රාජපක්ෂලාට ඊයේ රෑ හූනියමක් කරලා

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    හූණියන් කරලවත් මුන්ව එළවගන්න බෑ. පුදුම පෙරේතයෝ ටිකක් මේ රකපක්ෂ කියන්නේ. ඉස්සරහට රාජපක්ෂ කියලා පෙරේත ආත්මත් තියෙයි
    Mahasona, Iri yaka, Rajapaksha :lol::lol:
     
    • Haha
    Reactions: Srilankan1

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕකුන්ට තේරෙන්නේ ඔය බාෂාව. ඕවා තමා හරියටම හරියන්නේ. ලංකාවම එකතු වෙලා එක දවසක පොල් ගහන්න ඕන
    රාජපක්ෂ ල වගේ මිත්යාදුශ්ටිකයො ටිකට කරන්න ඕන හරිම වැඩේ ඕක. හෙටම රටේ ප්‍රශ්න විසදෙනවා
     
    • Like
    Reactions: HAneo and Error365!

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මන් කලිනුත් කිව්වා නානක්කගෙ පොට් එකට බැදපු ඌරුමස්, පාවිච්ච් කරපු pads වගේ කිලි තියනවා කියන ඒවා විසි කරපල්ලා.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මිත්යාදුශ්ටිකයො රගනව ,ගූ වහල්ලු හුරේ දානව,
    උබේ සම්‍යක් දෘෂ්ටික පොන්න නන්දයගෙන් අහපන් ඥානක්කගේ ගෙදෙට්ට stf එකෙන් ආරක්ෂාව දුන්නේ ඇයි කියලා මූදු හුකන්න 🤭
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,516
    113
    Huniyan Karana Ewa Publish Karanan Hari.

    Geri Amana Gota and Ata Deka Ain Karapu Maina Bayatama Yai.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර සුදාද මොකාද එකා සීනිගම ගිහිං මුං ටික අකුලෝලා පල කියලා මිරිස් ඇඹරුවා. සතියක් ගියේ නෑ කෙලවෙන්න පටන් ගත්තා කියලා හෙන සතුටේ ඉන්නේ🤣🤣🌶️🌶️
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    රාජපක්ෂ ලාට තෙරෙන බාසාවෙන් කතා කරලා
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    එහෙම නෙවෙයි කට්ටිය සල්ලි දාල හොද කට්ටඩියෙක් ගෙන්නල සිරාවටම එකක් කරා නන් හරි ගෝල්ෆේස් එකේ.
    mun ara achchu gahana set eken bag ekak purawala kattadiyata deela kiyai tho eka aruntama kapapan kiyala, ehew besikayo okun :lol: