රාජපක්ෂගේ මගුල - අකුදී සහෝදරයාගේ ඇහෙන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජපක්ෂගේ මගුල - අකුදී සහෝදරයාගේ ඇහෙන්

    50751024_2123606127662856_1610083583144230912_n.jpg


    පොඩ්ඩක් කම්පනා කරල බලන්න...ඔය මගුලට වියදම් උනේ කාගෙ සල්ලිද ? රාජපක්ෂ ගෙදරින් ගෙනාපු සල්ලිද ? නෑ...අපේ ගම්වල අම්මලගෙ බදු සල්ලි !

    පෝරුව හැදුවෙ කලුවර ලීයෙන් ඒකට යාල කැලේ ගස් කපලා පැටෙව්වේ ! මනමාලිගෙ සාරිය ගෙනාවෙ ඉන්දියාවෙන් වෙනම ප්ලේන් එකක...ඕං නායකයො කරන වැඩ

    පලාතම හීතල කරන්න එයා කූලර් 300 ක් ගම වටේ ඇල්ලුවා ! කාගෙ සල්ලිද ? ලයිට් බිල් ගෙවන්නෙ කව්ද ? තමුන්නාන්සෙලා හාල් ඇටේ ඉඳන් ගෙවන බදුවලින්..ලැජ්ජයි

    ඊළඟට සැරසිලිවල වියදම..කෝටි 25 යි ! හිතාගන්න බෑ නේ ? පාරක් හදන සල්ලි.. කොහොමද මහා ලොකු අප්පච්චිගෙ වියදං.. ඉතින් රටක් දියුණු කරන්න පුලුවන්ද ?

    හාල් ගෙනාවෙ චීනෙන් , සුපිරි පරිප්පු වර්ගයක් තිබුනා ඒක ගෙනාවෙ රුසියාවෙන් ! අපි දැකලවත් නෑ..
    කළුකුම් මස් ගෙනාවෙ ආජන්ටිනාවෙන් ! කෑම බිල විතරක් කෝටි 100 යි...ඊයා..

    මේ ක්‍රමය වෙනස් කරන්න ඕන නැද්ද ?

    අත්තනෝමතික බලතල තියන විධායක ජනාධිපතිකම නිසා තමයි පුත්තු පිස්සු නටන්නේ...20 ගෙනල්ලා ටටියානවත් ගෙදර යවන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්..

    අම්මපා !
     
    • Like
    Reactions: asylum and SuperX

    shenat

    Well-known member
  • May 13, 2007
    58,689
    87,069
    113
    ආශ්චර්යමත් රටක
    ඔය මගුලට වියදම් උනේ කාගෙ සල්ලිද ? රාජපක්ෂ ගෙදරින් ගෙනාපු සල්ලිද ? නෑ...අපේ ගම්වල අම්මලගෙ බදු සල්ලි !


    ඇත්තනේ.. මාත් ටිකක් හරි දායක වෙලා තියෙනව ඔය මඟුල ගන්න.. :rofl:
     
    • Like
    Reactions: nicjosh83

    amasin1

    Member
    Nov 19, 2018
    103
    5
    0
    රස්සවක් ජීවිතේට කරලා නැති එකෙක් ගමකට කන්ට බොන්ට දීලා මගුලක් ගන්නකොට බයිය්නට සුක්‍රානු පිටවෙනවා....:lol:රස්සවක් කරන එකෙකුත් සීයකට කන්න දෙන්නෙ කොහොමද කියලා බයේ ඉන්නකොට:)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රස්සවක් ජීවිතේට කරලා නැති එකෙක් ගමකට කන්ට බොන්ට දීලා මගුලක් ගන්නකොට බයිය්නට සුක්‍රානු පිටවෙනවා....:lol:රස්සවක් කරන එකෙකුත් සීයකට කන්න දෙන්නෙ කොහොමද කියලා බයේ ඉන්නකොට:)

    නිල් වෙලා එන්න සමනලයෝ...එතකොට අපි කතා කරමු

    මට නම් හිතෙන්නේ ඔයා මඩ දලම්බුවෙක් කියල
     
    • Like
    Reactions: goku90

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    රස්සවක් ජීවිතේට කරලා නැති එකෙක් ගමකට කන්ට බොන්ට දීලා මගුලක් ගන්නකොට බයිය්නට සුක්‍රානු පිටවෙනවා....:lol:රස්සවක් කරන එකෙකුත් සීයකට කන්න දෙන්නෙ කොහොමද කියලා බයේ ඉන්නකොට:)


    අැයි බන් ගඝනගාමියෙක්නේ.
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    giye nadda umba? meke puka dena widihata umbata invite kerela tibbe nadda :baffled::rofl:
     
    Last edited: