රාජපක්ෂලා

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,967
    2,150
    113
    ශ්‍රීලංකා නිදහස් පක්ෂය, පොදුජන පොරමුණ, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සමගි පෙරමුණ මේ කවුරු ආවත් රටේ පැහදිලි වෙනසක් වෙනවා. දූෂණය සුළු වශයෙන් තිබුණත් පැහදිලි දියුණුවකට යනවා...
    විය යුත්තේ රාජපක්ෂ පවුල් හැතිකරය නැතිවෙලා යන්න ඕනෙ. උන් ඉදියොත් චිචී නාමල් වගේ සතපහකට වැඩක් නැති එවුන් පිරෙන එක විතරයි.

    සැවොම එක් වී රාජපක්ෂලා පන්නා දමමු !!
     
    • Like
    Reactions: Akithama

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    ඒ උත්තමයො නැතුව කොහොමැයි රටක් ගෙනියන්නෙ...
    මමනං උන්නාන්සේලාට මගෙ අවයවයක් උණත් ගලවල දෙන්න ලෑස්තියි...
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,263
    15,942
    113
    Podujana peramuna hadala thiyennema rajapakse la ekathu wela. Eken rajapakse la elawala ubai mai gihin da weda karanne ?
    Karanna amaru wedak. Eth aluth moonu enna ona issarahata.
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    uskm7In.jpg
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,887
    9,535
    113
    Arkham City
    ශ්‍රීලංකා නිදහස් පක්ෂය, පොදුජන පොරමුණ, එක්සත් ජාතික පක්ෂය

    සැවොම එක් වී රාජපක්ෂලා පන්නා දමමු !!

    me 3ta hithakara government officials la set ekak innawa, unwath elawenna one ehenan

    SLPP awama Lalith Weerathunga, Udayanga Weerathunga, PB Jayasundara, Kabraal etc enwa

    UNP awama Arjun Mahendran etc enawa
     
    • Like
    Reactions: zid2021

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,819
    32,548
    113
    ශ්‍රීලංකා නිදහස් පක්ෂය, පොදුජන පොරමුණ, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සමගි පෙරමුණ මේ කවුරු ආවත් රටේ පැහදිලි වෙනසක් වෙනවා. දූෂණය සුළු වශයෙන් තිබුණත් පැහදිලි දියුණුවකට යනවා...
    විය යුත්තේ රාජපක්ෂ පවුල් හැතිකරය නැතිවෙලා යන්න ඕනෙ. උන් ඉදියොත් චිචී නාමල් වගේ සතපහකට වැඩක් නැති එවුන් පිරෙන එක විතරයි.

    සැවොම එක් වී රාජපක්ෂලා පන්නා දමමු !!
    Madamullana maskatu kana un hama thanama @erozan injuk injuk injuk
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    යකෝ මෙච්චර කැපවීමක් කරල කොටින්ගෙන් රට බේරගත්තෙ තොපිට දීල යන්නද..ඵහෙමද අාස?ඵක පාරක් දීල ගිහින් ඔය වෙනසක් කරේ..තම්බින්ගෙන් බෝම්බ කන්නම..ඒ වෙනස ගැනද උඹ ඔය කියවන්නේ..🤣🤣අනේ අපිටනම් ඵපා ඵහෙම වෙනසක්..රටම නන්නත්තාර කරපු ජහපාලනයේ වෙනස පේනවනේ..අදත් රටම විඳවන්නේ ඒ වෙනසට පිං සිද්ධ වෙන්න..🤭🤭

    nFIfNA9.png
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,819
    48,514
    113
    ඒ උත්තමයො නැතුව කොහොමැයි රටක් ගෙනියන්නෙ...
    මමනං උන්නාන්සේලාට මගෙ අවයවයක් උණත් ගලවල දෙන්න ලෑස්තියි...
    :rofl:
     
    • Haha
    Reactions: PHBhagya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,439
    25,373
    113
    tracing Geo-location.. ... ...
    යකෝ මෙච්චර කැපවීමක් කරල කොටින්ගෙන් රට බේරගත්තෙ තොපිට දීල යන්නද..ඵහෙමද අාස?ඵක පාරක් දීල ගිහින් ඔය වෙනසක් කරේ..තම්බින්ගෙන් බෝම්බ කන්නම..ඒ වෙනස ගැනද උඹ ඔය කියවන්නේ..🤣🤣අනේ අපිටනම් ඵපා ඵහෙම වෙනසක්..රටම නන්නත්තාර කරපු ජහපාලනයේ වෙනස පේනවනේ..අදත් රටම විඳවන්නේ ඒ වෙනසට පිං සිද්ධ වෙන්න..🤭🤭

    nFIfNA9.png

    කියලා වැඩක් නෑ. ඒකට මොකද දැන්නම් සුඛිත මුදිත කරලා අරන් තියෙන්නේ ආයෙම දෙයියනේ කියලා.. ගුපියොන්ට රිදෙයි, නැද්ද බන්..
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    යකෝ මෙච්චර කැපවීමක් කරල කොටින්ගෙන් රට බේරගත්තෙ තොපිට දීල යන්නද..ඵහෙමද අාස?ඵක පාරක් දීල ගිහින් ඔය වෙනසක් කරේ..තම්බින්ගෙන් බෝම්බ කන්නම..ඒ වෙනස ගැනද උඹ ඔය කියවන්නේ..🤣🤣අනේ අපිටනම් ඵපා ඵහෙම වෙනසක්..රටම නන්නත්තාර කරපු ජහපාලනයේ වෙනස පේනවනේ..අදත් රටම විඳවන්නේ ඒ වෙනසට පිං සිද්ධ වෙන්න..🤭🤭

    nFIfNA9.png
    අනේ පුක නොදී පල ඩෝ යන්න ගිහින් ලේවකපන් රාජපක්ෂලාගේ බටේ. ඕකුන් තමා මේ රටට තියෙන ලොකුම සාපේ...