රාජපක්ෂලාගේ රාජ්ය දේපල අවභවිතය
දැන් අරලිය ගහ මන්දිරේ කියන්නේ රනිල්ගේ අම්මගේ අප්පගේ ගෙදරද?

මේ උත්සවය වර්ජනය කරපු අතිගරු ජනාධිපතිතුමාට අපේ උපහාරය.රෙදි ඇදගෙන මේකට එන්න බෑ කියලා ඇවිල්ල නෑ.

මරුසිරා;23573132 said:උ එන්නේ කොහොමද උ නේපාලේ ටුවර් එකක් ගිහින්
පිස්සු හුටන් එක පාරට අතිගරු වුනාද ?![]()
Mahinda mahathayage kale Kalakaruwo , Janamadya wedin , Deshapalakayo 100 witara hema ekama wage magul gaththe Araliya gaha mandire.
Ranil mahathayage kale yanthan 1 magulai gaththe.
Eath umbata Ranil narakai Mahinda hodai. Palayan ban yanna.
අර වෙඩින් ගත්ත කීව එවුන්ගෙ නම් දාපන්කො,
පලයන්සිගෙ පුතා