හත් මුතු පරම්පරාවම සුකිත මුදිත උනේ රාජපක්ෂලානම් විතරයි බලය අරගෙන,1977-1988 ජේ ආර්ගේ එකෙක් වත් නෑ.පුතා රවී ජයවර්දන අඩුම ගානේ ජනාධිපති මන්දිරෙන් කහට එකක්වත් බොන එකෙක් නෙවෙයි.1988-1994 ප්‍රේමදාසගේ කාලේ,සජිත් ප්‍රේමදාස අගමැති ජනාධිපති කාලේ එංගලන්තේ පුංචි ගේක හිටියේ.ඒහේට වෙලා ඉන්න කීවා.ලංකාවේ පැත්තක ගෙන්න ගත්තේ නෑ.1994-2005 චන්ද්‍රිකාත් ලමයි ටික එංගලන්තේ ඉගෙන ගන්න යැව්වා.උන් ටිකත් ලංකාවේ පැත්ත පලාතක තියා ගත්තේ නැ.2005-2015 මහින්ද මුලු සනුහුරේම ලංකාවේ.රට හිටපු අයත් දුවගෙන ආවා සැප විඳින්න. බොරු විබාග කර කර මහජන සල්ලි වලින් ආතල් ගත්ත අය.හිටන්ගේ පවුලේ අය පොලිටික්ස් නෑ. 2019-2024 රාජපක්ෂලා හතරක් කැබිනට් එකේ.තව ගෝටාගේ ඇමරිකාවේ පුතාත් ලංකාවේ දැන්.දැන් බැසිල් ආවම ඇමතිලා 5ක් එකම පවුලරාජපක්ෂලාගේ හත්මුතු පරම්පරාවකම ජීවිත සුඛිත මුදිත කිරීමේ භාරදූර කර්තව්‍ය අපිට පැවරිල තියෙන්නෙ. ඒක නිසා ඒක ඉෂ්ට කරන එක තමයි ලංකාවාසීන් හැටියට අපෙගේ පරම පවිත්‍ර වගකීම.
වෙන කිසිම දෙයක් නෑ
Daily fucking no childrenඋඹ වගේම තමයි බං.වටේටම ෆක් කරන ටෝක් දුන්නට අන්තිමට කරපු දෙයක් නෑ වෙයිද![]()
රාජපක්ෂලා ප්‍රමුඛ පොහොට්‍ටුවාදීන් මේ වෙනකොට මුලු රටම විනාශ කරලා ඉවරයි.ආය ලේසියෙන් මේ තත්වයෙන් ගොඩ එන්න බෑ.අපරාදේ අපේ රට.They already ruined this country