රාජපක්ෂලාගේ රාජ්‍ය දේපල අවභවිතය

NB2020

Member
Jul 24, 2018
95
12
0
රාජපක්ෂලාගේ රාජ්‍ය දේපල අවභවිතය

දැන් අරලිය ගහ මන්දිරේ කියන්නේ රනිල්ගේ අම්මගේ අප්පගේ ගෙදරද?
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ranil_dehi2.jpg
     
    NB2020

    Member
    Jul 24, 2018
    95
    12
    0
    මේ උත්සවය වර්ජනය කරපු අතිගරු ජනාධිපතිතුමාට අපේ උපහාරය.රෙදි ඇදගෙන මේකට එන්න බෑ කියලා ඇවිල්ල නෑ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ උත්සවය වර්ජනය කරපු අතිගරු ජනාධිපතිතුමාට අපේ උපහාරය.රෙදි ඇදගෙන මේකට එන්න බෑ කියලා ඇවිල්ල නෑ.

    උ එන්නේ කොහොමද උ නේපාලේ ටුවර් එකක් ගිහින් :rofl:

    පිස්සු හුටන් එක පාරට අතිගරු වුනාද ?:rofl:
     
    NB2020

    Member
    Jul 24, 2018
    95
    12
    0
    මරුසිරා;23573132 said:
    උ එන්නේ කොහොමද උ නේපාලේ ටුවර් එකක් ගිහින් :rofl:

    පිස්සු හුටන් එක පාරට අතිගරු වුනාද ?:rofl:

    mekata anivaryenma ranilta naduvak vatenna puluvan
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Mahinda mahathayage kale Kalakaruwo , Janamadya wedin , Deshapalakayo 100 witara hema ekama wage magul gaththe Araliya gaha mandire.

    Ranil mahathayage kale yanthan 1 magulai gaththe.

    Eath umbata Ranil narakai Mahinda hodai. Palayan ban yanna.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mahinda mahathayage kale Kalakaruwo , Janamadya wedin , Deshapalakayo 100 witara hema ekama wage magul gaththe Araliya gaha mandire.

    Ranil mahathayage kale yanthan 1 magulai gaththe.

    Eath umbata Ranil narakai Mahinda hodai. Palayan ban yanna.

    අර වෙඩින් ගත්ත කීව එවුන්ගෙ නම් දාපන්කො,
    පලයන්සිගෙ පුතා
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අර වෙඩින් ගත්ත කීව එවුන්ගෙ නම් දාපන්කො,
    පලයන්සිගෙ පුතා

    Sige putho oya ITN atapattama karana 'Hasantha' ge weddima, ITN eke news kiyapu thawa kageda weddima, Oya wage wedding godak gatha e dawas wala. Okkoma nam hoyaganna one nan umba parana news kiyawala balapan.
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    Mahinda mahathayage kale Kalakaruwo , Janamadya wedin , Deshapalakayo 100 witara hema ekama wage magul gaththe Araliya gaha mandire.

    Ranil mahathayage kale yanthan 1 magulai gaththe.

    Eath umbata Ranil narakai Mahinda hodai. Palayan ban yanna.

    මචන් මම දේශපාලනය ගැන කතා කරන්න කැමති නෑ. ඒත් උඹේ වැරදි මතයක් හරි ගස්සන්න මේක නොකියත් බෑ. මහින්දගෙ කාලේ කව්වුරුවත් wedding ගන්න අරලියගහ මන්දිරය පාවිච්චි කලේ නෑ. නමුත් wedding එකට මහින්ද sign කරනවනම් අරලියගහ මන්දිරේට ඇවිල්ල registration එක කලා. එහෙම කරල මහින්දත් එක්ක photo දෙක තුනක් ගත්ත. ඒකත් හරිද වැරදිද කියල තීරණය කරන එක උඹලට බාරයි. මන් මේ කියන්නෙ මන් සහසුද්දෙන් දන්න දේ. මොකද මමත් සහභාගිඋන ප්‍රසිද්ධ පුද්ගලයෙකුගෙ පුතෙකුගෙ wedding එකක් ඔය විදියට කලා. ඒකයි.