රාජපක්ෂලා පරාදයි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,453
    25,703
    113
    රු. බිලියන 5ක් වගේ ඕනේ බන් අලුත් මතයක් හදන්න. දැනට තියෙන එකක් පොලිශ් කරන්න ඊට වඩා අඩුවට පුලුවන්.

    ඔය බස්නාහිර පළාතේ කෙලවරවල් වල වුණත් පේන්නේ ස්වාධීන / රූපවාහිනී එකයි විතරයි. අලුත් එවුන් නම් FB වගේ යනවා, වෙන ඉතින් දේශපාලනය දැනුවත් කමක් නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙසපාලු පක්ෂ අදාළ නෑ බන්. උබ ඔය ත්‍රෙඩ් එක දාල තියෙන්නෙත් "රාජපක්ෂ " කියන උන් ගැන නේ.
    කොහොමත් අන්තිමටම එන්නේ ප්‍රධාන තරග කරුවෝ දෙන්නයි.
    උන්ගෙන් එකෙක් රාජපක්ෂලා උනොත් මම අනිත් මොකා උනත් දෙනවා. කලිනුන්ත් දුන්නේ එහෙමයි.
    උබට unp , jvp විදියට බෙදිලා හිටියොත් ආයිත් දෙන්න වෙන්නේ ඉතින් රාජපස්සටම තමයි.
    පොහොට්ටුවේ උනත් මේ කාලකන්නි පවුලේ උන් නැතුව වෙන හොද එකෙක් ඉල්ලුවොත් මමත් දෙනවා.
    උබ ගියපාරත් මෝඩ සජියට චන්දෙ දුන්නෙ ගුපියෙක්නෙ, ලබන් පරත් ඌටම දිපන් ඉතින් අවුලක් නැ,🤭🤭🤭🤭🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    උබ ගියපාරත් මෝඩ සජියට චන්දෙ දුන්නෙ ගුපියෙක්නෙ, ලබන් පරත් ඌටම දිපන් ඉතින් අවුලක් නැ,🤭🤭🤭🤭🤭
    ithn rajapakshata anith paththe illapu ekata dunna janadipathi illaddi
    anith chande ara Pathum kiyana ekata dunna

    Rajapaksha kyna kalakanni pavle unta nm denne naa