රාජපක්ෂලාට ඊයේ රෑ හූනියමක් කරලා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,547
    16,352
    113
    0LUi67R.jpeg

    OPDJvQk.jpeg

    L0szQoB.jpeg

    x9YelKT.jpeg
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    හූනියම් ඔහොම කරන්නේ කවුද? සුණියන් දෙවියන්ට එක පහනක් තියන්නේ. ඒක එලියේ තියන්න ඕනේ බිමින් නෙවේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,352
    113
    එහෙම නෙවෙයි කට්ටිය සල්ලි දාල හොද කට්ටඩියෙක් ගෙන්නල සිරාවටම එකක් කරා නන් හරි ගෝල්ෆේස් එකේ.
    හොඳ කට්ටඩියො ඵයිද ඵහෙම කරන්න උන් ඔක්කොම දාර බයියො නේ🤔🤔
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    okunta therenna ohoma kaloth thama.

    hamoma dewalawalata gihin rajapaksha paramparawata hena gahapan kiyala pol gahala photo damma nam baya wenawa okun.
    pansalwala bodiwala rajapaksala winasa wewa kiyala kodi ellala photo danna one.

    #GoHomeGota2022
    Meka nm hariyata hari. Rajapaksa okkoma oya hadi huniyam walata guu bayai
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    හොඳ කට්ටඩියො ඵයිද ඵහෙම කරන්න උන් ඔක්කොම දාර බයියො නේ🤔🤔

    එයි. දාර බයියො කියන්නෙ සල්ලි වලට අම්මවත් විකුණන මූසල මල පෙරේතයොනෙ. අනිවා එනව සල්ලි පෙන්නුවම.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හූනියම් ඔහොම කරන්නේ කවුද? සුණියන් දෙවියන්ට එක පහනක් තියන්නේ. ඒක එලියේ තියන්න ඕනේ බිමින් නෙවේ

    මේව Western Black Magic ‌වගේ
     
    • Like
    Reactions: Schrodinger Cat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිත්යාදුශ්ටිකයො රගනව ,ගූ වහල්ලු හුරේ දානව,
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    maina dan gahi gahi athi oka kohmath huniyan walata bayayi moakata nathi unath
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    machan හොද කට්ටඩි සෙට් එකක් දම්මාලා කරන්න ඕනේ...
     
    • Like
    Reactions: NRTG