රාජපක්ෂගේ-හූනියම්-යන්තරේ මෙන්න

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහිව සජිත් පාර්ශවය සිදුකල ගුරුකම් සියල්ල ඔහුන්ටම හරහට සිට ඇතිබව වාර්තාවේ. බෝධි රණසිංහ(පසුගියදා මියගිය), හේමා ප්‍රේමදාස සහ ගාල්ල දිස්ත්‍රික්කය නියොජනය කරන සජිත් පිළේ ප්‍රබලයකු(නම පසුවට ) එකතුවී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කර තිබු හුනියම් රැසක් ලංකාවේ ප්‍රකට හිමිනමක් විසින් කපා දැමිමත් සමග එම හුනියම් කිරිමට දායක වු පිරිසට බරපතල ලෙස ප්‍රශ්ණවලට මුහුනදිමට සිදුව ඇතිබව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතාට කර තිබු හුනියම් වල අධික බලපැමක් ඇති බැවින් අදාල හුනියම් කපන සමයේදි ඔහුට ඉර පසුවි පායන රටකට පිටවන ලෙසට උපදෙස් දී ඇති අතර නමුත් විපක්ෂ නායකවරයා එයට එතරම් කැමැත්තක් දක්වා නැ. පසුව පවුලේ ඉල්ලිම මත පසුගිය දිනක ඔහු රටින් පිට ගියේ අදාල කාර්‍යය කර ගැනිමට ඔවුන්ට ඉඩ ලබාදෙමිනි. පසුව අදාල හිමිනම ඇතුලු පිරිස පුරා දින 9ක කාලයක් මෙම කටයුත්තේ යෙදි සිටි බව වාර්තා වේ.අනුරාධපුර පුජා නගරයේ මහ කැලැවක පිහිටි දේවාලයක් තුල මෙම හුනියම කපා ඇති අතර කතරගම,සීනිගම ඇතුලු දේවාල කිහිපයකදි අදාල පුද පුජා පවත්වා තිබේ. වික්‍රමසිංහ මහතා මෙම ක්‍රියාවලිය පිළිබද විශ්වාසයක් නොතැබුවද දින 9 ය ගත විමටත් පෙර හුනියම් කර පුද්ගලයන්ට එහි බලපැම අත්විදිමට සිදුවන බව අදාල හිමිනම ප්‍රකාශ කර තිබේ.එය තහවුරු කරමින් මෙ වන විටත් ප්‍රථිපල ලැබි ඇති බව පෙනෙන්නට තිබේ.
 
  • Like
Reactions: ukboob

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ලොක්කාගේ අතෙත් සුර, යන්තර,කපු නූල් ගොඩක් තිබුනලු.ඒත් පාපයන්ගෙන් බේරෙන්න කලු කුහරයකටවත් රිංගන්න වෙනවලු
    :D

    ප්‍රේමදාස මහත්තය මලයාල ගුරුකම් පස්සෙ ගිය කෙනෙක්නෙ ... දැන් ඉන්න ලොක්කත් ජෝතිෂ්‍ය වගේ දේවල් කරේ තියන් ඉන්නෙ ... අවි ගත්තෝ අවියෙන්ම නැසෙයි කියනව වගේ කවද හරි මේ ගොල්ලන්ටත් හරහට හිටින්නෙ ඕවමයි :dull:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :lol::lol::lol::lol:
    මූත් මහා එකාගේම අවජාතක එකෙක්ද දන්නේ නෑ.
    මොනවා උනත් මහා රජා කියන එකා හැමතැනම බල්ලෝ බළල්ලු හදලා තියනවා අනාගතයට ප්‍රයෝජනවත් වෙන විදියට
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    මචන් යුද්දේ කරගෙන යනකන් අපි ඌට තමා සප් එක දුන්නේ?මොකද කරන්නේ හරි දේ හින්දා(රනිල් වගේ එකෙක් ඉන්නවට වැඩිය මු ඉන්න එක කොහොමත් හොදයි නේ බන්)

    හැබැයි !
    දැන් මු බලය තියාගන්න ඕනි හින්දා සුළුජාතීන්ට සප් එක දෙනවා.මොකද ලංකාවේ අපි උන්ව ගණන් ගන්නේ නෑ.ලෝකේ අනිත් රටවලුත් ඔය හම්බයන්ව ගණන් ගන්නේ නෑ.ඒත් අරාබිකරයෙන් වගේ හම්බ රටවලින් සප් එක ඕනි හින්දා මු රටට කෙලවලා හරි දැන් බලයේ ඉන්නකාලකන්නි මුන්ට උදවු කරනවා.උන් අපිට කරන කෙනෙහිලි කම් මහා රජට පෙන්නේ නෑ.තවත් උල් පන්දන් දෙනවා කාලකන්නින්ට.සාසනය විනාශ වෙන්න අරිනවා හිමින් සීරුවේ.එක මුන්ගේ කොන්ත්‍රාත්තුවේන් එන එකක්.නැත්නම් හම්බ රටවල් වලින් සප් එක ගන්න බැරී වෙනවා

    5.gif


    කතාව ඈත්ත මචන්, වෑරදිදෙට අපිත් විරුද්දය්. රටට වෙන හොද නායකත්වයක් නෑති නිසා මහින්දව ඈතුවත් බෑ නෑතුවත් බෑ..
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0

    කතාව ඈත්ත මචන්, වෑරදිදෙට අපිත් විරුද්දය්. රටට වෙන හොද නායකත්වයක් නෑති නිසා මහින්දව ඈතුවත් බෑ නෑතුවත් බෑ..

    මහින්දගේ ඔය හොද කොහෙද දන්නේ නැහැ තියෙන්නේ