රාජපක්ෂගේ-හූනියම්-යන්තරේ මෙන්න

4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
රාජපක්ෂගේ-හූනියම්-යන්තරේ මෙන්න

රාජපක්ෂගේ හූනියම් යන්තරේ මෙන්න

Q6ngU.jpg

රාජපක්ෂ මෙන්ම රනිල්ද එසේම ලංකාවේ දේශපාලනයේ යෙදෙන බොහෝ පිරිස් යන්ත්‍ර මන්ත්‍ර කෙරෙහි තද බල විශ්වසවන්තයෝ වෙති. හින්දු බමුණන් මෙන් තමන්ගේ බලය රැක ගැනීම සඳහා ඕනෑම හුනියමක් කරන මොවුන්ගේ ශාපය රටට වැදී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මොවුන් කිසිවෙකුටත් තමන් හැදීමට මිස රටේ අහිංසකයින්ගේ දුප්පත් කම නැති කිරීමට හෝ රටේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ දූෂණ නැති කිරීමේ සැබෑ වුවමනාවක් නැත. මෙම සේයාරුවෙන් ඉතා පැහැදිලිව දැක ගත හැක්කේ ජනාධිපති රාජපක්ෂගේ හූනියම් යන්ත්‍රයයි. ඔහු දකුණතින් එය දාරගෙන පෙන්වන්නේ ඊට ජනතාව වශී වී චන්දය ලබා දේවි යැයි ඇති විශ්වාසයක් නිසා විය යුතුය. අපි ජනතාවක් ලෙස රැවටී ඇති ප්‍රමාණය සිතා ගත හැකිය. ජනතාවට සේවය කරන නායකයෙක් යැයි කියා ගනිමින් රාජපක්ෂ සැබෑ ලෙස විශ්වාසය තබා ඇති දේවල් මොනවාදැයි මින් ගම්‍ය වේ.
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    මෝඩයෝ රැවටුනා ඉතුරු ටික බලෙන් ගත්ත එච්චරයි
     
    • Like
    Reactions: 4KIRIHAMI

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    රාජපක්ෂගේ හූනියම් යන්තරේ මෙන්න

    Q6ngU.jpg

    මොවුන් කිසිවෙකුටත් තමන් හැදීමට මිස රටේ අහිංසකයින්ගේ දුප්පත් කම නැති කිරීමට හෝ රටේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ දූෂණ නැති කිරීමේ සැබෑ වුවමනාවක් නැත.
    100% aththa

    :yes: :yes: :yes: :yes:
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    10232215.jpg

    මචන් උඹල එල කිව්වට මේ පේනවනේ
    නාමල් රාජපක්ෂටවත් නැති අමාරුවක් මේ කටුකන අවජාතක බල්ලන්ට තියෙන්නේ
    :lol::lol::lol::lol:
    මූත් මහා එකාගේම අවජාතක එකෙක්ද දන්නේ නෑ.
    මොනවා උනත් මහා රජා කියන එකා හැමතැනම බල්ලෝ බළල්ලු හදලා තියනවා අනාගතයට ප්‍රයෝජනවත් වෙන විදියට
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :lol::lol::lol::lol:
    මූත් මහා එකාගේම අවජාතක එකෙක්ද දන්නේ නෑ.
    මොනවා උනත් මහා රජා කියන එකා හැමතැනම බල්ලෝ බළල්ලු හදලා තියනවා අනාගතයට ප්‍රයෝජනවත් වෙන විදියට

    :lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    :lol::lol::lol::lol:
    මූත් මහා එකාගේම අවජාතක එකෙක්ද දන්නේ නෑ.
    මොනවා උනත් මහා රජා කියන එකා හැමතැනම බල්ලෝ බළල්ලු හදලා තියනවා අනාගතයට ප්‍රයෝජනවත් වෙන විදියට

    uba issara rajapaksata neda sup kare?dan mokada me kulappu wela?:rofl:
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    uba issara rajapaksata neda sup kare?dan mokada me kulappu wela?:rofl:
    මචන් යුද්දේ කරගෙන යනකන් අපි ඌට තමා සප් එක දුන්නේ?මොකද කරන්නේ හරි දේ හින්දා(රනිල් වගේ එකෙක් ඉන්නවට වැඩිය මු ඉන්න එක කොහොමත් හොදයි නේ බන්)

