රාජපක්ෂලාගේ_ඉල්ලීම්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    36tdbs.gif

    avatar569114_8.gif

    ඒක නෙවෙයි කෝ බන් එරෝසන්.. ආතල් එකක් වත් ගන්න හිටපු එකා ආයෙත් ගිහින්ද? :(:(:(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මගේ දරුවන්ගේ වය​ෙස දරුවන් දැක්කම මට ඉවසන්න බෑ දෙයියනේ

    image_5d1dccecff.jpg

    කුමාරිගේ නිවස පුරා එල්ලා ඇති ඔවුන්ගේ ඡායාරූප

    image_0bb908cd6a.jpg
    ආගම උගසට කියලා ම්ලේච්ඡ පාපතරයන් විසින් බිලිගත්ත අහිංසක මිනිස් ජීවිත මහ පොළොව යටට මිහිදන් වෙලා අදට තෙමසකුත් සතියක් ගත වී අවසන්. පාස්කු ඉරු දින හරියටම අද වගේ දවසක ලොවම කම්පා කළ ඒ මූසල හෝරාවට හැම හදවතක්ම ගත වන සැම තත්ත්පරයකම තවමත් ශාප කරනවා. ඒ වගේම ජීවිත කාලයටම හිඩැසක් ඉතිරි කරපු මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් රෝහල්වල, නිවෙස්වල තවමත් වේදනා විඳින මිනිසුන් බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. තම ආදරණීයයන් අපෙන් වෙන්වෙලා තෙමසක් ගත වුණත් අලුයට ගින්නෙන් දැවෙන වේදනාකාරී කඳුළු කතා මේ කටුවාපිටියෙන් තවමත් නිමක් වෙලා නැහැ.

    ​ෙබාහෝ වෙලාවට අපට ඇහැට පෙනෙන දේවල්වලට වඩා නොපෙනෙන ​දේවල් හරිම ගැඹුරුයි. ඇසෙන දේවල්වලට වඩා නෑසුණ දේවල් ඊටත් වඩා ගැඹුරුයි. මුළු ජීවිත කාලයටම උරුම කළ වේදනාවන් එක්ක අදටත් මේ මිනිස්සු ගත කරන්නේ බලාපොරොත්තු විරහිත ජිවිතයක්. මීට මාස තුනකට කලින් මුළු කටුවාපිටියම සුදු කොඩි වලින් වැසී ගිය කිසිදා නොසිඳෙන කඳුළක් උරුම කරපු කටුවාපිටියේ මේ අහිංසක මිනිසුන්ව එදා දෙවියන්ට නොපෙනුණේ ඇයිද? ජීවිතයම ආගම කර ගත් ඔවුන් අදටත් අසන්නේ එපමණකි.
    තුන් මසකට කලින් පාස්කු මංගල්‍යයට සිනහ මුවින් පල්ලියට ගිය සමහරෙකුගේ ඉබි යතුරු වැටුණු නිවෙස් තවමත් එලෙසමය. නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන්නට කිව්වොත් ගෙනෙන්නට මේ කටුවාපිටිය ගම තුළ එක් නිවසක් වත් ඉතිරි වූයේ නැති තරම්. එදා කිසාගෝතමිය මෙන් නොව මේ මව්වරුන් පටාචාරාවන් සේ අදටත් දුවන්නේ තම දරුවන් මිහිදන් කළ සොහොන් පිටියටය. පියවරුන් ද එසේමය.

    සිය දරුවන්, බිරිඳ, සැමියා මිහිදන් කළ සුසාන භූමිය ඒ මව්වරුන්ගේ පියවරුන්ගේ සිතට සැනසුම ගෙන දෙන තෝතැන්නක් වී ඇත. පැතුම් සුණු විසුණු වූ මේ මිනිසුන්ගේ ජීවිතවලට ජීවයක් ශක්තියක් ඒ සිතට සැනසීමක් එකතු වන්නේ කවදාද?

    තෙමසක් ගත වුණත් ඔවුනට සාධාරණයක් ඉටු වූවාද යන්න ප්‍රශ්නාර්ථයකි.

    මෙම ප්‍රහාරයෙන් දරුවන් ආදරණීය ස්වාමියා මෙලොව හැර යද්දි මේ ලෝකේ තනි වුණ මව්වරුන් දෙදෙනෙකු බලන්න පසුගියදා අපි ඔවුන්ගේ නිවසට ගියා. මේ මීගමුව කටුවාපිටිය පල්ලියේ ත්‍රස්ත ප්‍රහාරයට බිලි වූ සිය පවුලම අහිමි වූ එක් ආදරණීය අම්මෙකුගේ කඳුළු කතාව.

