ඊයේ රෑ ඔකොම Network වල Signal නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    ඊයේ රෑ 10 වගේ කරන්ට් ගියා දවල් ආවේ කරන්ට් එක.
    ඒ මදිවට ඊයේ රෑ Mobitel , Hutch , Dialog Network වල 2G / 4G Signal තිබුණේ නෑ
    එපාම වුණා කොල්ල්ල නේ

    Dialog නම් අදත් වැඩ නැහැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,261
    77,168
    113
    ඊයේ රෑ 10 වගේ කරන්ට් ගියා දවල් ආවේ කරන්ට් එක.
    ඒ මදිවට ඊයේ රෑ Mobitel , Hutch , Dialog Network වල 2G / 4G Signal තිබුණේ නෑ
    එපාම වුණා කොල්ල්ල නේ

    Dialog නම් අදත් වැඩ නැහැ.
    @dilan878 එකෙන් වරෙන් පොන්නයෝ 🤭 🤭
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,520
    55,589
    113
    Colombo
    ඊයේ රෑ 10 වගේ කරන්ට් ගියා දවල් ආවේ කරන්ට් එක.
    ඒ මදිවට ඊයේ රෑ Mobitel , Hutch , Dialog Network වල 2G / 4G Signal තිබුණේ නෑ
    එපාම වුණා කොල්ල්ල නේ

    Dialog නම් අදත් වැඩ නැහැ.
    :(
     
    • Like
    Reactions: Nadun26

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,384
    15,052
    113
    🌎
    ඊයෙ බැන්කුවකට ගියෙ නැද්ද corporate account එකක් ඔපෙන් කරන්න 🥶

    Joke ekak kale 🤡
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,106
    11,509
    113
    ඊයේ රෑ 10 වගේ කරන්ට් ගියා දවල් ආවේ කරන්ට් එක.
    ඒ මදිවට ඊයේ රෑ Mobitel , Hutch , Dialog Network වල 2G / 4G Signal තිබුණේ නෑ
    එපාම වුණා කොල්ල්ල නේ

    Dialog නම් අදත් වැඩ නැහැ.
    Hosting wada da?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    Hosting wada da?
    ඒවා ලංකාවෙන් පිට Data Center නේ USA තියෙන්නේ අපේ , එක නිසා අවුලක් යන්නේ නැහැ

    power backup of the towers have depleted bro
    no power for 10+ hours in most areas
    හ්ම්ම් දැන් කරන්ට් එක තියෙනවා එත් Dialog 4G වැඩ නැහැ මම හිතන්නේ වෙන අවුලක් තියෙන්නේ
    ------ Post added on Nov 29, 2025 at 7:45 PM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,648
    16,531
    113
    Mata ubawa mathak una dawal. Ammawath balagena parissmin inna. Monwa hari thibboth meke danna.