රාජපක්ෂලාගේ හොරකම් වලට මිහිකත කම්පාවෙයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
රාජපක්ෂලාගේ හොරකම් වලට මිහිකත කම්පාවෙයි

රාජපක්ෂලා රටට කරපු හොරකම් ජඩකම් දූෂන නාස්තිය මිනීමැරුම් මේ වෙනකොටත් හෙලිදරව් වෙමින් පවතී.මේවා ඇහෙන කොට මහ පොලවත් කම්පා වෙලා හෙල්ලිලා යනවා .දකුනේ මහ පොලව තමයි වැඩියෙන්ම කම්පා වෙන්නේ.මාගම්පුර මිනිහෙක් මේ වගේ දේවල් කරාද කියලා.අද උදේ තරමක භූ චලනයක් කිරින්ද තිස්ස මහාරාම හම්බන්තොටට වුනා.මේකෙන් පේන්නේ මිහිකතගේ තියෙන සංවේදිතාවයයි
මිහින්ගේ හොරකම් එලියට එනවිට මිහි කත ගුගුරා දෙස් දේවී
මහින්දට චන්දය දෙන ආවඩන දකුනේ මිනිසුනේ.තොපිව මහ පොලවවත් මේ පොලව උඩ තියාගන්න එකක් නෑ.ඒක නිසා පරිස්සමෙන් පොලව ගැන අවධානයෙන් අඩිය ගහපල්ලා.මෛත්‍රී යුගයට පි‍ටුපාලා දූෂනය රජකරවන වෛරයට ආවඩන එක නවත්තපල්ලා
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මාගම හෙල්ලුවේ කිරින්ද මුහුදෙන්
සුළු කම්පනයක් බව භූ විද්‍යාඥයෝ කියති
2015 ජනවාරි මස 17 13:57:07 | වේරගොඩගේ සජිව විජේවීර

කිරින්ද ආසන්න නොගැඹුරු මුහුදේ සිදුවූ රිච්ටර් මාපක අගය දෙකක් වූ සුළු භූමිකම්පාවක් හේතුවෙන් මාගම, තිස්සමහාරාම යෝද කණ්ඩිය හා කිරින්ද අවට පෙදෙස් සෙළවී ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. එහි සභාපති සෙනරත් ජයසුන්දර මහතා පවසන්නේ භූමිකම්පාවේ අපි කේන්ද්‍රය කිරින්දට නුදුරු නොගැඹුරු මුහුදේ පිහිටා ඇති බවයි. අද උදෑසන 9.20ත් 9.25ත් අතර කාලයේ සිදුවූ භූමිකම්පාවෙන් පොළොව දෙදරීමක් දැනුන ද එය නිවාස ඇතුළු ගොනැගිලි වලට හානිකර තත්ත්වයක් නොවන බව ද භූවිද්‍යාඥයෝ කියති.
:rolleyes:
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
රනිල් මැතිතුමනි
මේවා හෙමිහිට එලියට දාන්නකො.එකපාරම දාන්න එපා.එහෙම කරාම මිනිස්සුත් ෂොක් වෙනවා.පොලවත් ෂොක් වෙනවා.අනේ දකුනේ අපේ ගෙවලුත් කඩාගෙන වැටෙයි.

:eek:
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන් .කියන එව්ව හරිත් නැහැ වැරදිත් නැහැ .පිළිගන්නත් බැහැ ,නොපිළිගෙනත් බැහැ .:lol::lol::lol::lol:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මිහිකතත් නිවුස් වලින් තමයි දැනගෙන තියෙන්නෙ;)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    10941009_806823449384583_658229016829254112_n.png
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන් .කියන එව්ව හරිත් නැහැ වැරදිත් නැහැ .පිළිගන්නත් බැහැ ,නොපිළිගෙනත් බැහැ .:lol::lol::lol::lol:

    Siravata mu :rofl: ma tama
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රනිල් මැතිතුමනි
    මේවා හෙමිහිට එලියට දාන්නකො.එකපාරම දාන්න එපා.එහෙම කරාම මිනිස්සුත් ෂොක් වෙනවා.පොලවත් ෂොක් වෙනවා.අනේ දකුනේ අපේ ගෙවලුත් කඩාගෙන වැටෙයි.

    :eek:

    :lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මහින්දට හොරෙන් කතිරෙ ගහල ඇවිල්ලා මෙතන මෛත්‍රීට දුන්නා වගේ ඇට් කරන ගමන් යටින් මෛත්‍රීට කොටි කාඩ් එක ගහන හොට්ටොත් ඉන්නවා:D:D
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    රනිල් මැතිතුමනි
    මේවා හෙමිහිට එලියට දාන්නකො.එකපාරම දාන්න එපා.එහෙම කරාම මිනිස්සුත් ෂොක් වෙනවා.පොලවත් ෂොක් වෙනවා.අනේ දකුනේ අපේ ගෙවලුත් කඩාගෙන වැටෙයි.

    :eek:
    :rofl::rofl::rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    රනිල් මැතිතුමනි
    මේවා හෙමිහිට එලියට දාන්නකො.එකපාරම දාන්න එපා.එහෙම කරාම මිනිස්සුත් ෂොක් වෙනවා.පොලවත් ෂොක් වෙනවා.අනේ දකුනේ අපේ ගෙවලුත් කඩාගෙන වැටෙයි.

    :eek:

    ha