    ඇය මේ ලෝකේ පටචාරාවක් වූයේ සැමියා හා දරුවන් දෙදෙනාම අහිමි වූ නිසයි.

    කුමාරි මහත්මිය සහ ඇයගේ සැමියා වූ දුලිප් දරු දෙදෙනා සමග අප්‍රේල් 21 වන ඉරු දින කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගියේ පාස්කු මංගල්‍යය වෙනදාට වඩා ඉහළින්ම සැමරීමේ ප්‍රීතියත් සමගය. දියණිය විශ්වවිද්‍යාලයට සමත්වීමත් ඒ සතුටේ තවත් එක් කාරණයක් වුණා. ඒත් ඒ ආදරණීය පවුලේ සතුට, ආදරය පිරුණු මේ නිවසට නැවත පැමිණීමට වාසනාව කුමාරි මහත්මියට හිමි වුණත් දියණියට පුතණුවන්ට ආදරණීය සැමියාට වාසනාව හිමි වුණේ නෑ. දෛවය නපුරු විදියට ජීවිතවලට නැවතීමේ සටහන් තැබුවා.
    “අපි මේ ගමේ ජීවත් වුණේ හරිම සතුටෙන්. මගේ සැමියා නිතරම කිව්වේ මේ ගම සෙබෙස්තියන් උන්වහන්සේ දීපු වරමක් කියලා. සුනාමියෙන්, නියඟවලින් ගංවතුරෙන් මේ ලස්සන ගමට කවදාවත් ආපදාවක් වුණේ නැහැ. අන්තිමට කොහෙවත් යන එකෙක් ඇවිල්ලා මගේ පවුලයි මගේ නංගිගේ පවුලයි එහෙම් පිටින්ම අරන් ගියා. මම හොයන දේ දැන් මට ලැබෙන්නේ නැහැ. අදට මාස තුනයි මාව තනිකරලා ඒ ගොල්ලේ මේ ලෝකෙන් ගිහින්.

    image_6e2fa2f51d.jpg
    ඉස්සර ඉරිදා වෙන කොට හරිම ආසයි දරුවෝ දෙන්නා, මහත්තයා අපි හැමෝම ගෙදර ඉන්න දවස. දැන් මම ගෙදර ඉන්න අකමැතිම දවස ඉරිදා. මගේ දරුවෝ දෙන්නා පුදුමාකාර විදිහේ ගුණ යහපත් දරුවෝ දෙන්නෙක්. බෝධිසත්ව දරුවෝ දෙන්නෙක්. මේ ගෙදර කවදාවත් රණ්ඩු වෙලා ගහබැණගෙන නැහැ. මගේ මහත්තයා වගේ ගුණ යහපත් කෙනෙක් මේ ලෝකේ තවත් ඉන්නවාද කියලා මම දන්නේ නැහැ. එයාලා එක්ක බලද්දි මම නරක අම්මා කෙනෙක්. නරක මාව ඉතුරු කරලා ඒ තුන් දෙනා ගියා. කඳුළින් බරව පැවසූ ඇයගේ මතකය දැන් උදුරාගෙන ගොස් අවසන්ය.

    උදේට නැගිට්ටම පපුව හිස් වෙලා වගේ දැනෙනවා. මගේ අක්කාගේ පුතයි මල්ලිගේ පුතයි දෙන්නාව රෑට මගේ ළඟ නිදියන්න මගේ තනියට එනවා. ඒ දරුවෝ දෙන්නා මං වෙනුවෙන් පුදුම පරිත්‍යාගයක් කරන්නේ. ඒත් ඒ දරු​ෙවා දෙන්නා උදේට ඉස්කෝලේ ගියහම මට මේ ගේ ඇතු​ෙළ් ඉන්න බැහැ.”

    අැගේ වේදනාව, ඇගේ කඳුළු මේ මහා සාගරේ තරම්ම විශාලයි. අඬන්න දැන් ඇයට කඳුළු ඉතිරි වෙලා නැහැ. උපතින්ම කතෝලික භක්තිකයෙකු වුණත් ඇය අද තමන්ගේ ආගමට පවා වෛර කරනවා.

    “මගේ දරුවෝ දෙන්නා සැමියා පුදුම විදිහට දේව මෑණියන්ට යාච්ඤා කරපු අය. සැම දේම දාලා පල්ලියට මුල් තැන දීපු මගේ දරුවො දෙන්නවයි, මහත්තයවයි මගෙන් උදුර ගත්තට පස්සේ මම මොකදට ආයේ පල්ලි යන්නේ? මම ආයෙ පල්ලි යන්නේ නැහැ. ගෙදර තිබුණු සුරුවම් ඔක්කොම අයින් කළා. පූජා පොත් මම කුණු කූඩෙට දැම්මා. මම දැන් සෙබෙස්තියන් උන් වහන්සේට පොඩ්ඩක් වත් කැමති නැහැ. මම දැන් ආගමට ආදරේ නැහැ. නිරාගමික වෙලා ඉන්නවා. ඊට හොඳයි.

