රාජපක්ශ වරු ගොටා ට අස්වෙන්න එපා කියයි..

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    යනවලු නැලු එකක් කියපන්කෝ හැම වෙලේම කිරි බත් හදන්නබැ.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගොටා ට අස් වෙන්න එපා කියලා කිසිම හෙතුවකට. ගොටා ගෙන් බලය ගලවුනොත් ඉතින් ඉවරම තමයි. රාජපක්ශ පරම්පරාවම ඉවරයි. ම්හින්ද කියලා බැරිනම් එයාට දෙන්න කියලා. හෙට වෙනකොට ගොටා අස්වෙන්න හිටියෙ. රනිල් විතරක් අයින් කරල ෂේප් වෙන්න හදන්නේ.
    කවුද බන් උබට කිව්වේ
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Ekko poya dawasata issella dawase oke unwa elawala
    ayeth mao President kiyala ,poyata Curfew dala oka rajagedarata eiiii....

    Moko thama anik Gon ralata sarwapakshika anduwak daganna baruwa natanawa...
    Ekko Monday Tuesday parliament eke cal karala priminister select karaganna oni
    Ekath na