රාජපක්ෂලාගේ හොරකම් වලට මිහිකත කම්පාවෙයි
රාජපක්ෂලා රටට කරපු හොරකම් ජඩකම් දූෂන නාස්තිය මිනීමැරුම් මේ වෙනකොටත් හෙලිදරව් වෙමින් පවතී.මේවා ඇහෙන කොට මහ පොලවත් කම්පා වෙලා හෙල්ලිලා යනවා .දකුනේ මහ පොලව තමයි වැඩියෙන්ම කම්පා වෙන්නේ.මාගම්පුර මිනිහෙක් මේ වගේ දේවල් කරාද කියලා.අද උදේ තරමක භූ චලනයක් කිරින්ද තිස්ස මහාරාම හම්බන්තොටට වුනා.මේකෙන් පේන්නේ මිහිකතගේ තියෙන සංවේදිතාවයයි
මිහින්ගේ හොරකම් එලියට එනවිට මිහි කත ගුගුරා දෙස් දේවී
මහින්දට චන්දය දෙන ආවඩන දකුනේ මිනිසුනේ.තොපිව මහ පොලවවත් මේ පොලව උඩ තියාගන්න එකක් නෑ.ඒක නිසා පරිස්සමෙන් පොලව ගැන අවධානයෙන් අඩිය ගහපල්ලා.මෛත්රී යුගයට පිටුපාලා දූෂනය රජකරවන වෛරයට ආවඩන එක නවත්තපල්ලා

ma tama