    ජේසුට පෙනුණේ නැද්ද මේ අම්මට ඉන්න බැහැ කියලා. ඒ තුන් දෙනා නැතුව. අපි එකට කෑවේ බීව්වෙ, නිදා ගත්තේ, ටීවී බැලුවේ, එහෙව් මේ අම්මට ඉඩක් ඉතුරු කළේ නැහැ එයාලා එක්ක යන්න. මේ අම්මා නරක ඇති. ඒකයි මාව මේ ජරා ලෝකේ ඉතුරු කරලා මගේ පැටව් ගියේ.

    මට තවත් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැහැ.

    •දැන් කොහොමද අසනීප තත්ත්වය.

    “කනේ පරීක්ෂණ වගයක් කරන්න තිබුණා. කනේ ඇසීමේ ප්‍රවණතාව තවත් අඩු වෙලාලු. ඇසේ ඇතුලේ තවත් වීදුරු කටු කෑල්ලක් තියෙනවා. මට එක දෙයක් දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්න බැහැ. වෙනදට වඩා ඇස්වලට අපහසුයි. තවම පෑනක් හරියට අල්ලන්න බැහැ. අත වෙව්ලනවා. ජීවත් වෙන්න කිසිම ආසාවක් දැනෙන්නේ නැහැ. මාව කොහෝදෝ ලෝකෙක අතරමං වෙලා වගේ.

    කාට කිව්වත් මේක තේරෙන්නේ නැහැ.

    හැමෝම අැවිල්ලා හිත හදලා යනවා පැයකට දෙකකට. ඒත් පෑරුණු හිත හදන්න බැහැ. ගෙදරින් මාස 2 ක් විතර මගේ සහෝදරියෝ ළඟට ගියා. ඒත් ඉන්න බැහැ. සිස්ටර්ලා මාව අරන් යන්න හදනවා එයාලගේ මඩම්වලට. මම තවම ඒකට කැමති වුණේ නැහැ. ඉස්පිරිතාලෙට යන්න බැහැ. මගේ දරුවන්ගේ වයසේ දරුවෝ දැක්කාම ඉවසන්න බැහැ.
    අනිත් එක ජනමාධ්‍යවලින් අසරණ අපිව තවත් අසරණ කරනවා. මගේ වේදනාව සල්ලි වලට මාර්කට් කරන්න එපා කියලා මම ප්‍රසිද්ධ රූපවාහිනී චැනල් එකකට කිව්වා. අන්තිමට එයාලා ඒකම නිතරම පෙන්නුවා. මම කෑ ගහන්නේ මගේ වේදනාවට. මගේ දරුවන්ගේ මරණවලින් මට ප්‍රසිද්ධ වෙන්න වුවමනා නැහැ. අනේ මාත් අම්මා කෙනෙක්.

    අප ඇයගේ නිවසට යන විටත් මුළු නිවසම මියගිය දරුවන් දෙදෙනාගේ සහ ස්වාමියාගේ ඡායාරූපවලින් පිරී තිබිණි.

    ජීවිතේ මකන්න බැරිව හිස් වූ හිඩැස පුරවගන්න ඇය උත්සාහ කරනවා විය හැකියි.

    “මම එයාලගේ පින්තූර ගෙනල්ලා ගෙදර වටේටම ගැහුවා. ඒක තමයි මගේ සම්පත. මගේ වැඩිමහල් දියණිය සජිනි විනෝරාට විශ්වවිද්‍යාලයට යන්න ලොකු හීනයක් තිබුණා. පුතා එස්.ඒ. විමුක්ති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්න තිබුණේ මේ වසරෙදි. ඉගෙන ගන්න හරිම දක්ෂයි. මං නැතුව රැයක් රෑ වෙලා ඒ තුන් දෙනා ඉඳලා නැහැ. දරුවෝ ලොකු වුණාට මගේ අත්දෙක උඩ තමයි නිදා ගන්නේ. දැන් මගේ අත් දෙකම හිස්. මගේ පපුවත් හිස් වෙලා.

    image_d8712a6701.jpg

    කුමාරි

    දෙවියන් වහන්සේ ගැන දැන් මේ අම්මට කිසිම විශ්වාසයක් නැහැ. ජේසුගෙන් මම ඉල්ලුවේ මගේ පවුල රැක දෙන්න කියලා විතරයි. මට හැම සතියකම ඉරිදට මල් අරගෙන යවනවා. මගේ පැටව් දෙන්නවයි මහත්තයටයි බලන්න. මම එතැනට සොහොන කියන්න කැමැති නැහැ. එතන තමයි මගේ පුංචි මාලිගාව තියෙන්නේ. සෙබෙස්තියන් උන්වහන්සේට මම අැඟිල්ල දික් කරලා බනිනවා මාව විනාශ කෙරුවනම් පුළුවන් නම් මාව ගොඩදාන්න කියලා.

    උපතින්ම කතෝලික වෙලා මට වැරදුණා. මගේ අක්කලා බෞද්ධ ආගමට ගියා. මම මේ ආගම ජීවිතේ පළමු තැන කරගෙන හිටියා. ජීවිතේ මුල් තැන දෙවියන්ට දීපු නිසා ද මට හැමදේම නැති කරලා මාව විනාශ කළේ. මට වෙන අහන්න දෙයක් නැහැ.

    මගේ සහෝදර සහෝදරියන්ටත් මාව දවසක ඇති වෙනවා. හැමදාම මගේ තනි රකින්න එයාලට බැහැ. මාව වදයක් විදියට කවදා හරි දැනේවි. ඒක මේ ලෝකේ හැටි. මේ වේදනාව මම මැරෙනකම් ඉවරයක් වෙන්නේ නැහැ. තනියම නැගිටින්න ඕන. ඒත් මට තවම ශක්තියක් නැහැ. මම මගේ දරුවන්ට ස්වාමියාට බෞද්ධ විදිහට පිංකම් ගොඩක් කළා.
    බෞද්ධ ධර්මය තුළින් මගේ හිත ටිකක් සැහැල්ලු වුණා. ඒත් මම දැන් පටාචාරාවක්. මගේ දරුවෝ මහත්තයා කන්න කැමති කෑම මගේ අතින්ම හදලා හාමුදුරුවන්ට පූජා කළා. එදා මගේ හිතට ටිකක් සැනසීමක් දැනුණා. තුන් මාසෙටත් පුළුවන් විදිහට මම එයාලට දානයක් දීලා පිං දෙනවා. ඉක්මණින්ම මේ අම්මටත් එයාලා ඉන්න තැනකට අරන් ගන්න කියලා හැමදාම මම එයාලගෙ ෆොටෝ එක දිහා බලාගෙන කියනවා.

    මට ජාතිවාදයක් ආගම් වාදයත් ඕනේ නැහැ. මට ඕන රටට සාමය, මට දැන් පවුලක් නැහැ. ඉල්ලන්න දේවල් නැහැ. ඒත් ජීවිතේ ගැට ගහ ගන්න ඕන. මගේ ජීවිතේම උදුරලා ගත්තා. මේ අම්මට ඉතුරු​ වෙලා තියෙනවා අමිහිරි මතකය විතරයි. මම ඉල්ලන්නේ මෙච්චරයි.

    image_d541d38323.jpg

    කුමාරිගේ මියගිය දරුවන්

    “මිනිසුනේ දේශපාලන තක්කඩින්ට ගැති වෙන්න එපා. උන්ට ඕන රට විනාශ කරන්න. මේ අම්මට වුණ දේ තවත් අම්මලට වෙන්න දෙන්න එපා.”

    තම සැමියා දරුවන් සමග පවුලේ හත් දෙනෙකු අහිමිව මෙලොව තනි වී සිටින ඇය අමිහිරි මතකය හදවතට සිර කරගනිමින් මොහොතකට නිහඬ වුණා.

    •රජයෙන් දෙනවා කියපු වන්දි මුදල ලැබුණාද?

    නැති වුණු අයට දීපු වන්දි මුදල ලැබුණා. ඒත් මට සතපහක් වත් මේ වෙනකම් ලැබිලා නැහැ. මට ආබාධ 3 ක් තිබුණා. ඇස, කන, මානසික ආතතිය (විශාදය) මම අදටත් විශාදයට බෙහෙත් බොනවා. මට දැන් හම්බ කරලා දෙන්න කෙනෙක් නැහැ. මම මොකද්ද කරන්න ඕන කියලා මට තේරෙන්නේ නැහැ.

    මහත්තයා කළේ ලී මඩුවක්. මම දැන් ඒ කිසිම දේකට සම්බන්ධ නැහැ. අවු. 14 ක තිස්සේ මහත්තයා මට දුන්න මුදලකින් තමයි දරුවන්ගේ වැඩයි ගෙදර වියදම් බලාගෙන මම හිටියේ. මහත්තයාගේ ගනුදෙනු සම්බන්ධයෙන් මම කිසිම දෙයක් දන්නෙත් නැහැ.

    පවුල සමග ඉතාම සුව පහසු ජීවිතයක් ගත කරපු අැයට අද ආර්ථික වශයෙන් මුහුණ දෙන්නට වෙලා තියෙන්නේ ඉතාම ඛේදනීය තත්ත්වයකටයි. නිවසේ ආර්ථිකයට ශක්තියක් වුණු සැමියාගේ වියෝවෙන් පත්ව සිටින ඛේදනීය තත්ත්වයන් ඇය අපට මෙලෙස ද පැවසුවා.

    ගෙදර ලොකුවට හදලා තියෙනවා දැක්කම ගොඩක් අය හිතන්නේ අපට හැමදේම තියෙනවා කියලා. මගේ මහත්තයා කිසි අඩුවක් කරේ නැහැ අපට. ඒත් දැන් මම අසරණයි. ගෙදර ලයිට් කපන්න විදුලි බල මණ්ඩලෙන් ගෙදරට ආවා. රජයෙන් ඒවට සහන කාලයක් දෙනවා කිව්වට දුන්නේ නැහැ. පල්ලියට ගිහින් කිව්වම දොස් කිව්වා අපිට හැමදේම කරන්න බැහැ කියලා.

    අන්තිමට බෝම්බෙන් නැති වුණු මගේ නංගිගේ මාලේ උකස් කරලා තමයි බිල් ගෙව්වේ. මගේ පවුලේ 7 ක් මැරුණා. මායි අම්මයි විතරයි අන්තිමේ ඉතුරු වුණේ. අපිට ජීවත් වෙන්න මාර්ගයක් පෙන්නන්න කියලායි මම රජයෙන් ඉල්ලන්නේ. මේ අහිංසක ජීවිත වන්දි ගෙව්වේ දේශපාලනඥයන්ගේ වැරදි නිසා. විපත වුණ වෙලාවේ පණ දෙන්න ආව මිනිස්සු මාස තුන වෙනකොට එකෙක්වත් නැහැ. දැන් උන්ට එහෙම දෙයක් වුණාද කියලාවත් මතක නැහැ.”

    image_b8f54e0505.jpg

    දියණියන් දෙදෙනා සහ සැමියාඅහිමිවූ චන්දිමා නිරංජනී

    මීගමුව හරිචන්ද්‍ර ජාතික පාසලේ 11 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි නෙත්මි කාංචනා දියණියන්, 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබු විශ්මි කවිසා වික්‍රමරත්න යන දියණියන් දෙදෙනාත් රියැදුරෙකු වූ සම්පත් විශ්වකීර්ති වන ඇයගේ සැමියාත් මෙලොව හැර යද්දි එම සිදුවීමෙන් තුවාල ලබා ජීවත් වන්නට ඇයට වාසනාව උදා වුණත් ජීවිතේ සදාකාලික වේදනාවක් ඉතිරි කර අහිමිරි මතකය සමග ඇය අදටත් දවස ගත කරනුයේ කඳුළු සාගරයකයි.

    මීගමුව, කදිරාන උළුඅම්බලම පදිංචි චන්දිමා මහත්මියගේ නිවසට ගොඩ වැදුණු අපට දැක ගත හැකි වූයේ වවා ගත නොහැකි දුකින් තවමත් විලාප දෙන අැයගේ හදවතේ වේදනාව පමණි.

    “මම ක​​තෝලික ආගමට ගියේ බෞද්ධ ආගමේ ඉඳලා. දියණියට දෙදෙනාත් එහෙමයි. මගේ සැමියා උපතින්ම කතෝලික. මහත්තයට ඕන වුණා දියණියන් දෙදෙනාවත් කතෝලික ආගමට ගන්න.”

    image_d600efdc6c.jpg
    ජේසුන් වහන්සේගේ උත්ථානය සිහි කරන දේව මෙහෙයට ගිය මේ ආදරණීය පවුලට එදා අවසානයේ මුහුණ දෙන්නට සිදු වූයේ ඔවුන් කිසිසේත්ම නොසිතූ දෙයක්.

    “එදා පල්ලියේදී අපි හතර දෙනාම බංකු දෙකක එක ළඟම තමයි වාඩි​ෙවලා හිටියේ. පූජාව ඉවරවෙනවාත් එක්කම තමයි බෝම්බේ පිපුරුවේ. මම ජේසු කියලා ඒ වෙලාවේ කෑ ගැහුවා. මට සිහිය නැති වුණේ නැහැ. ඇස් දෙක ඇරලා බලන කොට මගේ කකුල් දෙක ළඟ චූටි දුව වැටිලා හිටියා. මම අතින් අල්ලලා කිව්වා පුතේ මට ඔයාව දැනෙන්නේ නැහැ කියලා. ඒ එක්කම ලොකු දුවත් වැටිලා හිටියා. ලොකු දුව හුස්ම ගන්නවා වගේ දැනුණා. ලොකු දුව වෙනුවෙන් මට චූටි දුවගේ අත අතැහැරියා. මගේ ලොකු දුව ජීවත් වෙනවා දැකපු නිසා.

