රාජපක්ෂලන්තය

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113


    Uploaded with ImageShack.us

    1 මහි රට
    2 බැසිල් රට
    3 චමල් රට
    4 නාමල් රට
    5 රොහි රට
    6 යෝෂි රට
    7 ශශි රට.
    8 ගොඨා රට.

    සැලකිය යුතුයි.
    ශ්‍රි ලංකාව නොබො දිනකින් සාමජවාදි ජනරජයෙන් මිදි පින්බර රාජාණ්ඩු පාලන තන්ත්‍රයකට ගමන් කරයි. ලන්තයේ අගනුවර සහ රාජ්‍ය පාලන කේන්ද්‍රය වන්නේ
    මහී රටයි, මහී රටේ පින්බර දර්මිශ්ට රජ්ජුරුවන්ගේ මාලිගය පිහිටයි. සෙසු රටවල් රජුගේ නෑයන් බෑයන් හෝ සුචච කීකරු පන්දම් රාළවරුන්ගෙන් හෝ ගෙන් තොරාගන්නා ඇපා වරුන් මාපාවරුන් විසින් පාලනයා කරනු ලැබේ.
    @Casinoboy උඹ මොන රටේ බලු කූඩුවෙද ඉන්නේ වේස බල්ලෝ😂😂