රාජපක්ෂලන්තය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක


    Uploaded with ImageShack.us

    1 මහි රට
    2 බැසිල් රට
    3 චමල් රට
    4 නාමල් රට
    5 රොහි රට
    6 යෝෂි රට
    7 ශශි රට.
    8 ගොඨා රට.
    සැලකිය යුතුයි.
    ශ්‍රි ලංකාව නොබො දිනකින් සාමජවාදි ජනරජයෙන් මිදි පින්බර රාජාණ්ඩු පාලන තන්ත්‍රයකට ගමන් කරයි. ලන්තයේ අගනුවර සහ රාජ්‍ය පාලන කේන්ද්‍රය වන්නේ
    මහී රටයි, මහී රටේ පින්බර දර්මිශ්ට රජ්ජුරුවන්ගේ මාලිගය පිහිටයි. සෙසු රටවල් රජුගේ නෑයන් බෑයන් හෝ සුචච කීකරු පන්දම් රාළවරුන්ගෙන් හෝ ගෙන් තොරාගන්නා ඇපා වරුන් මාපාවරුන් විසින් පාලනයා කරනු ලැබේ.

     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,761
    1,278
    113
    Mars
    මචන් මහනුවර ෙකාහාටද අයිති ෙවන්ෙන ? කවද ඉදලා විතරද ෙම් නව ක්‍රමය අනුව පලාත් ෙවන් කරන්ෙන?
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,029
    3,704
    113
    සුපිරි ගේමක් ගහගෙන යන්නේ?
    Kevin Mccarthy Gavel GIF by GIPHY News