    පිටිපස්සට හැරෙන කොට සැමියා මුනින් අතට වැටිලා හිටියා. උදව් ඉල්ලා කෑගැහැව්වට කිසිම කෙනෙක් කිට්ටු වුණේ නැහැ. මගේ ඔළුවෙන් ලේ පෙරි පෙරීම එළියට ගිහින් උදව් ඉල්ලුවා. ඊට පස්සේ තමයි රෝහලට අරගෙන ගියේ. ඉස්පිරිතාලෙටදී චූටි දුවවයි ලොකු දුවවයි විතරයි මට හම්බ වුණේ. මහත්තයව මට ඉස්පිරිතාලේ හැම තැනම පිස්සුවෙන් වගේ හෙව්වා. චූටි දූ නැති වෙලා කියලා දොස්තර කිව්වා.

    මම වැඳලා කිව්වා ලොකු දුවවත් බේරලා දෙන්න කියලා. ලොකු දුවත් බේර ගන්න බැරි වුණා කිව්වම ඉවසන්නේ කොහොමද අම්මා කෙනෙක්. මගේ මුළු ජීවිතේම නැති වුණා. මම මගේ දරුවන්ගේ මහත්තයාගේ අවසන් කටයුතුවත් දකින්න අන්තිම වතාවට එයාලාගේ මුණවත් බලන්නවත් වාසනාව තිබුණේ නැති අම්මා කෙනෙක්. අන්තිමට මම මගේ රත්තරං මහත්තයාගේ මුණ දැක්කේ පල්ලියේදි.

    එදා මගේ ලොකු ඔපරේෂන් එකක් කරලා තිබුණේ. අවසන් කටයුතුවලට මට හොස්පිටිල් එකෙන් එන්න අවසර දෙන කොට පවුලේ අය මගේ දරුවන්ගේයි, සැමියාගෙයි අවසන් කටයුතු කරලා. ඇයි දෙවියනේ මේ අම්මට එක පාරක් මූණ පෙන්නුවේ නැත්තේ?

    අවසන් වරටවත් දරුවන්ගේ, සැමියාගේ මුණ බලන්නවත් වාසනාවක් නොලැබුණු මේ අම්මා අදටත් ඒ වේදනාව එක්ක මේ ගෙදර ගත කරන්නේ වේදනාකාරී ජීවිතයක්.
    “මගේ අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට මගේ තනියට ගෙදර ඇවිත් ඉන්නවා. දැන් මාස 3 යි. කෝ එදා ආපු දේශපාලනඥයන්. කෝ ඒ එදා යුක්තිය ඉටු කරනවා කියපු පාලකයෝ. ඝාතකයන්ට කෝ දඬුවම්. මැරෙනකම්ම මේ රටේ දේශපාලනඥයන්ට සාප කරනවා. මගේ දරු පවුල විනාශ කළේ උන්. අපි ජීවිතේ මානසික සුවය ලබන්න යන තැන පල්ලිය. එතැනදී හැමදේම අහිමි වුණාම මම දන්නේ නැහැ මොකද්ද කරන්න ඕන කියලා. මට ගෙදර ජීවත් වෙන්න බැහැ. දවස ගෙවන්නේ පල්ලියේ. එහෙම නැත්නම් ඥාතීන්ගේ හිතවතුන්ගේ ගෙවල්වල.

    මගේ ඉදිරිය ගැන මට අවිනිශ්චිතයි. ගෙදර හැමදේම කළේ මගේ මහත්තයා. අපි ජීවත් වුණේ එදිනෙදා කරපු දේකින්. පල්ලියෙන් මට ගොඩක් උදව් කළා. ඒ වගේම හිතවත් ලංකාවාසී ගොඩක් දෙනා මට උදව් කළා. වචනයෙන් මුදලින් සැම දේකින්ම. ඒත් හැමදාම අපේ අඩුපාඩු ඒ අයට බලන්න බැහැ. දවසක තනියම ඔළුව උස්සන්න ඕන. ඒකට අපිට ශක්තියක් ඕන. රජයෙන් මාසික දීමනාවක් දෙනව නම් ජීවත් වෙන්න ඒක අපට ලොකු ශක්තියක්.

    චන්දිමා නිරංජලී මහත්මිය බෝම්බ ප්‍රහාරයෙන් හිස් කබලට සිදු වූ හානියත් සමග තුවාල ලබා රෝහලෙන් නිවසට පැමිණ සිටියත් ඇයට ඉදිරියේදී තවත් ශල්‍යකර්මයක් සඳහා මුහුණ දීමට නැවත සූදානමින් සිටිනවා.

