උඹේ Sarcasm වැඩක් නෑ බන්. රනිලව උන්ට ඕන වීමත් රාජපක්ෂලා උන්ට පන්නගන්න ඕන වීමත් අතර වෙනස උඹට තේරෙනව. නොතේරුනා වගේ ඉන්නව "ගං කබරයො" එක්ක තියන පර්සනල් ඇරියස් එකකට වෛරෙකට. රනිල් මොනව උනත් Colombo හැදුන වැඩුන එල කොල්ලනේ නේද.
ඔය උට්ට ඕන පකෙක් දන්නවා මට නං පොනිල් හෝ මහින්දයා ලොකු නෑ මහින්දයා හොදයි පොනිල්ට වඩා. පොනිල් ටව්මේ වලව් පකයෙක්. මහින්දයා ගමෙහ් එකෙක්.
ඉස්සර ඉඳන්ම මහින්දගේ පාටි කනෙක්ෂන් තිබ්බේ චිනේ, ඉරානේ , පලස්තිනේ වගේ රටවල් එක්ක.
රනිලා ඉතිං යුරෝ ෆ්‍රෙන්ඩ්
ඕකයි වෙනස. ඔතන තින්නේ ෆොරින් පොලිසි වල වෙනස
imf එකෙන් ණය ඒම දෙන්නේ හැට හුටාමාරක් කොන්දේසි පිට
මහින්දයාට imf එකට වඩා චීන්නු සප් එක දෙනෝ උන්ගේ කොන්දේසි අඩුයි හැබැයි උන් එන්නේ අපිට ආදරේට නෙවි.