රාජපක්ෂලාගෙන් රටට මොනාවෙයිද?

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Mata thread eka kiyaune mehamai-

    රාජපක්ෂලාගෙ රටට මොනාවෙයිද?​


    kannath naha rennath nha innath naha marennath naha

     
    Last edited:
    • Haha
    Reactions: gnilukshi

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,140
    34,732
    113
    සෑර් ඉන්න හින්ද බය වෙන්න දෙයක් නෑ. ලප කුමාරගේ ප්‍රජා අයිතිය අහෝසි කළාට පස්සේ රට දියුණු කරන්න ලේසියි ලු.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    tawa monawa wennada.. anurala, ranil la, oya hama ekama karanna one hariya karala iwaray
    .hodata hu$wala tiyenne..
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    1613708954047.png

    වසර 30ක් රාජ්‍ය නායකයන් හතර දෙනා විස්කි මැඩම්, මරා,හිටන්, නන්දසේන කියන අය,හැබයි රට කෑවට බැනුම් අහන්නේ රනිල් ,සජිත්, අනුර කුමාර.කොහොමද ගැම්ම.ලංකාව ලෝකයේ හිගනම රට දැන්.අපිට පහලින් එකෙක්වත් නෑ
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රාජපක්ෂලාගේ හත්මුතු පරම්පරාවකම ජීවිත සුඛිත මුදිත කිරීමේ භාරදූර කර්තව්‍ය අපිට පැවරිල තියෙන්නෙ. ඒක නිසා ඒක ඉෂ්ට කරන එක තමයි ලංකාවාසීන් හැටියට අපෙගේ පරම පවිත්‍ර වගකීම.

    වෙන කිසිම දෙයක් නෑ
     
    • Haha
    Reactions: shenat

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    රාජපක්ෂලාගේ හත්මුතු පරම්පරාවකම ජීවිත සුඛිත මුදිත කිරීමේ භාරදූර කර්තව්‍ය අපිට පැවරිල තියෙන්නෙ. ඒක නිසා ඒක ඉෂ්ට කරන එක තමයි ලංකාවාසීන් හැටියට අපෙගේ පරම පවිත්‍ර වගකීම.

    වෙන කිසිම දෙයක් නෑ
    හත් මුතු පරම්පරාවම සුකිත මුදිත උනේ රාජපක්ෂලානම් විතරයි බලය අරගෙන,1977-1988 ජේ ආර්ගේ එකෙක් වත් නෑ.පුතා රවී ජයවර්දන අඩුම ගානේ ජනාධිපති මන්දිරෙන් කහට එකක්වත් බොන එකෙක් නෙවෙයි.1988-1994 ප්‍රේමදාසගේ කාලේ,සජිත් ප්‍රේමදාස අගමැති ජනාධිපති කාලේ එංගලන්තේ පුංචි ගේක හිටියේ.ඒහේට වෙලා ඉන්න කීවා.ලංකාවේ පැත්තක ගෙන්න ගත්තේ නෑ.1994-2005 චන්ද්‍රිකාත් ලමයි ටික එංගලන්තේ ඉගෙන ගන්න යැව්වා.උන් ටිකත් ලංකාවේ පැත්ත පලාතක තියා ගත්තේ නැ.2005-2015 මහින්ද මුලු සනුහුරේම ලංකාවේ.රට හිටපු අයත් දුවගෙන ආවා සැප විඳින්න. බොරු විබාග කර කර මහජන සල්ලි වලින් ආතල් ගත්ත අය.හිටන්ගේ පවුලේ අය පොලිටික්ස් නෑ. 2019-2024 රාජපක්ෂලා හතරක් කැබිනට් එකේ.තව ගෝටාගේ ඇමරිකාවේ පුතාත් ලංකාවේ දැන්.දැන් බැසිල් ආවම ඇමතිලා 5ක් එකම පවුල
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    rajapksha la mehema inne unge wate inne nugath wahl rela nisa nati Rajapksha family eka kiaynne nugath adukule family ekak unge ekek innawada wedagath vidiyata jiwathwena unge jana okkoma ekai anagate pataw wenas wenne ne unge parama tamai adukule nugath paramparawa tawa tawath wediwela ratama vinsasa karanawa
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    They already ruined this country
    රාජපක්ෂලා ප්‍රමුඛ පොහොට්‍ටුවාදීන් මේ වෙනකොට මුලු රටම විනාශ කරලා ඉවරයි.ආය ලේසියෙන් මේ තත්වයෙන් ගොඩ එන්න බෑ.අපරාදේ අපේ රට.
     
    • Sad
    Reactions: shenat