    හැබැයි !
    දැන් මු බලය තියාගන්න ඕනි හින්දා සුළුජාතීන්ට සප් එක දෙනවා.මොකද ලංකාවේ අපි උන්ව ගණන් ගන්නේ නෑ.ලෝකේ අනිත් රටවලුත් ඔය හම්බයන්ව ගණන් ගන්නේ නෑ.ඒත් අරාබිකරයෙන් වගේ හම්බ රටවලින් සප් එක ඕනි හින්දා මු රටට කෙලවලා හරි දැන් බලයේ ඉන්නකාලකන්නි මුන්ට උදවු කරනවා.උන් අපිට කරන කෙනෙහිලි කම් මහා රජට පෙන්නේ නෑ.තවත් උල් පන්දන් දෙනවා කාලකන්නින්ට.සාසනය විනාශ වෙන්න අරිනවා හිමින් සීරුවේ.එක මුන්ගේ කොන්ත්‍රාත්තුවේන් එන එකක්.නැත්නම් හම්බ රටවල් වලින් සප් එක ගන්න බැරී වෙනවා

    5.gif
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    10232215.jpg

    මචන් උඹල එල කිව්වට මේ පේනවනේ
    නාමල් රාජපක්ෂටවත් නැති අමාරුවක් මේ කටුකන අවජාතක බල්ලන්ට තියෙන්නේ

    thawa tikakin matatath ei
    ohoma yan ban
    rep denna be kiyanawane waththa wate gihin ennalu
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මචන් යුද්දේ කරගෙන යනකන් අපි ඌට තමා සප් එක දුන්නේ?මොකද කරන්නේ හරි දේ හින්දා(රනිල් වගේ එකෙක් ඉන්නවට වැඩිය මු ඉන්න එක කොහොමත් හොදයි නේ බන්)

    හැබැයි !
    දැන් මු බලය තියාගන්න ඕනි හින්දා සුළුජාතීන්ට සප් එක දෙනවා.මොකද ලංකාවේ අපි උන්ව ගණන් ගන්නේ නෑ.ලෝකේ අනිත් රටවලුත් ඔය හම්බයන්ව ගණන් ගන්නේ නෑ.ඒත් අරාබිකරයෙන් වගේ හම්බ රටවලින් සප් එක ඕනි හින්දා මු රටට කෙලවලා හරි දැන් බලයේ ඉන්නකාලකන්නි මුන්ට උදවු කරනවා.උන් අපිට කරන කෙනෙහිලි කම් මහා රජට පෙන්නේ නෑ.තවත් උල් පන්දන් දෙනවා කාලකන්නින්ට.සාසනය විනාශ වෙන්න අරිනවා හිමින් සීරුවේ.එක මුන්ගේ කොන්ත්‍රාත්තුවේන් එන එකක්.නැත්නම් හම්බ රටවල් වලින් සප් එක ගන්න බැරී වෙනවා
    5.gif

    aththa thama bro.:yes::yes:
     
    Feb 9, 2011
    175
    9
    0
    Mithya dushtikayo...
    Ohoma yanthra manthra karapu thawath nayakayek unna eyata una dema thama meyatath uruma,...
    Ohoma yan ohoma yan......
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    AsiaweekcoverPremadasa1993.JPG

    මේ ලොක්කාගේ අතෙත් සුර, යන්තර,කපු නූල් ගොඩක් තිබුනලු.ඒත් පාපයන්ගෙන් බේරෙන්න කලු කුහරයකටවත් රිංගන්න වෙනවලු
    :D