    බෝම්බයෙන් හානි වූ හිස් කබලේ කොටස වෙනුවට කෘත්‍රීම හිස් කබලක් 29 වැනිදා මගේ හිසට තැන්පත් කරනවා. ගොඩක් හානි වෙලා කියලා මගේ හානි වුණු හිස් කබලේ කොටස විනාශ කළා. ඒ නිසා වම් පැත්තට කෘත්‍රීම හිස් කබලක් දැන් තැන්පත් කරන්න සූදානමින් ඉන්නවා.

    image_90e835fa35.jpg

    කනේ ඇසීම නම් දැන් ටිකක් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. පෙනීම නම් ගොඩක්ම දැන් අඩුයි. එදා ඉඳලා තවම සුව නින්දක් ලැබිලා නැහැ. රෑට ගැස්සිලා ඇහැරෙනවා. රෑට අැහැරුණාම මහා අමුතු පාළුවක් එක්ක පපුව තද වෙනවා වගේ දැනෙනවා. මේ මුළු ගෙදරම පිරිලා තිබුණේ එයාලගේ සද්දෙන්. මම දැන් උත්සාහ කරන්නේ ගෙදර මඟ ඇරලා ඉන්න. රාත්‍රිය තමයි මට ගෙවා ගන්න අමාරුම.

    මේ අම්මට බෝම්බ ප්‍රහාරයෙන් සිදු වුණු ශාරීරික හානියත් මානසික ආතතියත් සදාකාලිකවම විඳින්නට සිදුවෙනවා. ඒ නිසා ඇයගේ ඉදිරිය ගැන ඇයට තියෙන්නේ අවිනිශ්චිත බලාපොරොත්තුවක්.

    “ජීවිතේට මූණ දෙන්න මම දැන් පුරුදු වෙනවා. ගෙදරත් සාමාන්‍ය විදියට වැඩ කරගෙන යන්න අමාරුයි. මහන්සි වෙලා වැඩ කරන්න කොහොමත්ම බැහැ. ගෙදර උයන එක හිතා මතාම නතර කළා. මම හැමදාම ඉව්වේ මගේ පැටව් දෙන්නටයි මගේ මහත්තයටයි ආස විදිහට. මම දැන් කවුරු වෙනුවෙන් ද කෑම හදන්නේ? මම උයන්න කැමති නැහැ. මට කන්න කැමැත්තකුත් නැහැ. බඩගින්නක් රසක් මම දැනෙන්නේ නැහැ.

    •ඒත් අම්මට හැමදාම මේ විදියට ජීවත් වෙන්න අමාරුයි නේද?

    අප යොමු කළ ප්‍රශ්නයට ඇය බොහෝ වේලාවක් කල්පනාවකට වැටුණා.

    ලෞකික බැඳීමක් කියලා මට දැන් කිසිම දෙයක් නැහැ. අරමුණක් නැහැ. පල්ලියේ සිස්ටර්ලා කතා කරනවා. මුල් කාලේ මම ගෙදර බඩු පොළොවේ ගැහුවා. තරහා ගත්තා. ඒ තත්ත්වයෙන් හිටපු මාව මේ තත්ත්වයට ගන්නේ පල්ලියේ සිස්ටර්ලා. මම හිතාගෙන ඉන්නවා තුන් මාසේ පිංකම කරලා කන්‍යාරාමයකට ගිහින් සිස්ටර්ලාට උදව් කරගෙන ඉන්න. මම කොහොමහරි නැගිටිනවා කියන අධිෂ්ඨානයෙන් මම ඉන්නේ. මම නැගිටලා මම වගේ තනි වුණ අයවත් මම කොහොම හරි නැගිට්ටවනවා.

    ​ෙම් ගේ ඇතුළේ මට දරුවන්ගේ සුවඳ දැනෙනවා. ෆොටෝ එක මගේ පපුව උඩ තියාගෙන මම අදත් නිදියන්නේ. මගේ පැටව් එක්ක තාත්තා ඉන්නවා. එහෙම හිතලා මම හිත හදා ගන්න උත්සාහ කරනවා. වෙච්ච වැරැද්ද ආයේ නිවැරදි කරන්න බැහැනේ.

    ඒත් නැවත ජීවිතයෙන් නැගිටින්න. මේ මව්වරුන්ගේ වේදනාව පසෙකලා මුහුණට සිනහවක් එකතු කරන්න. තනි නොකර රකින්න හැමෝම එකතු වුණොත් පුළුවන්. කළ හැකි දෙයක් තිබේ නම් ඔබ කතා කරන්න (0112688999 සෙත්සරණ කරිටාස් අගරදගුරු නිවස)
     
    මේ මිනිස්සුන්ගේ දුකත් දැන් මාකට් කරනවා බන් දේශපාලුවෝ.. හිරිකිතයි..

