රාජපක්ෂලා ගෙදර යවන ක්‍රමයක්

Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ඉන්දියාව සූද්දන් ව එලෙව්වා වගේ අරලියගහ මන්දිරයේ වටේටයි, ජනාධිපති මන්දිරෙයි, ඔක්කොම මන්ත්‍රී ලගෙ ගෙවල් ඉස්සරහ මූන් යන කල් අරගල කරන සෙට් එකම රිවනන් කොහොමද?

    හැබැයි ගද හොඳ ට මහින්ද ගෙ ගැනිට දැනෙන්න ඕන.එතකොට තමයි බඩූ වැඩ කරන්නේ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ඉන්දියාව සූද්දන් ව එලෙව්වා වගේ අරලියගහ මන්දිරයේ වටේටයි, ජනාධිපති මන්දිරෙයි, ඔක්කොම මන්ත්‍රී ලගෙ ගෙවල් ඉස්සරහ මූන් යන කල් අරගල කරන සෙට් එකම රිවනන් කොහොමද?

    හැබැයි ගද හොඳ ට මහින්ද ගෙ ගැනිට දැනෙන්න ඕන.එතකොට තමයි බඩූ වැඩ කරන්නේ
    :yes:
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඉන්දියාව සූද්දන් ව එලෙව්වා වගේ අරලියගහ මන්දිරයේ වටේටයි, ජනාධිපති මන්දිරෙයි, ඔක්කොම මන්ත්‍රී ලගෙ ගෙවල් ඉස්සරහ මූන් යන කල් අරගල කරන සෙට් එකම රිවනන් කොහොමද?

    හැබැයි ගද හොඳ ට මහින්ද ගෙ ගැනිට දැනෙන්න ඕන.එතකොට තමයි බඩූ වැඩ කරන්නේ
    සිරාවට කොත්තුවක් කාල රෙන්න ඕනෙ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඉන්ටර්නැෂනල් මීඩියාවල ගියාම අපිටම තමයි ලැජ්ජව.

    ඉදියාවේ උන් ෆුල් චූන් එකේ ඉන්නෙ ලංකාව බන්කොලොත් උන එකට. දැනටමත් පිටරට ඉන්නෙ ලංකාවේ උන් බාල්දු කරලා කතා කරන්නෙ .(ඉන්දියන් හා බංගලියෝ)
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රාජපක්ෂලාට ඕවා හරි යන්නේ නෑ. ජීවම් කරපු නූල් (නිකම් නූල් කහ වතුරේ දාලා) , මිනී අළු කුප්පි(ලිපේ අළු උනත් උන් දකින්නේ මිනී අළු කියලා ) වගේ දේවල් තාප්පෙට උඩින් දාපල්ලා. නානක්ක මන්තර උඩ දාගෙන දෙයි දුන් යන්න.
     
    • Like
    Reactions: U-tag

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපිට බැරිද drones වලින් ගු අරන් ගිහින් උඩින් වට්ටන්න ?
    1) අරලිය ගහ මන්දිරය
    2) රාජපක්ෂගේ අම්මගේ සොහොන
    3)ජනාධිපතිගේ ගෙදර

    4) ඇමෙරිකාවේ උන්ගේ ගෙවල් වලට.
     
    • Haha
    Reactions: sakuntha1996

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රාජපක්ෂලාට ඕවා හරි යන්නේ නෑ. ජීවම් කරපු නූල් (නිකම් නූල් කහ වතුරේ දාලා) , මිනී අළු කුප්පි(ලිපේ අළු උනත් උන් දකින්නේ මිනී අළු කියලා ) වගේ දේවල් තාප්පෙට උඩින් දාපල්ලා. නානක්ක මන්තර උඩ දාගෙන දෙයි දුන් යන්න.
    :yes: :yes: :yes: :yes: