රාජපක්ෂල ගියා.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඔව් රාජපක්ෂල ගියා.. 2015ත් රාජපක්ෂල ගියා. දැන් ඉතින් රාජපක්ෂල අපෙන් ගත්ත සල්ලි දියව් කියල වැලලෙන් නැතිව රට ගොඩගන්න වැඩකරපියව්. නැතිනම් තව අවුරුදු තුන හතරකින් තොපි ආයෙමත් දියසෙන් කෙනෙක් හොයයි.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔව් ඔව් නාමල්ටත් එන්න පුළුවන් එත් කෝ අනිත් රාජපක්ෂලා.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඔව් රාජපක්ෂල ගියා.. 2015ත් රාජපක්ෂල ගියා. දැන් ඉතින් රාජපක්ෂල අපෙන් ගත්ත සල්ලි දියව් කියල වැලලෙන් නැතිව රට ගොඩගන්න වැඩකරපියව්. නැතිනම් තව අවුරුදු තුන හතරකින් තොපි ආයෙමත් දියසෙන් කෙනෙක් හොයයි.

    ඕක loop එකක් බන්. දියසෙන් එනවා 2024 ඔන්න බලපන් නැද්ද කියල.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රාජපක්ෂලා ගියාට කමක් නෑ.. එතුමන්ලා ගියේ පොහොට්ටුවේ රනිල් මාත්‍යා පත් කරලා. එතුමන්ලා කවදාවත් වැරදි තීරණ ගන්නේ නෑ.. අපිට මයින්ද මාත්‍යල විස්වාසයි. 🤡

    මේ එතුමන්ලා මුදු මාරු කරන් අතිනත් ගත්ත දවස. පොහොට්ටු අපිට ගොඩක් සතුටු දවසක් 🤡

    V34mKGE.png
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන් ඉතිං බත ඉදෙන්නේ නැහැ…
    ගෑසුත් නැහැනේ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රාජපක්ෂලා ගියාට කමක් නෑ.. එතුමන්ලා ගියේ පොහොට්ටුවේ රනිල් මාත්‍යා පත් කරලා. අපිට මයින්ද මාත්‍යල විස්වාසයි 🤡

    මේ එතුමන්ලා මුදු මාරු කරන් අතිනත් ගත්ත දවස. පොහොට්ටු අපිට ගොඩක් සතුටු දවසක් 🤡

    V34mKGE.png
    කොහොමද ලව් ඵක..🤩
     
    • Love
    Reactions: Xi Jinping