    සක්කිලි..
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    avatar569114_8.gif

    ඒක නෙවෙයි කෝ බන් එරෝසන්.. ආතල් එකක් වත් ගන්න හිටපු එකා ආයෙත් ගිහින්ද? :(:(:(

    උඹත් කොළු ආතල් ගන්න එකෙක්ද...?
    චී..යා..... හලෝ...
    කුජීතයි....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ මිනිස්සුන්ගේ දුකත් දැන් මාකට් කරනවා බන් දේශපාලුවෝ.. හිරිකිතයි..

    සක්කිලි..

    ඊට වඩා සක්කිලි ඒ මිනිස්සුන්ට සාධාරණයක් ඉටු නොකරන දේශපාලුවෝ. මිනීමරුවන්ට රෑකවරණ දීලා උන්ව බේර ගන්න එක එක නාට්ටි කරන එවුන්ට හෙණ ගහනවා. පාහර බල්ලෝ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,543
    113
    රූකඩ රාජ්ජේ
    මේ මිනිස්සුන්ගේ දුකත් දැන් මාකට් කරනවා බන් දේශපාලුවෝ.. හිරිකිතයි..

    සක්කිලි..

    අනේ පලයන් පොනිල්ගේ කොලුකාරයෝ.... කිබුල්කදුලු හෙලන්නේ නැතිව
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,543
    113
    රූකඩ රාජ්ජේ

    වහාබ් අන්තවාදීන්ට පාවාඩ එළීම’

    මේ රටේ වහාබ් අන්තවාදය වැඩුණේ අරාබියේ ධනවත් රටවලින් පොම්ප කරපු සල්ලිවලින්. මේ දිනවල පාර්ලිමේන්තුවේ රැස්වන ‘කෝලම් කාරක සභාවට’ මහ බැංකු අධිපති සහ එතුමාගේ කාර්ය මණ්ඩලය කැඳවා තිබුණා. එහිදී ‘ශරියා විශ්වවිද්‍යාලයට කෝටි ගණනින් සල්ලි ආවා කියා ඔබලා දැන සිටියේ නැද්ද’ කියා ප්‍රශ්න කෙරුණා. ලැබුණු පිළිතුර ‘2017 දී විනිමය පාලන පනතට ගෙන ආ සංශෝධන නිසා දැන් මහ බැංකුවට රට තුළට පැමිණෙන මුදල් ගැන දැනගැනීමට විදියක් නැහැ’ යන්නයි. ඒ අනුව පැහැදිලියි මේ පරගැති ආණ්ඩුව මේ අන්තවාදයට රිසි සේ වැඩෙන්න ඉඩ දුන් බව. සවුදියේ තෙල්වලින් උපයන අතිරික්ත ධනය මේ රට ඇතුළේ වහාබ් අන්තවාදය පතුරුවන්න යොදා ගත හැකි ආකාරයට පරිසරය හැදුවේ මේ ආණ්ඩුවයි. සහරාන්ලා ගැන ඔත්තු ලැබෙනකොට කනකට නොගෙන අහක බලාගෙන හිටියේ මේ ආණ්ඩුවයි. ඒ වගේම සහරාන්ලා සයින්දමරුදුවල බෝම්බ හදන්න උවමනා දේවල් ගොඩගහන බව සුපී මුස්ලිම්වරු කළ පැමිණිල්ල විභාගයට ගන්න හදපු පොලිස් ඕ.අයි.සී.වරයා මාරු කළෙත් මේ ආණ්ඩුවයි. මේක සහරාන්ලාගේම ආණ්ඩුවක්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    බලපන් ඕකට රාජපක්ෂ ගාවන්න විදියක් නැද්ද කියල
     
    • Like
    Reactions: sithija.h

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    kotinma muge piyath rajapaksha kenek.. mokada dan inna ekata geniyek wa bada karannawath be... sirikothe goo lowanna witarai puluwan
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අම්මටහුඩු. දැන් රනිලා මහින්ද කියන ඒවද කරන්නෙ? :shocked:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උදේ පාන්දරම හාමුගේ ගූ රෙදි හෝදන්න පටන් ගත්තද වේසි

    චන්දෙ ලගයි නේ. මේ සැරේ නපුන්සක බල්ලට ඇපත් නැති වෙනවා කියල දැනගෙන සිරිකොතේ ලොල්ලෝ ටික පිස්සු බල්ලෝ වගේ දගලන්නේ :lol:
     
    • Like
    Reactions: sithija.h