hitapu mahesh wage ewun pora talks denakota...:yes::yes:

    Man nam tama dakke na eka retired Army officer kenekwath public statement ekak denawa maheshta favor karala..:yes::yes:

    2010 fonsekata oita wadiya kattiya favor kala..:yes::yes:

    එක ඇත්ත බන්.ෆොන්සේකා කිව්වම දේශපාලනේ මොකක් උනත් ගරුත්වයක් එනවා හිතට. ජෙනරල් කමල් ගුණරත්න කියනකොට ඇත්තටම මැවිලා පෙනුනා මහේෂ් බෝම්බ සීන් එකෙන් පස්සේ මීඩියා වලට කියපු දේවල්. සාදාරණයි මේ මිනිස්සු තමා (ගෝඨා/ෆොන්සේකා/කමල් /ශවේන්ද්‍ර/ජගත්/ඩොනල්ඩ්/වසන්ත/රොෂාන් and etc ..) ආමි එක ගැන ගරුත්වයක් විශ්වාසයක් මිනිස්සුන්ගේ හිතේ ඇතිකළේ. මෙයා ඒ තිබ්බ විශ්වාසේත් නැතිකරා. මොකද බෝම්බ පිපිරිලා දවස් කීයක් යනකම් ළමයෙක්ව ඉස්කෝලේ යැව්වේ නැද්ද? කලිනුත් මේ රටේ මේ වගේ දේවල් උනා..එත් මිනිස්සු forces ගැන විශ්වස්සය තිබ්බ ගොඩක්ම. මහේෂ් press release වලට ඇවිත් සමාජයට පෙන්නුවේ (හිනාවෙවී ජෝක් කරා මතකද ?) එයා කොච්චර (un)professional ද වගේම එයාගේ (in)competency එක. මෙයාට පොඩි credit එකක් දෙනවනම් ගෝඨා/ෆොන්සේකා/කමල් /ශවේන්ද්‍ර/ජගත්/ඩොනල්ඩ්/වසන්ත/රොෂාන් and etc .. මේ අයට උදේ හවස වැඳපල්ලා...බෝම්බ සීන් එකෙන් මටනම් මෙයා එපා උනා හිනා වෙවී ආතල් දුන්නා..මගේ පුද්ගලික මතය කිව්වේ..දිරවන්නේ නැති අය ලප කුමාර තාත්තා කියල ඔප්පුකරන්න හදන්න එපා..අයින් වෙලා යන්න පුතී ලා ....:cool::cool:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහින්ද කොහොමද හොරෙක් වෙන්නෙ නිකන් කට තිබ්බ පලියට කියවන්ඩ එපා ගූ කුක්කො..උබේ පොන්නය හොරා කෑවට මහින්ද එහෙම කරල නැ..තොපේ ආණ්ඩුවක්නෙ තිබ්බෙ අල්ලන්ඩ එපැයි ඔච්චර දන්නවනම් , කට තිබ්බ පලියට කියවන්ඩ එපා... :angry::angry:

    This :lol::lol::lol::lol::lol::lol:

    ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ උබත් එක්ක එකට ගූ කන එකෙක් යකූ
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    එක ඇත්ත බන්.ෆොන්සේකා කිව්වම දේශපාලනේ මොකක් උනත් ගරුත්වයක් එනවා හිතට. ජෙනරල් කමල් ගුණරත්න කියනකොට ඇත්තටම මැවිලා පෙනුනා මහේෂ් බෝම්බ සීන් එකෙන් පස්සේ මීඩියා වලට කියපු දේවල්. සාදාරණයි මේ මිනිස්සු තමා (ගෝඨා/ෆොන්සේකා/කමල් /ශවේන්ද්‍ර/ජගත්/ඩොනල්ඩ්/වසන්ත/රොෂාන් and etc ..) ආමි එක ගැන ගරුත්වයක් විශ්වාසයක් මිනිස්සුන්ගේ හිතේ ඇතිකළේ. මෙයා ඒ තිබ්බ විශ්වාසේත් නැතිකරා. මොකද බෝම්බ පිපිරිලා දවස් කීයක් යනකම් ළමයෙක්ව ඉස්කෝලේ යැව්වේ නැද්ද? කලිනුත් මේ රටේ මේ වගේ දේවල් උනා..එත් මිනිස්සු forces ගැන විශ්වස්සය තිබ්බ ගොඩක්ම. මහේෂ් press release වලට ඇවිත් සමාජයට පෙන්නුවේ (හිනාවෙවී ජෝක් කරා මතකද ?) එයා කොච්චර (un)professional ද වගේම එයාගේ (in)competency එක. මෙයාට පොඩි credit එකක් දෙනවනම් ගෝඨා/ෆොන්සේකා/කමල් /ශවේන්ද්‍ර/ජගත්/ඩොනල්ඩ්/වසන්ත/රොෂාන් and etc .. මේ අයට උදේ හවස වැඳපල්ලා...බෝම්බ සීන් එකෙන් මටනම් මෙයා එපා උනා හිනා වෙවී ආතල් දුන්නා..මගේ පුද්ගලික මතය කිව්වේ..දිරවන්නේ නැති අය ලප කුමාර තාත්තා කියල ඔප්පුකරන්න හදන්න එපා..අයින් වෙලා යන්න පුතී ලා ....:cool::cool:

    Eeeka hari..Fonseka kiyanne niyama minihek uu kochhara gon katha kiwwath uuta tiyena respect eka adu wenne na..Fosekata athhatama pin sidda wenna one..:yes: